EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: ගන්න ඕනේ බං......... උඹ ගත්තේ කොහෙන්ද......?

    ආහ්හ් මාමේ මෙහ්හ්...... අර හාඩ් දෙක වෙනුවට වෙන අලුත් දෙකක් දාමු....... මෙහෙන් ok ලු.......

    :yes: කොහුවල තියෙන ඩ්‍රීම් බයික්ස් - නුගේගොඩ ඉදන් කොහුවල හන්දියේ කලර් ලයිට් එක පාස් කරන් කළුබෝවිල පැත්තට යනකොටම වම් පැත්තේ......

    කැන්ඩි - කඩවත...... :yes: කොළඹත් ඈති ඔය බයික්ස් කඩ වල මාලිගාවත්තේ එහෙම... අර සාෆා මෝටර්ස් ද මොකක්ද එකේ තියේලු..... :yes: 1000/= වෙන්නේ..... ගනින්.... ඈගිලි අව්වට පිච්චෙන්නෙත් නෑ..... :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl: ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද..... :lol: ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ...... :angry:

    මම ඊයේ ආවා මාලඹේට. කිඹුලගේ වාහනේ යනවා දැක්කා.. මම හිතුවා ඌ පුතාව ගන්න යන්න ඇති කියලා...:dull::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමි උයා නිදිපෙති බිලද දොයියගන්නේ.....? :rolleyes:

    :no: නෑ බං.... ඒ උනාට මේ දවස් ටිකේ හරියට නින්දක් නෑ.....ප්‍රශ්න ප්‍රශ්න.... :dull: උදේට ඈහැරෙනවා හරියට....... :dull: හාමිනේට ෆෑන් / AC ඈලජික්...... මට දාඩිය දානවා අම්බානක.... ඉතින් ඈහැරෙනවා.... අදත් පාන්දර 3.30 විතර ඉදන් නින්ද ගියේම නෑ..... 4.30ට බැරිම තැන ලොග් උනා කිරියට..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: මම හිතන්නේ 7.45 වගේ පැන්න ගමන් කොස්වත්තේ ට්‍රෑෆික් සෙට් වෙනවා.... අද මම නම් යනකොට එතනින් 7.30 වගේ..... :D

    එහෙම හරියටම මේ වෙලාවට කියලා කියන්න බෑ බං.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17888150 said:
    ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්.. :rofl::rofl::P:P

    :rofl: :P හෆොයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;17888150 said:
    ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්.. :rofl::rofl::P:P

    :rofl::rofl::rofl::rofl: හතර විලිලැජ්ජාවේ නව නින්ගිරාවයි...... සහයිකාවෝ ජෝඩුවත් හිටියද......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්හ් මාමේ මෙහ්හ්...... අර හාඩ් දෙක වෙනුවට වෙන අලුත් දෙකක් දාමු....... මෙහෙන් ok ලු.......

    :growl: දැන්ද යකෝ කියන්නේ.... අද කාර් එකේ (ඔව් ඔව් අර ලදරමේ තමා) ගිහින් බඩු වගයක් අරන් ආවේ....... :angry: 500GB හාඩ් තිබ්බෙත් ටිකයි..... හරි එහෙනම් මම තව දෙකක් ඕඩර් කරලා තියන්නම්...... සෙනසුරාදාට තමා හැබැයි කම්ප්ලීට් කරලා දෙන්න වෙන්නේ...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද..... :lol: ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ...... :angry:

    අර උඹ වැඩ බලන දොස්තර වෙච්චි වෙළෙද.....? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17888167 said:
    මම ඊයේ ආවා මාලඹේට. කිඹුලගේ වාහනේ යනවා දැක්කා.. මම හිතුවා ඌ පුතාව ගන්න යන්න ඇති කියලා...:dull::oo:

    :growl: මම ඒ වෙලාවෙත් ඩෙන්ටල් එකේ බොල...... කිඹුලා එනකම්ම මම එතන..... බැරි වෙලා හරි ඒ අතරේ ඈමසියාවත් ආවා නම් මට තනියම පරිප්පු නැව බාන්න සෙට් වෙන්නේ...... :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම හරියටම මේ වෙලාවට කියලා කියන්න බෑ බං.......

    :baffled: කොහොම හරි අද මම නම් මාරු උනා..... :P

    අර පොල් සංවර්ධන මණ්ඩලේ පොල් අයිස් ක්‍රීම් කෑවේ නැද්ද.....?? :rofl: විදේශ සේවා එක කිට්ටුව..... :D
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නැකැත් රාල;17888068 said:
    මම ඇහුවේ මේ දන ගහගෙන ඉන්න කට්ටිය ගැන.. මම සිරාවට ඔයා කිව්වමයි හෑගොඩ මහත්මයව දැක්කේ.. :rofl::rofl::P

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: කොහුවල තියෙන ඩ්‍රීම් බයික්ස් - නුගේගොඩ ඉදන් කොහුවල හන්දියේ කලර් ලයිට් එක පාස් කරන් කළුබෝවිල පැත්තට යනකොටම වම් පැත්තේ......

    කැන්ඩි - කඩවත...... :yes: කොළඹත් ඈති ඔය බයික්ස් කඩ වල මාලිගාවත්තේ එහෙම... අර සාෆා මෝටර්ස් ද මොකක්ද එකේ තියේලු..... :yes: 1000/= වෙන්නේ..... ගනින්.... ඈගිලි අව්වට පිච්චෙන්නෙත් නෑ..... :)

    ස්තුතියි මාමේ විස්තරේට....... :)
     
    Status
    Not open for further replies.