රිවර්ස්ටන්Tripඑක

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    රිවර්ස්ටන්Tripඑක

    කාලෙකින් trip report එකක් දැම්මේත් නැ...
    මේක ගිහින් නම් දැන් ටිකක් කල්....ඒත් එක දවසේ හයිස්පීඩ් දුම්බර ගමනක්

    landscape පොටො ටිකක් ගන්න එකයි මූලික අරමුණ උනේ....ගමන ගිය අනික් 2න්නෙක් ගේ
    මම නම් මීට කලින් නකල්ස් ගිහින් නැති නිසයි ප්‍රධාන අරමුණ වුනේ....

    පිටත්වීම පාන්දර 2 පහුවෙලා මාලඹෙන්
    1වෙනියා දාගත්තේ ගිරිඋල්ලෙන්
    අනික් 2න්නා කුරුනැගලින් දාගෙන මාතලේ ට යනකොට උදේ ඉර එලිය වැටිලා 6:15

    IMG_4626_zps9hb18zuh.jpg


    IMG_4627_zpswrcrvefp.jpg


    IMG_4629_zpsommkzobs.jpg


    IMG_4630_zpstlrrlfkn.jpg


    IMG_4631_zps4dqwmrkb.jpg


    IMG_4632_zpsdyj2kfzl.jpg


    IMG_4634_zps43e41i94.jpg

    අළුවිහාරයටනම් ගියේ නැ.....එ නිසා පාලු ටවුන් එකත් බලාගෙන හැරෙව්වා ඉලුක්කුඹුර පාරට


    උදේ කැම...දවල් කැම....ලොකු ප්‍රශ්ණයක්.....හිතනකොටම හම්බවුනා තැනක්
    ...මෙතන තමයි හොදම තැන....උදේ යනකොට කැම තවම ලිපේ....
    IMG_4635_zpsjy2qz4ov.jpg


    IMG_4636_zpsenpfpilz.jpg



    .උදේට ඉඳිආප්ප කාලා දවල්ට කැම පාර්සල් එතනින්ම ගත්තා ...මොකද ඊට පස්සේ ඔව්වා හොයන්ඩ තැනක් නෑ....
    උදේ 7 වෙනකොට එතනින් පිටත් වුනා...
    IMG_4640_zpsycfze788.jpg


    IMG_4644_zpsblcvbk2t.jpg


    කාලය වැදගත් නිසා....හමන නම් වේගෙන් ගියා....මම ඉතින් ඒ කාලේ ඉදන් Need4speed ගහලා පුරුදු හින්දා හොඳා....

    IMG_4645_zps5q8qrhyc.jpg


    IMG_4646_zpshejvbuum.jpg


    උදේ 7:35 ට බඹරකිරිඇල්ල අපේ දවසේ පලමුවැනි නැරඹුම් තැන වුනා....කාටත් හොයාගන්ඩ ලේසි...මෙතන.....
    IMG_4648_zpsg4ljzatr.jpg


    මෙතන මීට කලින් 30කට වඩා මැරිලා...

    IMG_4653_zpslguxkckh.jpg

    IMG_4658_zpsoqya6c0s.jpg


    IMG_4659_zps2fwwdiwl.jpg


    IMG_4662_zpsmcuenztr.jpg

    IMG_4663_zpsyeluukyt.jpg


    මේ ඇල්ල පාමුල ඉස්සර ලොකු වලක්.....ගලේ ආනතිය එක්ක ඇල්ලපාමුල වොශින්මැශින් එකක් වතුර කැරකෙනව වගේ නිසා වැටුන කෙනා කැරකි කැරකි වතුර තුලම මිය යනකම්ම ඉන්ඩ වෙන නිසා මෙතන අවදානම්....නමුත් දැන් එහෙම නැ...පසුගිය කාලෙක ලොකු වතුරපාරක් සමග උඩහින් ආපු පස්,වැලි,ගල් වලින් මෙතන ගොඩ වෙලා.....දැන් ඇවිදගෙන ගිය හැකි...

