Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    පපරේ සයිට් එක ගැන ඇහැගහගෙන ඉන්න ස්පොට් නිව්ස් යනවා ගොඩක් ලංකාවේ .

    රග්බි ලීග් එක ක්ලබ් ස්කූල්
    බිග් මැච් සහ ඉතිහාසය
    රෙඩ් බුල් ඇඩ්වෙන්චර් ස්පොට්ස් / ඇත්ලිට්ලා
    MMA
    F1/ MotoGP/ SBK
    ස්කැන්ඩනේවියන් රැලී සීරිස්

    මේවගේ ස්පොට්ස් ගැන දාන්න රීච් එක වැඩි වෙයි හේතුව බලන ක්‍රවුඩ් එකක් ඉන්නවා .
     
    • Love
    Reactions: wijaindu

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    පලවෙනි උපදෙස තමයි ක්‍රිකට් ගැන වීඩියො දාද්දි වීඩියො ගන්නෙ පරිස්සමෙන්... ක්‍රිකට් වීඩියො වලට සට ගාල කොපිරයිට් වදිනවා....

    දෙවනි එක තමයි ෆොටෝ ස්ලයිඩ් ශ්‍රෝ විදිහට වීඩියො හදන්න එපා මොනටයිස් ලැබෙන එකක් නෑ...

    තුන්වෙනි එක තමයි විව්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම වීඩියෝ දාන්න... වීඩියො වල හොදම කොටස් ටික අරගෙන ටික්ටොක්, යූටියුබ් ශෝර්ට්ස්, ෆේස්බුක් රීල්, ඉන්ස්ට රීල් දාපන්.. වීඩියො එකේ අන්තිමට දාපන් ෆුල් වීඩියො එක බලන්න චැනල් එකට එන්න කියලා....

    ජය..
     
    • Love
    Reactions: wijaindu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,312
    113
    ප*යාගල
    sorry.com
    මම හිතුව උබ ත්‍රේඩ් දාද්දිම වයිපරේ තමයි කියල

    ලන්කාවෙ මචන් ටිකක් Quality Content වලට ප්ලේස් එකක් ගන්න අමාරුයි.ඕකයි ඇත්ත කතාව. Thumbnail වලින් තමයි Clickbait කරල හදාගන්න වෙන්නෙ. Youtube Algo එක ගැන නම් නොදනී එක එකා එක එක කතා කියනවා. අනික උබල්ගෙ Content Evergreen නෑ කියල මට හිතෙනවා.
    කම්මැලි වෙලාවට , ඕපදූප හොයන්න බලන්න පුලුවන් වීඩියෝ තමයි ලන්කාවෙ හිට් වෙන්නෙ.

    Channel eke namath ekka me channel eka adu kule content danna ba.

    ex -

    me wage sports related wholsome news target karala sinhalen rewena title ekak dala hadala ganna. ara ලෝකයා සහ ලොකයෝ එකේ annouce කර්න්ව වගේ. puluwan tharam evergreen yanna

    බොහොම ස්තූතියි මචං වචන ටිකට සහ උපදෙස් ටිකට. ඒකිට ටිකක් ඉංග්‍රීසියෙන් කම්පීරින් කරගන්න අමාරුයි. නැත්නම් මමත් මුලින්ම ට්‍රයි කලේ ඉංග්‍රීසියෙන් කරන්න. අනිත් ටික කරන්න ට්‍රයි කරන්නම්.
    අර පල්කි ගෑනි බලපන් .ඒ විදියට ට්‍රය් කරන්න
    ------ Post added on Jun 29, 2023 at 1:41 AM
     
    • Love
    Reactions: wijaindu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    පලවෙනි උපදෙස තමයි ක්‍රිකට් ගැන වීඩියො දාද්දි වීඩියො ගන්නෙ පරිස්සමෙන්... ක්‍රිකට් වීඩියො වලට සට ගාල කොපිරයිට් වදිනවා....

