EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ ලදරම දුවනවද දැන් උඹ.....?

    කවුද දන්නේ ඉතින් ඕකක්........ එදා උඹට කෝල් කරලා ඇහුව දේ කියලා එකට මුන්ට ok එක දෙන්න නැකත ආවේ අද දවල්ද කොහෙද........ :dull:

    :yes: ඔව් ඔව් හදාගත්තා බං..... නිකන් පැත්තකට දාලා තියලා වැඩක් නෑ නේ...... පට්ට ෆන්.... ජෙට් එක වගේ යනවා..... බ්‍රේක් ගැහුවම තමා දෙව්ලොව සිහි වෙන්නේ..... :P ඔය හොද හොද හයිබ්‍රිඩ් මේක දැක්කහම පාරෙන් අයින් කරගෙන ඉඩ දෙනවා..... නිකන් හරි ගෑවුනොත් කොහොමද උන්ට ආතල් එක..... :P

    හරි හරි අවුලක් නෑ හාඩ් දෙකක් ඕඩර් කරා.... බඩු තියේද දන්නේ නෑ කිව්වා....... :dull: එහෙම උනොත් වැඩි ගානක් දීලා යුනිටියෙන් ගන්න වෙන්නේ..... :( :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මොන භාවනාද බං දාඩිය පෙරාගෙන නැගිට්ටහම..... පොඩි කාලේ ඉදන්ම ෆෑන් වලට පුරුදු වෙලා ඒක නැතුව බෑ...... අරයට ඒකේ අනිත් පැත්ත..... ෆෑන් / AC ඈලජික්..... :dull:

    එහෙනම් එව්ලේට වොෂ් එකක් දාහන් ගිහින්...... එතකොට ආයේ ෆ්‍රෙෂ් පිට නිදාගන්න පුළුවන්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10470609_989278761100221_1322643071037640537_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හම්මටසිරි ඔව් නෙහ්හ්....... උඹ අතේ අමාරුවට ගිය සතියේ නේද බෙහෙත් ගත්තෙත්....... වෙලාව පොඩ්ඩක් බලාගනින් මම හිතන්නේ උඹේ මහා නරකම කාලයක්........

    ඔව් අෆ්ෆා.
    වෙලාව දෙන්නගෙම නරක ඇති.
    ඒත් මම වැඩිය ඔය පැත්තට කැමති නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: මම දන්නේ කොහොමද....?? ආයේ ශොප් එකට ආවොත් අහගන්නම්..... :D CCTV එකෙන් බලලා ෆොටෝ එකක් දාන්නද.....?? :rolleyes:

    මෙයා බයේ මෙයාගේ කොල්ල කියලා....... එක්කෝ වෙන්නත් බැරි නෑ නේද බං.......? :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා පෙට්‍රල් අඩු කරපු හින්දද මන්දා මෙච්චර පාරේ වාහන ට්‍රැෆික් එක....... මඟුල එපාම වෙනවා.....

    :yes:kiyala wadak na
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් ඔව් හදාගත්තා බං..... නිකන් පැත්තකට දාලා තියලා වැඩක් නෑ නේ...... පට්ට ෆන්.... ජෙට් එක වගේ යනවා..... බ්‍රේක් ගැහුවම තමා දෙව්ලොව සිහි වෙන්නේ..... :P ඔය හොද හොද හයිබ්‍රිඩ් මේක දැක්කහම පාරෙන් අයින් කරගෙන ඉඩ දෙනවා..... නිකන් හරි ගෑවුනොත් කොහොමද උන්ට ආතල් එක..... :P

    හරි හරි අවුලක් නෑ හාඩ් දෙකක් ඕඩර් කරා.... බඩු තියේද දන්නේ නෑ කිව්වා....... :dull: එහෙම උනොත් වැඩි ගානක් දීලා යුනිටියෙන් ගන්න වෙන්නේ..... :( :dull:

    :rofl::rofl::rofl: vip වාහනයක් වගේ එහෙනම්........ :P බ්‍රේක් ඩ්‍රම් නේද......? මදිද....?

    ඒත් කරන්න දෙයක් නෑනේ බන් උඹ මට කියහන්කෝ දාන්න වුනොත් යුනිටියෙන් අරං....... මම මෙහෙට කියන්නම් වෙන නො ඔප්ෂන් කියලා.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් මොකක්...... ?පොල් සංවර්ධනේ අයිස්ක්‍රීම්......? දන්නේ නෑනේ බං....... මොකෝ එකේ විශේෂත්වේ......?

    :yes: ඔව් ඔව් පොල් අයිස්ක්‍රීම්..... කාලා බලහන්කෝ.... එකක් 15යි..... :yes: මට නම් ඒකේ එන්නේ අර MD වටලප්පන් මිශ්‍රණයේ රහ...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: හුලං ආවේ නැතත් ෆෑන් එකේ සද්දේ හරි ඈහෙනවා නම් ඈති...... :P

    Sirawata halo...ara pahu giya seethala Dawas tike fan one na nidaganna..fan eke Sadde nathuwa ninda yanne na..:rofl:Podi kale purudda thamai..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි ඔව් නෙහ්හ්....... උඹ අතේ අමාරුවට ගිය සතියේ නේද බෙහෙත් ගත්තෙත්....... වෙලාව පොඩ්ඩක් බලාගනින් මම හිතන්නේ උඹේ මහා නරකම කාලයක්........

    :growl: බය කරන්න එපා යකෝ ඕකව...... :angry:
     
    Status
    Not open for further replies.