◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අම්ම ගහයි. දැන් බඳින්නත් වෙලාද? :no::no:

    අන්න එල ඉදපන් බලන්න golden star එකක්ම උබට ඇවටර් එකට හොයාගන්න !!
    අරු ඔය ඇවටර් එක අරුට කියලා හදාගන්න අරුගේ ලොකුකම් කොච්චර බලන්න ඇත්ද බන් :baffled::baffled:
    දෙන්නා අවොත් මන් ඉවරයි උබට හින්දා කිව්වේ :D:baffled: ඔන්න මන් ලිව්වා කියන්න එපා :rolleyes:
     
    එළකිරි... අම්මපා කියන්නෙම නෑ.. :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහෙ ඉන්නෝ...:rofl::rofl:

    අඩෝ පව් බන්.. උබ ඌට බැනපු එක වැරදියි..:nerd:
    අර මට පී එම් කරල ඌට කියපු ටික මෙතන දාන්නත් බෑ..:nerd::nerd:
    මොට්ට වේසි කොටවන් නැතිව හිටු :growl::growl::frown:
    මම ඉන්නවා සාක්කියට :love::yes:
    :angry::angry:දී කිරට හැකරැල්ලොත් සාක්කිලු :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අම්ම ගහයි. දැන් බඳින්නත් වෙලාද? :no::no:

    අන්න එල ඉදපන් බලන්න golden star එකක්ම උබට ඇවටර් එකට හොයාගන්න !!
    අරු ඔය ඇවටර් එක අරුට කියලා හදාගන්න අරුගේ ලොකුකම් කොච්චර බලන්න ඇත්ද බන් :baffled::baffled:
    දෙන්නා අවොත් මන් ඉවරයි උබට හින්දා කිව්වේ :D:baffled: ඔන්න මන් ලිව්වා කියන්න එපා :rolleyes:
    :angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව් ෆේක් එකට වෙන අවතාරයක් දාගනින් නැත්තන් අපිටත් පැටලෙනවා :yes:
    කාගෙද බන් ඒක :baffled::baffled:
    අර යාළුවා කියන එකා මැරිලද කොහෙද :baffled::(
    ඌ මැරිලා තමයි ,,,මාරි පාටිය රෙඩි.. අපි දෙන්න රෙමිය ගහමු වලලන දවසට :yes::love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කාගෙද බන් ඒක :baffled::baffled:

    ඌ මැරිලා තමයි ,,,මාරි පාටිය රෙඩි.. අපි දෙන්න රෙමිය ගහමු වලලන දවසට :yes::love:

    :baffled::baffled: පව් අසරණයා සමහර විට වලෙන් නැගිටලා ඒවි :love::rolleyes:
    එල ලබන සතියේ දිනක සුබ මොහොතින් සෙට් වෙමුද ?:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :baffled::baffled: පව් අසරණයා සමහර විට වලෙන් නැගිටලා ඒවි :love::rolleyes:
    එල ලබන සතියේ දිනක සුබ මොහොතින් සෙට් වෙමුද ?:rolleyes:
    වෙමු බන් මම ඕකේ.සෙනසුරාදා එපා දානයක්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලොල් හා දෙන්නා දැන් මුදු මාරු කරගන්න :baffled::baffled:
    මුදු =ඇවටර් :baffled:
    :rofl::rofl::rofl:

    මොට්ට වේසි කොටවන් නැතිව හිටු :growl::growl::frown:

    :angry::angry:දී කිරට හැකරැල්ලොත් සාක්කිලු :dull:
    උබ එහෙම කතා කරපු එක වැරදියි කියල මම කියන්නෙ බන්..:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl::rofl:

    උබ එහෙම කතා කරපු එක වැරදියි කියල මම කියන්නෙ බන්..:dull:
    avatar123465_40.gif