Honda CB trigger ගත්ත අය ඉන්නවදෝ

waca

Well-known member
  • Nov 13, 2006
    3,664
    2,120
    113
    Nugegoda
    Honda CB trigger ගත්ත අය ඉන්නවදෝ

    අළුත් බයික් එකක් ලංකාවට ඇවිල්ල තියෙනව Honda CB trigger 150 කියල. පෙනුමත් හොඳයි, ගාන FZ එකට වඩා අඩුයි. Bike india සහ NDTV awards වල හොඳම 150 බයික් එක විදියට තේරිලත් තියෙන්නේ මෙකලු. Yamaha FZ 335000, FZ-s 347000. මේ බයික් එක වෙන්නේ 314000. බයික් එක ගන්න කැමැත්තකුත් ඇතිවුනා, ගත්ත අය ඉන්නවද බයික් එකේ හොඳ නරක දැන ගන්න:rolleyes:
    Honda-CB-Trigger-Prices-in-Srilanka-%E2%80%93-Rs.-314500.00-All-Inclusive.jpg

    12honda-cb-trigger1.jpg
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,664
    2,120
    113
    Nugegoda
    පැටියා;16742574 said:
    ඉන්දියන් ලඩේකට ඔච්චර වියදං කරන්න? :no:
    මාත් කැමති ජපන් ඒවට තමයි. ඒත් දැන් ජපන් රීකන්ඩිශන් ඒව හොයාගන්න අමාරුයි, මිලත් වැඩියි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕක මෙලෝ බරක් නෑ බං...බයිසිකලයක් පුම්බලා වගේ..මෙලෝ රහක් නෑ...ඔච්චර ගානක් දීලා ඉන්දියන් බයික් ගන්න එපා මචන්..විකුනද්දී පට්ට කෑමක් කන්න වෙනවා..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මගෙ මතෙ නම් ඉන්දියන් බයික් එකකට ලක්ශ 3කට වඩා වියදම් කරන එක බොරු වැඩක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,651
    16,160
    113
    Auckland
    ඕක ගත්ත වගේ නෙවේ පුතේ.. කෑලි වල ගනන් අහනකොට උබට හිතෙයි ඩුකාටියක් ගත්තනම් කියල .. ඇඩෙනව. ඔව්ව නිකන් පෙරලුනත් ඇති 10-15ක් කෙල වෙන්න. ප්ලාස්ටික් කෑලි ගොඩක් පට්ට අනික එව්ව ගොඩක් ලාබයි කොලිටියෙ තරමටම ගාන :P . ඉන්දියන් එකක් අරන් මොකක් හරි උනොත් පෙට්‍රල් වලින් ඉතුරු කරපුව විතරක් නෙවෙ ජන්ගියත් නැති වෙනව.. හොනට් එකක් අරන් පෙට්‍රල් ගහල පැද්ද නම් කියල හිතෙනව එහෙම උනාම.. මෙව්ව මම හිතල කියන එව්ව නෙවෙ පුතේ.. මගේ සහ යාලුවන්ගෙ අත්දැකිම් වලින් කියන්නෙ.
    අනික තමා resale value එක. උබ ජපන් එකක් ගත්ත නම් ගත්ත ගානටම හරි නැත්තන් ටිකක් අඩුවෙන් හෝ චාන්ස් එකක් තිබ්බොත් වැඩියෙන් උනත් දෙන්න පුලුවන්..

    think twise before spend your hard earned money

    ඔව්ව හොදයි තමා මචන් ඉන්දියාව වගේ අපේ රටෙත් බයික් ගනන් අඩු උනා නම්. මරුටියත් වටිනව බන් නියම වටිනාකමටම අපිට ලැබෙනවනම්
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    839
    548
    93
    38

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ගත්ත වගේ නෙවේ පුතේ.. කෑලි වල ගනන් අහනකොට උබට හිතෙයි ඩුකාටියක් ගත්තනම් කියල .. ඇඩෙනව. ඔව්ව නිකන් පෙරලුනත් ඇති 10-15ක් කෙල වෙන්න. ප්ලාස්ටික් කෑලි ගොඩක් පට්ට අනික එව්ව ගොඩක් ලාබයි කොලිටියෙ තරමටම ගාන :P . ඉන්දියන් එකක් අරන් මොකක් හරි උනොත් පෙට්‍රල් වලින් ඉතුරු කරපුව විතරක් නෙවෙ ජන්ගියත් නැති වෙනව.. හොනට් එකක් අරන් පෙට්‍රල් ගහල පැද්ද නම් කියල හිතෙනව එහෙම උනාම.. මෙව්ව මම හිතල කියන එව්ව නෙවෙ පුතේ.. මගේ සහ යාලුවන්ගෙ අත්දැකිම් වලින් කියන්නෙ.
    අනික තමා resale value එක. උබ ජපන් එකක් ගත්ත නම් ගත්ත ගානටම හරි නැත්තන් ටිකක් අඩුවෙන් හෝ චාන්ස් එකක් තිබ්බොත් වැඩියෙන් උනත් දෙන්න පුලුවන්..

    think twise before spend your hard earned money

    ඔව්ව හොදයි තමා මචන් ඉන්දියාව වගේ අපේ රටෙත් බයික් ගනන් අඩු උනා නම්. මරුටියත් වටිනව බන් නියම වටිනාකමටම අපිට ලැබෙනවනම්

    :yes::yes:මං දඩෝං ගාලා හැප්පිලා දැම්මේ සිග්නල් ලයිට් එකයි සයිඩ් කණ්නාඩි දෙකයි...:yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,670
    3,948
    113
    ඇයි එන්නද
    ඕක ගත්ත වගේ නෙවේ පුතේ.. කෑලි වල ගනන් අහනකොට උබට හිතෙයි ඩුකාටියක් ගත්තනම් කියල .. ඇඩෙනව. ඔව්ව නිකන් පෙරලුනත් ඇති 10-15ක් කෙල වෙන්න. ප්ලාස්ටික් කෑලි ගොඩක් පට්ට අනික එව්ව ගොඩක් ලාබයි කොලිටියෙ තරමටම ගාන :P . ඉන්දියන් එකක් අරන් මොකක් හරි උනොත් පෙට්‍රල් වලින් ඉතුරු කරපුව විතරක් නෙවෙ ජන්ගියත් නැති වෙනව.. හොනට් එකක් අරන් පෙට්‍රල් ගහල පැද්ද නම් කියල හිතෙනව එහෙම උනාම.. මෙව්ව මම හිතල කියන එව්ව නෙවෙ පුතේ.. මගේ සහ යාලුවන්ගෙ අත්දැකිම් වලින් කියන්නෙ.
    අනික තමා resale value එක. උබ ජපන් එකක් ගත්ත නම් ගත්ත ගානටම හරි නැත්තන් ටිකක් අඩුවෙන් හෝ චාන්ස් එකක් තිබ්බොත් වැඩියෙන් උනත් දෙන්න පුලුවන්..

    think twise before spend your hard earned money

    ඔව්ව හොදයි තමා මචන් ඉන්දියාව වගේ අපේ රටෙත් බයික් ගනන් අඩු උනා නම්. මරුටියත් වටිනව බන් නියම වටිනාකමටම අපිට ලැබෙනවනම්

    well said bro

    එකනේ මගේ pulsar 135 එක වික්කේ ජපන් එකක් ගන්න