Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

nidarsha91

Well-known member
  • මේකට ලියන්නම ඕන. මචන් අංක එකටම උඹල දෙන්නගෙ මේ වැඩේ අගය කරන්නම ඕන. මොකද මෙහෙම හිතන උන් හරීම අඩුයි.

    ඊලඟට, වයිෆ්ට ඉන්ග්ලිශ් වලින් කරන්න කියපන්. මොකද සින්හල ඕඩියන්ස් එක අඩු හින්ද. උඹල කෝටි දෙකකින් 500ක් හොයන්න උත්සාහ කරද්දි, කෝටි 200කින් කීයක් එයිද? ලයිට් එක මූන ඉස්සරහින් ගහන්න එපා මචන්. සයිඩ් එකෙන් ගහපන්. අර බ්ලැක් බැක්ග්‍රවුන්ඩ් වීඩියෝ එකෙත් ස්පෙක්ස් හින්ද ඒක අවුලක් වගේ දැනෙනවා. සුභ පතනව උඹල දෙන්නටම මචන්ලා.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේකට ලියන්නම ඕන. මචන් අංක එකටම උඹල දෙන්නගෙ මේ වැඩේ අගය කරන්නම ඕන. මොකද මෙහෙම හිතන උන් හරීම අඩුයි.

    ඊලඟට, වයිෆ්ට ඉන්ග්ලිශ් වලින් කරන්න කියපන්. මොකද සින්හල ඕඩියන්ස් එක අඩු හින්ද. උඹල කෝටි දෙකකින් 500ක් හොයන්න උත්සාහ කරද්දි, කෝටි 200කින් කීයක් එයිද? ලයිට් එක මූන ඉස්සරහින් ගහන්න එපා මචන්. සයිඩ් එකෙන් ගහපන්. අර බ්ලැක් බැක්ග්‍රවුන්ඩ් වීඩියෝ එකෙත් ස්පෙක්ස් හින්ද ඒක අවුලක් වගේ දැනෙනවා. සුභ පතනව උඹල දෙන්නටම මචන්ලා.
    බොහොම ස්තූතියි මචං වචන ටිකට සහ උපදෙස් ටිකට. ඒකිට ටිකක් ඉංග්‍රීසියෙන් කම්පීරින් කරගන්න අමාරුයි. නැත්නම් මමත් මුලින්ම ට්‍රයි කලේ ඉංග්‍රීසියෙන් කරන්න. අනිත් ටික කරන්න ට්‍රයි කරන්නම්.
     
    • Like
    Reactions: nidarsha91

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ක්‍රිකට් නම් දිරවන්නේ නැ.
    වෙන සයිට් එකක් තියෙනවා එවන්නද ? එකේ channel එකක් පටන් ගත්තොත් නම් හොද ගානක් හොයාගන්න පුළුවන්
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ක්‍රිකට් නම් දිරවන්නේ නැ.
    වෙන සයිට් එකක් තියෙනවා එවන්නද ? එකේ channel එකක් පටන් ගත්තොත් නම් හොද ගානක් හොයාගන්න පුළුවන්
    පෝර්න් හබ් කරන්න බෑ මචං.. සත පහක් නොලැබුණත් මෙහෙම වැඩක් කලාම හිතට හරි නිදහස්.. සීයක් දෙසීයක් බැලුවත් හිතට සැහැල්ලුයි මචං
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඩෝ තරහ වෙන්න එපා මචන් ,පිරිමි පුරුද්දක් වශයෙන් ක්‍රිකට් ගැන ගෑනු කියන දේවල් අහන්නෑ .
    වෙන මොකක් හරි niche එකකින් ගේම ගහං .
    ගුඩ් ලක්
     
    • Wow
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අඩෝ තරහ වෙන්න එපා මචන් ,පිරිමි පුරුද්දක් වශයෙන් ක්‍රිකට් ගැන ගෑනු කියන දේවල් අහන්නෑ .
    වෙන මොකක් හරි niche එකකින් ගේම ගහං .
    ගුඩ් ලක්
    අඩෝ එහෙමත් සීන් එකක් තියනවද?

    Video ඔක්කොම පරණ පාටයි
    ඒ කිව්වේ මචං...
    ------ Post added on Jun 28, 2023 at 11:27 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අඩෝ එහෙමත් සීන් එකක් තියනවද?
    ඕන තැනක එහෙමයි බං ,ශේප් එකේ උබේ චැනල් එක ගැන නොකියා පිරිමි යාලුවන්ගෙන් අහපංකො
     
    • Sad
    Reactions: wijaindu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අඩෝ එහෙමත් සීන් එකක් තියනවද?

    ඒ කිව්වේ මචං...
    ------ Post added on Jun 28, 2023 at 11:27 PM
    උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්
    කියවන විදියත් කැලිකල් ලූක්
    Video වල Color Grading උනත් ක්ලැසිකල් ලූක් එකක් තියෙන්නේ
    Thumbnail එකත් එහෙම තමා
     
    • Sad
    Reactions: wijaindu

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    තව මචන් Audio ගැන හිතපන්. සමහර තැන් වල mono sound තියෙන්නේ. හරියට Audio Balance කරලා නැහැ. කන් දෙක තාම කීන් ගානවා.

    වයිෆ් ගේ කන්නාඩි දෙකත් මාරු කරපන්. එතකොට හොඳ ලුක් එකක් එයි. කතා කරන විදිය තව Practice කරන්න කියන්න. නිකන් වචන පැටලි පැටලි කියනවා වගේ ගතියක් දැනෙනවා.

    ඒවාත් හදාගෙන ඉස්සරහට දිගටම කරගෙන යන්න. ජය වේවා!
     
    • Love
    Reactions: wijaindu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මචන් චැනල් එක අවුලක් නෑ. Thumbnail, description, title ඔක්කොම හොඳයි. Content එකත් හොඳයි. Video දාලා තියෙන විදිහ උනත් හොඳයි. ඔයාලා රෙකෝඩ් කරපුවගෙ කොලිටි පොඩ්ඩක් අඩු ගතියක් තියෙනව. නොයිස් වැඩියි අඳුරෙ අරගෙන තියෙන හින්ද. Lightning පොඩ්ඩක් හදාගෙන හොඳ ෆෝන් එකක් කැම් එකක් යූස් කරානන් හරි. Thumbnail එකෙත් wife ගෙ ෆොටෝ එකෙත් ඒ අවුල තියෙනව. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ. යූටියුබ් ඔහොම තමයි. කාලයක් විවුස් සබ් නැතුව කරන් යද්දි තමයි ගොඩ යන්නෙ. උබල ඔය කරන විදිහටම දිගටම කරන් පලයන් අනිව ගොඩ යනව.
     
    • Love
    Reactions: wijaindu

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්
    කියවන විදියත් කැලිකල් ලූක්
    Video වල Color Grading උනත් ක්ලැසිකල් ලූක් එකක් තියෙන්නේ
    Thumbnail එකත් එහෙම තමා
    ඒක තමා බං ,මුන් වෙනස් වෙන්නැතුව niche එක වෙනස් වෙන එක ලේසී ,
    ක්ලැසික් ලුක් එක යූස් කරන්න පුලුවන් book review ,ඉතිහාස කතා ,සුරංගනා කතාවගේ ඒවට .
     
    • Wow
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    උඹේ වයිෆ් ක්ලැසිකල් ලූක්
    කියවන විදියත් කැලිකල් ලූක්
    Video වල Color Grading උනත් ක්ලැසිකල් ලූක් එකක් තියෙන්නේ
    Thumbnail එකත් එහෙම තමා
    ස්තූතියි මචං.. ඒ ටික වෙනස් කරගන්න ට්‍රයි එකක් දෙන්නම්. අපි දෙන්නම ටිකක් ඔඩ් කලර් වලට කැමති නිසයි එහෙම එඩිට් කලේ..

    තව මචන් Audio ගැන හිතපන්. සමහර තැන් වල mono sound තියෙන්නේ. හරියට Audio Balance කරලා නැහැ. කන් දෙක තාම කීන් ගානවා.

    වයිෆ් ගේ කන්නාඩි දෙකත් මාරු කරපන්. එතකොට හොඳ ලුක් එකක් එයි. කතා කරන විදිය තව Practice කරන්න කියන්න. නිකන් වචන පැටලි පැටලි කියනවා වගේ ගතියක් දැනෙනවා.

    ඒවාත් හදාගෙන ඉස්සරහට දිගටම කරගෙන යන්න. ජය වේවා!
    බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. සෑහෙන්න වටිනවා.
    ------ Post added on Jun 28, 2023 at 11:56 PM

    මචන් චැනල් එක අවුලක් නෑ. Thumbnail, description, title ඔක්කොම හොඳයි. Content එකත් හොඳයි. Video දාලා තියෙන විදිහ උනත් හොඳයි. ඔයාලා රෙකෝඩ් කරපුවගෙ කොලිටි පොඩ්ඩක් අඩු ගතියක් තියෙනව. නොයිස් වැඩියි අඳුරෙ අරගෙන තියෙන හින්ද. Lightning පොඩ්ඩක් හදාගෙන හොඳ ෆෝන් එකක් කැම් එකක් යූස් කරානන් හරි. Thumbnail එකෙත් wife ගෙ ෆොටෝ එකෙත් ඒ අවුල තියෙනව. ඒ ඇරෙන්න වෙන කිසි අවුලක් නෑ. යූටියුබ් ඔහොම තමයි. කාලයක් විවුස් සබ් නැතුව කරන් යද්දි තමයි ගොඩ යන්නෙ. උබල ඔය කරන විදිහටම දිගටම කරන් පලයන් අනිව ගොඩ යනව.
    බොහොම ස්තූතියි මචං. ඒ ටික හදාගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. කොහොමත් lightnings වෙනස් කරන්න අපි කතා කරගෙන තියෙන්නේ.
    ------ Post added on Jun 28, 2023 at 11:57 PM
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ක්‍රිකට් ගැන ඔහොම කතාකරලා අමාරුයි වගේ වැඩේ ගොඩ දාන්න.

    ක්‍රිකට් මැච් නම් තාමත් හැම එකම වගේ බලනවා. ඒත් ඔහොම කතාකරන වීඩියෝ බලන්න ආසාවක් නෑ.

    දැනට වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නේ ක්‍රීක් විදු නේ. මිනිහගේ වීඩියෝවත් මන් බලන්නේ නෑ එච්චර ඉන්ටරෙස්ට් එකක් නැති නිසා.

    ඒක තමා සින් එක

    ඔන්න ප්ලේයර්ස් ලා කීපදෙනෙක් සෙට් කරගෙන ඉන්ටවිව් වගේ කරන්න පුලුවන්නම් වැඩේ ගොඩ දාගත්තෑකි. පරණ ප්ලේයර්ස් ලා, එහෙමත් නැත්තන් ජනප්‍රිය පාසැල්වල ස්කුල් ක්‍රිකටස් ලා වුනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: wijaindu

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    • Thumbnail wala wifege photo eka color correction karanna. eka yellow wadi wage. Hoda cam ekakin gahala edit karala ganna.
    • Video and thumbnail image wala face eke brightness wadi. Overall lightning ekama range eke thiyaganna puluwnnan hodai
    • Kiwwa wage English audience eka target karala Women sports wage niche ekakata target karanan hodai or ekata wenama channel ekak create karala dekatama content karala balanna mokadda wadiyen hit wenne kiyala.
    • Video eka news balanawa wage pena eka adu karanna thawa graphics, charts, footage wadiyen use karanan hodai
     
    • Like
    Reactions: wijaindu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ස්තූතියි මචං.. ඒ ටික වෙනස් කරගන්න ට්‍රයි එකක් දෙන්නම්. අපි දෙන්නම ටිකක් ඔඩ් කලර් වලට කැමති නිසයි එහෙම එඩිට් කලේ..

    බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. සෑහෙන්න වටිනවා.
    ------ Post added on Jun 28, 2023 at 11:56 PM

    බොහොම ස්තූතියි මචං. ඒ ටික හදාගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. කොහොමත් lightnings වෙනස් කරන්න අපි කතා කරගෙන තියෙන්නේ.
    ------ Post added on Jun 28, 2023 at 11:57 PM
    හිත ඇදිලා යන්නේ නැහැ කිසිම ජීවයක් නැතිවෙනවා Video එකේ
    අනිත් එක Channel එකේ SEO ප්‍රශ්නයක් තියෙනවා

    සිංහලෙන් Title එක දැම්මා ම English වලින් Search කරන කොට හරිම අඩුයි අහුවෙනවා . Youtube එකේ කවුරුවත් සිංහලෙන් Search කරන්නේ නැහැ
     
    • Like
    Reactions: wijaindu