රජරට

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචංස්ලා පොඩි දෙයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.:rolleyes:
    රජරට යුනිවෙර්සිටි එකට යන කවු රු හරි ඉන්නවද?
    මගේ නංගි කෙනෙක්ට ඒක ඇවිත්. රැග් එහෙම සැරයි කියලා යන්නේ නැතුව ඉන්න හදනවා. ආර්ට් වලින් A/L කලේ
    :dull::dull::dull:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Mrs dakka kal :shocked:
    rajarata rag gana nodnimi :) eth rag kiyala yanne nathuwa inna eka nam aparaadayak :) anti rag wela wath labuna chance eken degree eka karagaththa nam watinawa :)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Mrs dakka kal :shocked:
    rajarata rag gana nodnimi :) eth rag kiyala yanne nathuwa inna eka nam aparaadayak :) anti rag wela wath labuna chance eken degree eka karagaththa nam watinawa :)
    :angry::angry: අපි දැන් පේන්න නෑ ඇගි අක්කේ.:rofl::rofl:
    මාත් ඕකම කිව්වා. මුල් මාස 3 අනිවා හොස්ටල් ඉන්න ඕනෙලු. එහෙම කරන්නේ රැග් එක දෙන්නලු
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංස්ලා පොඩි දෙයක් දැනගන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.:rolleyes:
    රජරට යුනිවෙර්සිටි එකට යන කවු රු හරි ඉන්නවද?
    මගේ නංගි කෙනෙක්ට ඒක ඇවිත්. රැග් එහෙම සැරයි කියලා යන්නේ නැතුව ඉන්න හදනවා. ආර්ට් වලින් A/L කලේ
    :dull::dull::dull:

    දැන් නම් එච්චර සැර නෑ බං. රජර‍ට Medical ඇරෙන්න අනිත් හැම Fac එකකම Union බං. Applied එකේ නම් පොඩ්ඩක් අල සෙට් එකක් ඉන්නවා