ගන්න ඕනේ බං......... උඹ ගත්තේ කොහෙන්ද......?
ආහ්හ් මාමේ මෙහ්හ්...... අර හාඩ් දෙක වෙනුවට වෙන අලුත් දෙකක් දාමු....... මෙහෙන් ok ලු.......
කොහුවල තියෙන ඩ්‍රීම් බයික්ස් - නුගේගොඩ ඉදන් කොහුවල හන්දියේ කලර් ලයිට් එක පාස් කරන් කළුබෝවිල පැත්තට යනකොටම වම් පැත්තේ......
කොළඹත් ඈති ඔය බයික්ස් කඩ වල මාලිගාවත්තේ එහෙම... අර සාෆා මෝටර්ස් ද මොකක්ද එකේ තියේලු.....
1000/= වෙන්නේ..... ගනින්.... ඈගිලි අව්වට පිච්චෙන්නෙත් නෑ..... 
ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද.....
ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ......
![]()


නැකැත් රාල;17888137 said:ඕකුන් කෑ ගැහුවට මූනට හම්බවුනොත් කලිසම් තෙමාගන්නවා බන්...





hondamlpg (නම මතක ඒ වගේ.....) අන්න ඒ කිරියේ සීනියර් මෙම්බර්......... හාට් ඈටක් එකකින්ලු.....![]()
RIP bro 
පල පල තඩියා කෙප්ප නොකෙල!!!![]()


මාමි උයා නිදිපෙති බිලද දොයියගන්නේ.....?![]()
නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න....
උදේට ඈහැරෙනවා හරියට.......
හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට..... 
හයියෝ සල්ලි......![]()
වැල බලන්න විතරක් කම්පියුටර් පාවිච්චි කරන උන්...... 
මම හිතන්නේ 7.45 වගේ පැන්න ගමන් කොස්වත්තේ ට්‍රෑෆික් සෙට් වෙනවා.... අද මම නම් යනකොට එතනින් 7.30 වගේ.....
![]()
නැකැත් රාල;17888150 said:ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්..![]()
හෆොයි......නැකැත් රාල;17888150 said:ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්..![]()



හතර විලිලැජ්ජාවේ නව නින්ගිරාවයි...... සහයිකාවෝ ජෝඩුවත් හිටියද......?ආහ්හ් මාමේ මෙහ්හ්...... අර හාඩ් දෙක වෙනුවට වෙන අලුත් දෙකක් දාමු....... මෙහෙන් ok ලු.......
දැන්ද යකෝ කියන්නේ.... අද කාර් එකේ (ඔව් ඔව් අර ලදරමේ තමා) ගිහින් බඩු වගයක් අරන් ආවේ.......
500GB හාඩ් තිබ්බෙත් ටිකයි..... හරි එහෙනම් මම තව දෙකක් ඕඩර් කරලා තියන්නම්...... සෙනසුරාදාට තමා හැබැයි කම්ප්ලීට් කරලා දෙන්න වෙන්නේ...... 
![]()
හෆොයි......
oya wal baawa ge auto choon ban oya........හතර විලිලැජ්ජාවේ නව නින්ගිරාවයි...... සහයිකාවෝ ජෝඩුවත් හිටියද......?


අර දකුණු අත පැත්තේ දන ගහගෙන ඉන්න ස්මාර්ට් කළු කෙලි පැටික්කි කවුද?


ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද.....
ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ......
![]()

නැකැත් රාල;17888167 said:මම ඊයේ ආවා මාලඹේට. කිඹුලගේ වාහනේ යනවා දැක්කා.. මම හිතුවා ඌ පුතාව ගන්න යන්න ඇති කියලා...![]()
මම ඒ වෙලාවෙත් ඩෙන්ටල් එකේ බොල...... කිඹුලා එනකම්ම මම එතන..... බැරි වෙලා හරි ඒ අතරේ ඈමසියාවත් ආවා නම් මට තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙන්නේ......

පල පල තඩියා කෙප්ප නොකෙල!!!![]()

එහෙම හරියටම මේ වෙලාවට කියලා කියන්න බෑ බං.......
කොහොම හරි අද මම නම් මාරු උනා.....
විදේශ සේවා එක කිට්ටුව..... 
නැකැත් රාල;17888068 said:මම ඇහුවේ මේ දන ගහගෙන ඉන්න කට්ටිය ගැන.. මම සිරාවට ඔයා කිව්වමයි හෑගොඩ මහත්මයව දැක්කේ..![]()


කොහුවල තියෙන ඩ්‍රීම් බයික්ස් - නුගේගොඩ ඉදන් කොහුවල හන්දියේ කලර් ලයිට් එක පාස් කරන් කළුබෝවිල පැත්තට යනකොටම වම් පැත්තේ......
කැන්ඩි - කඩවත......කොළඹත් ඈති ඔය බයික්ස් කඩ වල මාලිගාවත්තේ එහෙම... අර සාෆා මෝටර්ස් ද මොකක්ද එකේ තියේලු.....
1000/= වෙන්නේ..... ගනින්.... ඈගිලි අව්වට පිච්චෙන්නෙත් නෑ.....
![]()