    දෙවනි එක තමයි ෆොටෝ ස්ලයිඩ් ශ්‍රෝ විදිහට වීඩියො හදන්න එපා මොනටයිස් ලැබෙන එකක් නෑ...

    තුන්වෙනි එක තමයි විව්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම වීඩියෝ දාන්න... වීඩියො වල හොදම කොටස් ටික අරගෙන ටික්ටොක්, යූටියුබ් ශෝර්ට්ස්, ෆේස්බුක් රීල්, ඉන්ස්ට රීල් දාපන්.. වීඩියො එකේ අන්තිමට දාපන් ෆුල් වීඩියො එක බලන්න චැනල් එකට එන්න කියලා....

    ජය..
    slideshow වලට monetization හම්බෙන් නෑ කියන්නෙ myth එකක්. ඕන තරන් හම්බෙනව.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ක්‍රිකට් ගැන ඔහොම කතාකරලා අමාරුයි වගේ වැඩේ ගොඩ දාන්න.

    ක්‍රිකට් මැච් නම් තාමත් හැම එකම වගේ බලනවා. ඒත් ඔහොම කතාකරන වීඩියෝ බලන්න ආසාවක් නෑ.

    දැනට වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ ක්‍රීක් විදු නේ. මිනිහගේ වීඩියෝවත් මන් බලන්නේ නෑ එච්චර ඉන්ටරෙස්ට් එකක් නැති නිසා.

    ඒක තමා සින් එක

    ඔන්න ප්ලේයර්ස් ලා කීපදෙනෙක් සෙට් කරගෙන ඉන්ටවිව් වගේ කරන්න පුලුවන්නම් වැඩේ ගොඩ දාගත්තෑකි. පරණ ප්ලේයර්ස් ලා, එහෙමත් නැත්තන් ජනප්‍රිය පාසැල්වල ස්කුල් ක්‍රිකටස් ලා වුනත් අවුලක් නෑ.
    වටින අදහස් ටිකක් මචං. ස්කූල් ප්ලේයර්ස්ලා ටිකක් සෙට් කරගන්න කතා කරමින් ඉන්නේ ඉන්ටර්වීව්ස් ටිකකට

    • Thumbnail wala wifege photo eka color correction karanna. eka yellow wadi wage. Hoda cam ekakin gahala edit karala ganna.
    • Video and thumbnail image wala face eke brightness wadi. Overall lightning ekama range eke thiyaganna puluwnnan hodai
    • Kiwwa wage English audience eka target karala Women sports wage niche ekakata target karanan hodai or ekata wenama channel ekak create karala dekatama content karala balanna mokadda wadiyen hit wenne kiyala.
    • Video eka news balanawa wage pena eka adu karanna thawa graphics, charts, footage wadiyen use karanan hodai
    බොහොම ස්තූතියි මචං. ගොඩක් වැදගත් පොයින්ට්ස් ටිකක් :love:
    ------ Post added on Jun 29, 2023 at 8:35 AM

    හිත ඇදිලා යන්නේ නැහැ කිසිම ජීවයක් නැතිවෙනවා Video එකේ
    අනිත් එක Channel එකේ SEO ප්‍රශ්නයක් තියෙනවා

    සිංහලෙන් Title එක දැම්මා ම English වලින් Search කරන කොට හරිම අඩුයි අහුවෙනවා . Youtube එකේ කවුරුවත් සිංහලෙන් Search කරන්නේ නැහැ
    චැනල් එකේ SEO optimize කලා මම tutorials එහෙම බලලා. Key words දාලා, settings එහෙම හදලා. ආයෙත් බලන්නම් ඒක. ඔව් ටයිටල්ස් සිංහලෙන් දාන්න එපා කියලා දැන් කිහිප දෙනෙක්ම කිව්වා. ස්තූතියි මචං අදහස් ටිකට.
    ------ Post added on Jun 29, 2023 at 8:36 AM

    පපරේ සයිට් එක ගැන ඇහැගහගෙන ඉන්න ස්පොට් නිව්ස් යනවා ගොඩක් ලංකාවේ .

    රග්බි ලීග් එක ක්ලබ් ස්කූල්
    බිග් මැච් සහ ඉතිහාසය
    රෙඩ් බුල් ඇඩ්වෙන්චර් ස්පොට්ස් / ඇත්ලිට්ලා
    MMA
    F1/ MotoGP/ SBK
    ස්කැන්ඩනේවියන් රැලී සීරිස්

    මේවගේ ස්පොට්ස් ගැන දාන්න රීච් එක වැඩි වෙයි හේතුව බලන ක්‍රවුඩ් එකක් ඉන්නවා .
    ස්කූලි බිග් මැච් සීසන් එකේ මැච් ටිකක් preview කලා. රෝයල් තෝමියන් එක එහෙම සැලකිය යුතු පිරිසක් බැලුවා මචං. අනිත් ස්පෝර්ට් කිහිපයක් දැනට කරලා තියනවා. අනිත් ටිකත් ට්‍රයි කරලා බලන්න ඕන. ස්තූතියි මචං
    ------ Post added on Jun 29, 2023 at 8:38 AM

    පලවෙනි උපදෙස තමයි ක්‍රිකට් ගැන වීඩියො දාද්දි වීඩියො ගන්නෙ පරිස්සමෙන්... ක්‍රිකට් වීඩියො වලට සට ගාල කොපිරයිට් වදිනවා....

    දෙවනි එක තමයි ෆොටෝ ස්ලයිඩ් ශ්‍රෝ විදිහට වීඩියො හදන්න එපා මොනටයිස් ලැබෙන එකක් නෑ...

    තුන්වෙනි එක තමයි විව්ස් ගැන හිතන්නෙ නැතුව දිගටම වීඩියෝ දාන්න... වීඩියො වල හොදම කොටස් ටික අරගෙන ටික්ටොක්, යූටියුබ් ශෝර්ට්ස්, ෆේස්බුක් රීල්, ඉන්ස්ට රීල් දාපන්.. වීඩියො එකේ අන්තිමට දාපන් ෆුල් වීඩියො එක බලන්න චැනල් එකට එන්න කියලා....

    ජය..
    ඒක මට මතක් නොවුණු සීන් එකක්. ස්තූතියි මචං.
    ------ Post added on Jun 29, 2023 at 8:38 AM

    මම හිතුව උබ ත්‍රේඩ් දාද්දිම වයිපරේ තමයි කියල

    ලන්කාවෙ මචන් ටිකක් Quality Content වලට ප්ලේස් එකක් ගන්න අමාරුයි.ඕකයි ඇත්ත කතාව. Thumbnail වලින් තමයි Clickbait කරල හදාගන්න වෙන්නෙ. Youtube Algo එක ගැන නම් නොදනී එක එකා එක එක කතා කියනවා. අනික උබල්ගෙ Content Evergreen නෑ කියල මට හිතෙනවා.
    කම්මැලි වෙලාවට , ඕපදූප හොයන්න බලන්න පුලුවන් වීඩියෝ තමයි ලන්කාවෙ හිට් වෙන්නෙ.

    Channel eke namath ekka me channel eka adu kule content danna ba.

    ex -

    me wage sports related wholsome news target karala sinhalen rewena title ekak dala hadala ganna. ara ලෝකයා සහ ලොකයෝ එකේ annouce කර්න්ව වගේ. puluwan tharam evergreen yanna

    අර පල්කි ගෑනි බලපන් .ඒ විදියට ට්‍රය් කරන්න
    ------ Post added on Jun 29, 2023 at 1:41 AM

    ඒක ඇත්ත මචං. තාම ඕඩියන්ස් එක ගැන අදහසක් ගන්න තරම් කාලයක් ගතවුණේ නෑ. කොහොමත් වෙනස්කම් ටිකක් කරන්න වෙනවා. ස්තූතියි මචං
    ------ Post added on Jun 29, 2023 at 8:40 AM
     
    • Like
    Reactions: techhelpme