ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V
ඔන්න යාලුවනේ සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ උස්සගෙන ආවා අලුත්ම Ps4 එකක්.Majestic එකේ chelsey.lk කියන කඩෙන් තමයි ගත්තේ.ගොඩක්ම මේක ගන්න හේතු වුනේ GTA v Game එක ගහන්න තිබුන උන හින්ද තමයි.විශේෂයෙන්ම මේ Thread එක දැම්මේ මට මේක ගන්න එළකිරියේ යාළුවො ගොඩක් උදවු කළා.කොටින්ම කියනවනම් මේක ගත්ත කඩේ හොදද කියල අහගත්තෙත් එළකිරි යාලුවොන්ගෙන්.ඉතින් සල්ලි ටිකක් හොයාගෙන කට්ටක් කාල තමයි ගත්තේ එහෙනම් Ps4 එක ගන්න උදවු කරපු එළකිරියේ හැමෝටම ගොඩක් ස්තුතියි.මම මේPs4 එක ගැන අහපු Thread වලට bump එකකින් හරි උදවු කරපු හැමෝටමත්..එහෙනම් ජයවේවා..
ආ ..කියන්න අමතක වුනා දැන් කට්ටිය ගාන අහනවනේ
Ps4 එක 61000/-
Gta v game එක 9000/-
Screenshots update කරා පහල තියනවා

Last edited: