මචන් අපේ මල්ලි කෙනෙක් bike එකක් ගන්න හොයනවා ..
එයාට අලුතෙන්ම ගන්න ඕනෙලු පාවිච්චි කරපුවා sure නැහැලු..
එයා ගන්න හදන්නේ Honda CB Trigger 2014 එකක් මමනම් කිව්වා pulsar 150 ගන්න කියල
ඒ උනාට එයා ඒකට අරක තරම් කැමති නැහැ ..එත් දැන් ටිකක් බයේ ඉන්නේ ..
මොකෝ මේක නිතරම පාරේ දකින්න නැති නිසා ..
දැන් උබලගෙන් අහන්නේ උබල මේ Honda CB Trigger 2014 පැදලා බලල තියනවාද
නැත්නම් දන්න කියන උන් ඉන්නවද අරගන ..
හොද නරක කියන්න ..