සන්නස්ගල අරූව කපන්න වගේ කතා කලාට, කොතලාවලව බේරෙන විදිහටයි සාක්ෂි අරන් ඇවිල්ල තිබ්බෙ, පොරට කටටම උත්තර ටික දුන්න ... කොතලාවලට බේරෙන්න පුළුවන් සුද්ද වෙන්න පුළුවන් නියම ප්‍රශ්න ටිකක් දුන්නෙ ... කොතලාවල ඒ ප්‍රශ්න ටිකට කල්පනාකාරීව උත්තර දුන්නෙ නෑ ... කොතලාවල හොඳ කතිකයෙක් උනා නම්, සන්නස්ගල ඇහුව ප්‍රශ්න වලින්ම මිනිහට ගොඩ යන්න තිබ්බ. කොතලාවල ඇදගෙන නා ගත්ත. අන්තිමටත් සන්නස්ගල උත්තරයක් කටටම දුන්න අර යාළුවොන්ගෙන් සල්ලි අරන් දෙන්න බැරි උන හේතුව, ඒක පාවිච්චි කලේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි සුළු ප්‍රමානෙකින් හරි බේරන්නයි කියන එකයි කියන්න තිබ්බේ කොතලාවලට .. මිනිහ සේරම , නෑ මට මතක නෑ, මම දන්නෙ නෑ, නෑ ඒක එහෙම නෙමෙයි .. කියල උත්තර දුන්න නිසා කොතලාවලට සුද්ද වෙන්න චාන්ස් එක පොරම නැති කර ගත්ත .... දේශපාලකයෙක් උනා නම් අනිවා සන්නස්ගලගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීල ඒ ප්‍රශ්න වලින්ම තමන්ව ගොඩ දා ගන්නව අනිවා ... කොතලාවල බිස්නස් කරන්න මොලේ තිබ්බට, දