අඩෝ ලදරම දුවනවද දැන් උඹ.....?
කවුද දන්නේ ඉතින් ඕකක්........ එදා උඹට කෝල් කරලා ඇහුව දේ කියලා එකට මුන්ට ok එක දෙන්න නැකත ආවේ අද දවල්ද කොහෙද........![]()
ඔව් ඔව් හදාගත්තා බං..... නිකන් පැත්තකට දාලා තියලා වැඩක් නෑ නේ...... පට්ට ෆන්.... ජෙට් එක වගේ යනවා..... බ්‍රේක් ගැහුවම තමා දෙව්ලොව සිහි වෙන්නේ.....
ඔය හොද හොද හයිබ්‍රිඩ් මේක දැක්කහම පාරෙන් අයින් කරගෙන ඉඩ දෙනවා..... නිකන් හරි ගෑවුනොත් කොහොමද උන්ට ආතල් එක.....
හරි හරි අවුලක් නෑ හාඩ් දෙකක් ඕඩර් කරා.... බඩු තියේද දන්නේ නෑ කිව්වා.......
එහෙම උනොත් වැඩි ගානක් දීලා යුනිටියෙන් ගන්න වෙන්නේ.....

මොන භාවනාද බං දාඩිය පෙරාගෙන නැගිට්ටහම..... පොඩි කාලේ ඉදන්ම ෆෑන් වලට පුරුදු වෙලා ඒක නැතුව බෑ...... අරයට ඒකේ අනිත් පැත්ත..... ෆෑන් / AC ඈලජික්.....
ආ ඈන්ටී..... 

?maraineh
මම දන්නේ කොහොමද....?? ආයේ ශොප් එකට ආවොත් අහගන්නම්.....
a mokatada?
