◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    ආ සොලි කියන්න...:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැලි කෙලියේ පටන් තිබ්බ ෆේක් එකක්ද?:rofl::rofl:
    ආවගමන් ෆේක් කියල ඌව පිස්සු හදවන්න එපා මොට්ට තඩිය :growl::frown:
    :baffled::baffled: අවුලක් නැ උගේ හොදම යාළුවා කියන්නේ අපේ හොදම එකා කරගමු මචන් :love:
    match එකට එනවා නේද මේ පාර :baffled:
    :love::love:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සොරි වෙන්ඩ ඕනි එහෙම දෙයක් උණා නම්. මං මේක පෙරේදා දාගත්තේ මේකේ ලින්ක් එක තිබුණු සයිට් එකක තිබිල. ලොකු අයිය ඕක තියාගන්න. මං වෙන එකක් දාන්නම්. වැඩේ ශේප් නේ එතකොට. :yes::cool:
    owa ganan ganan epa ban :rolleyes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :sorry::sorry:අඩේ මචන් අර මේකෙ ඉන්න යාළුව මට දැන් සතියකට විතර කලින් මේ අවතාරෙ දුන්නෙ බන් :( අපි දෙන්න මෙතන එක මූනෙන් පොස්ට් දැම්මම අදුනගන්න බැහැ මටවත් ඒකයි කෑ ගැහුවෙ... 13++++
    banna eka waradi sirawata machan ubata witarada oka danna puluwan :frown: