#1 Post එක
මන් හිතුව අලුත් වැඩක් කරන්න
පොඩි කාලේ ඉදන්ම මට lifting ගැන මෙව්වා එකක් තියෙනවා

එක එකාට bodybuilding /Lifting ගැන free කියල දුන්න
ඉස්කෝලේ යන කලේ පන්තියේ ඉන්න එවුන්ට advice දුන්නෙත් මම
ඒකම තව දුරටත් කරන්න හිතුව youtube වලින්
ඒක නිසා youtube Channel එකක් හැදුවා
https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg
කට්ටිය මොකෝ හිතන්නේ ?

Last edited:

අපි 11 වසරේ එක class එකේ හිටියේ ! උබ EK එකට අලුත් ද ? නැත්තන් පරණයි ද ? විස්තර PM එකක් දාපන් කෝ