    IMG_4665_zpsicp1kkx9.jpg

    IMG_4674_zpst1kprk2m.jpg

    IMG_4678_zps39y8fh8e.jpg

    IMG_4699_zpsv0mqt6h5.jpg


    එහෙන් මෙහෙන් අඩිපාරවල් වලින් පොඩ්ඩක් එබිලා බැලුවා....
    IMG_4707_zpsubavculr.jpg

    IMG_4708_zpsxt3v19y1.jpg

    IMG_4725_zps1wyovgsx.jpg

    IMG_4732_zpsurroxfyr.jpg

    IMG_4733_zpszsjpzapb.jpg

    IMG_4734_zpsemjqcpz7.jpg

    IMG_4746_zpsqhhlcgwk.jpg

    IMG_4745_zpsykyjazcw.jpg

    IMG_4744_zpsjrit4d7r.jpg

    IMG_4662%20a_zpst2ll5yhc.jpg

    IMG_4750_zpsclm6gman.jpg

    IMG_4749_zpsxjtnj1w9.jpg

    IMG_4766_zpsrzeafvzu.jpg

    IMG_4767_zpsyt7jwopi.jpg

    8:40 ට එතනින් පිටත් වුනා...

    IMG_4647_zps4vl17rgy.jpg


    මග ඉතින් ඇසපිනවන තැනක් දැක්ක ගමන් නැවත්තුවා
    සෙට් එකම් බැස්සා...
    IMG_4769_zpstecs5roi.jpg

    IMG_4770_zpswzow5ami.jpg

    IMG_4768_zpsdyozaaoc.jpg

    IMG_4775_zps2d3do8sr.jpg


    IMG_4776_zps7yd59eym.jpg

    9:30 ට පිටවල VHF tower එක ලග පහුකලා....

    IMG_4777_zps5tkycjq1.jpg

    උදේම එකේ අවිදින්නේ නැතිව කෙලින්ම යන්ඩ තීරනය කලා....එනගමන් tower එක ලඟට යන එක හොදයි වගේ....
    IMG_4783_zpsnrldvdd5.jpg

    IMG_4788a_zpswz4gamnh.jpg

    IMG_4787_zpsvmso5jzr.jpg

    IMG_4790_zpspw9jbv7q.jpg


    IMG_4798_zpskwp4jst8.jpg

    IMG_4796_zpssviylvln.jpg

    IMG_4801%20a_zpsautbugk1.jpg

    IMG_4802_zpsx60f289m.jpg

    IMG_4805_zpsjzlm48r8.jpg

    IMG_4814_zpsim0jwqco.jpg


    පිටවල පතනත් පහු කලා....ඒකත් එනගමන් ඇවිදින්ඩ තියාගත්තා....
    IMG_4815_zpsgk0w5eum.jpg


    දැන් මේ යන්නේ සේර ඇල්ලට....

    IMG_4816_zps0cl1xu5i.jpg

    IMG_4817_zpsn0srad5p.jpg


    උදේ 10:33 ට සේර ඇල්ලලඟ....කැලේ අස්සේන් පහලට යන්ඩ පඩි එහෙම හදලා පිලිවෙලකට තියෙනවා....
    IMG_4818_zpsz3ysg9kl.jpg

    IMG_4820_zpsoa5dr7i6.jpg

    IMG_4821_zpsrn1m2qrt.jpg



    IMG_4825_zpsh8os1zgx.jpg

    වතුර අඩු නිසා එගොඩහටත් ගිය හැකි....එකෙන් අපි ප්‍රයොජනේ අරන් ඇල්ල උඩහට ගියා කැලෙන්....
    IMG_4838_zpsbzhiabrk.jpg

    IMG_4841_zpsjp0zin4i.jpg

    IMG_4846_zps9c0dwbmt.jpg

    sera%20ella_zpsd16lm8ah.jpg

    IMG_4862_zpseruy7337.jpg

    IMG_4876_zpsecnn3mna.jpg

    IMG_4889_zpsfeu4yg1z.jpg


    උඩ තව ඇල්ලක්. බෝනස් එකක්.......
    IMG_4892_zpsl6tw8sii.jpg

    IMG_4897_zps0oyvbnkp.jpg

    sela%20ella%20top_zpsjmig1nf7.jpg

    IMG_4909_zpsuumry9rj.jpg

    IMG_4910_zpsyddiwl93.jpg

    IMG_4911_zpsecquavkv.jpg

    IMG_4914_zpspbgymodf.jpg


    11:30 ට එතනින් පිටත් වුනා දැන් බඩගිනි....නාන්ඩත් ඔනේ....හොඳම තැන් තෙල්ගමුව ඔය
    IMG_4923_zpschwhrudx.jpg


    thelgamuwa%20oya_zpstyjkrfzh.jpg



    12:45 වෙනකොට තෙල්ගමුව ඔය ලඟට ආවා...පොඩි වැහි අඳුරකුත් තිබ්බා....කැමරා ආම්පන්න තෙමෙයි කියන බය නිසා කුඩ,බැග් අරගෙන ගියේ....
    IMG_4924_zpstvcaktnr.jpg

    IMG_4916_zpsjrouamg4.jpg

    IMG_4919_zpsctlxrofi.jpg

    IMG_4921_zpsx0w8scku.jpg

    IMG_4922_zpsm3c6yjxb.jpg

    IMG_4927_zpsjbvj2rji.jpg

    පොද වැස්ස මහ වැස්සක් උනා....ඒ නිසා ..
    වැස්ස පායනකම් නැවා.....බඩගිනි දැන් නම්....
    වනජීවි එකේ බංකුවක් තිබ්බා.....ඒකේ උඩ ඉදන් කැවා...
    IMG_4932_zps2lw6hcqk.jpg


    අපේ ගිය උන් ඟගේ ගල්තලාවක් ඉදන් කන්ඩ බැහැයි කිවානේ...ලැජ්ජයි කියලා.....
    IMG_4929_zpsfm3dm6ci.jpg

    IMG_4930_zpst2k2ffhf.jpg


    කලා....2:30 වෙද්දි පිටවලපතන ට අවා...දැන් නම් පැහැදිලි කාළගුණයක්....
    IMG_4936_zpsy8cj8a91.jpg

    IMG_4935_zpslltqc6ag.jpg


    IMG_4935_zpslltqc6ag.jpg

    IMG_4938_zpsfvd3rpig.jpg


    IMG_4940_zpsmoautk0g.jpg

    IMG_4948_zpsn69aztcu.jpg

    IMG_4953_zpsnyr0z0am.jpg

    IMG_4969_zps9ouvtyhz.jpg

    IMG_4970_zpsog1n4fyk.jpg

    IMG_4972%20a_zpsi6uyj2od.jpg

    IMG_4980_zpss9cmhjwm.jpg

    IMG_4982_zpscxslre6o.jpg

    pitawala%20w%20end%20_zpsdiozglpe.jpg

    IMG_4998_zpsn5uafe1b.jpg


    මෙතන runaway එකක් ලුනේ ..රාවනා රජතුමාගේ දඬුමොනරය සඳහා පාවිච්චි කරපු.....
    IMG_5015_zpss6xuom6b.jpg


    මේ මාණිගල.....
    IMG_5019_zpsgwzbzufv.jpg

    IMG_5020_zpshxrcxzhw.jpg

    IMG_5021_zpsedzkgsqr.jpg


    ගම්මු වෙලාව කියන්නේ මේ ගල් කැල්ලේ හෙවනැල්ලේ ප්‍රමාණේ අනුව නිසා මාණිගල කියන නම ආවේ...
    තව දෙයක්....මේ ගල් වල සැකැස්ම පීරු වල තියෙන stargate එකේ හැඩතලවලටත් සමපාත වෙනවලු....
    Aramu_Muru_doorway_big1.jpg



    IMG_5036_zpsqk15oxls.jpg


    ඊලගට යන්නේ මෙතනට...වලාකුළුවලින් වැහිලා..... :rofl::rofl::rofl::P
    IMG_5043_zpsfgrjjsvz.jpg

    3:50 ඇවිත් ප්ලේන්ටී එක්ක බීලා ගමන පටන් ගත්තා....
    IMG_5046_zpsdnbbyd28.jpg

    IMG_5047_zpspodvil9z.jpg


    ඊඟට VHF TOWER එක
    IMG_5048_zpsn3x0cyay.jpg


    කථා අඩුවෙන්...පින්තූර වැඩියෙන්....
    IMG_5049_zpsl6pt2bzo.jpg

    IMG_5050_zpsgfd68c3i.jpg

    IMG_5051_zpseu03ahai.jpg

    IMG_5054_zps0kmlooro.jpg

    IMG_5056_zpsoxi21gk0.jpg

    IMG_5058_zps6pqrxlwp.jpg

    IMG_5059_zps4ewyosz2.jpg

    IMG_5061_zpsikmzrgdi.jpg

    IMG_5064_zpsjjyosppi.jpg

    IMG_5065_zpsdhqqgehl.jpg

    IMG_5070_zps9edxpqi1.jpg

    IMG_5083_zpsrszsv4tp.jpg

    IMG_5084_zpskwnj29nf.jpg

    IMG_5089_zpsjbzgf3mb.jpg

    IMG_5099_zpsvwb8pgbn.jpg

    IMG_5116_zpswokycagz.jpg

    IMG_5125_zpsisic6gxe.jpg

    IMG_5128_zpszclowspv.jpg

    IMG_5133_zpsqvdfsiac.jpg

    IMG_5148_zpshxy5hay7.jpg

    IMG_5156_zpsgorg42qo.jpg

    IMG_5168_zpsiotrjnqn.jpg

    IMG_5167_zpsp6wb4uuc.jpg

    IMG_5185_zps8skvac1h.jpg

    IMG_5187_zpsb1gx2kwd.jpg

    IMG_5211_zpsngdoijpo.jpg

    IMG_5221_zpsiai11pem.jpg

    IMG_5235_zps7r8a7cbz.jpg

    IMG_5239_zpsbgog3p6z.jpg

    IMG_5254_zpsgei1oswx.jpg

    IMG_5257_zpsykf4ai1r.jpg

    IMG_5259_zps08kyrspu.jpg

    IMG_5264_zps1zliqthx.jpg

    IMG_5268_zpsmwdn5gpu.jpg


    6 වෙනකොට ආපහු පහලට ආවා.....
    IMG_5273_zpsjd6cerbt.jpg


    IMG_5276_zpshggwc5yf.jpg

    IMG_5283_zps4ghmxslf.jpg

    IMG_5288_zpsn3ktvwgk.jpg


    මතක විදිහට රැ 11 වෙනකොට මාලඹේ....

    IMG_5294_zpscr2fawlo.jpg

    ඒ ගමන ඔන්න ඔහොමයි අවසන් වුනේ....

    ඊට පස්සේ සිරීපාදේ ගමන...ඒකත් දාන්නම්....
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Post..
    කිරියේ ට්‍රිප් ත්‍රෙඩ් වැටෙන එක ගැන ගොඩක් සන්තෝසයි...
    පොටෝ එකම සයිස් එකකට (1024x768 වගේ) රී සයිස් කරලා දැම්මා නම් වඩා හොඳා.
    රිපෝර්ට් එක එතකොට පිලිවෙලයි. ගමන් මාර්ගය පොඩි මැප් එකක් හදලා දාන්න. බජට් එක ගැන ලියන්න. අවශ්‍ය දේවල් ගැනත් ලියන්න. කෑමබීම ගැන සඳහන් කරන්න.
    Keep doing. සිරිපාදේ එක බලමු..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුරුද්දකට විතර කලින් කිරියේ මැරිඩ් ක්ලබ් සෙට් එක ගියා රිවර්ස්ටන්....... ඒ පට්ට ට්‍රිප ආයෙත් මතක් වුනා මේ ෆොටෝස් දකිද්දී.......

    මාරු ප්ලේස් එක...... ෆොටෝස් සුපිරි මචන්........ රෙප්+
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    පට්ට මචන්... Photos ටිකත් පට්ට... :yes::yes:
    බෙදාගත්තාට ස්තුතියි මචන්.... :D:D
    7+
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    Good Post..
    කිරියේ ට්‍රිප් ත්‍රෙඩ් වැටෙන එක ගැන ගොඩක් සන්තෝසයි...
    පොටෝ එකම සයිස් එකකට (1024x768 වගේ) රී සයිස් කරලා දැම්මා නම් වඩා හොඳා.
    රිපෝර්ට් එක එතකොට පිලිවෙලයි. ගමන් මාර්ගය පොඩි මැප් එකක් හදලා දාන්න. බජට් එක ගැන ලියන්න. අවශ්‍ය දේවල් ගැනත් ලියන්න. කෑමබීම ගැන සඳහන් කරන්න.
    Keep doing. සිරිපාදේ එක බලමු..

    :yes::yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Good Post..
    කිරියේ ට්‍රිප් ත්‍රෙඩ් වැටෙන එක ගැන ගොඩක් සන්තෝසයි...
    පොටෝ එකම සයිස් එකකට (1024x768 වගේ) රී සයිස් කරලා දැම්මා නම් වඩා හොඳා.
    රිපෝර්ට් එක එතකොට පිලිවෙලයි. ගමන් මාර්ගය පොඩි මැප් එකක් හදලා දාන්න. බජට් එක ගැන ලියන්න. අවශ්‍ය දේවල් ගැනත් ලියන්න. කෑමබීම ගැන සඳහන් කරන්න.
    Keep doing. සිරිපාදේ එක බලමු..

    :yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගිය අවුරුද්දේ මැද වගේ මාත් රිවස්ටන් ගියා...මේකේ දාලා තියෙන ගොඩක් තැන් වල ෆොටෝස් දකිද්දී මට ඒක මතක් උනා...නියමයි...හරි ආසා හිතුනා:love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩාක් ස්තුති මචන් අපිත් ඒක්කලා බෙදාගත්තාට
    මමත් ඹය ගමන ගිහින් තියෙනවා ඒත් ඹයා දාපු සමහර තැන් වලට නම් ගියේ නැ
    rep++
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නියමයි මචන්. රත්තොට පහුවෙලා යනකොට තියනවා වෙරළුගස්තැන්න කියලා පාරක්. ඒ පාරේ ටික දුරක් යනකොට නියම නාන ප්ලේස් එකක් තියනවා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන්. රත්තොට පහුවෙලා යනකොට තියනවා වෙරළුගස්තැන්න කියලා පාරක්. ඒ පාරේ ටික දුරක් යනකොට නියම නාන ප්ලේස් එකක් තියනවා.

    ලොකු අයියා..... :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටහිකෙන ට්‍රිප් එක ඩෝ උඹ කැම් එක අතින්
    බිම තියලා නෑ වගේ අපිත් ගියා වගේ තමා ආයි

    +++++ :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ත්‍රෙඩ් ටික ලෝඩ් වෙනවා. මම ඔක්කොම බලල හොඳ නරක කමෙන්ට් කරන්නම්... :)
    Keep Posting on Travel Sri Lanka section.. :D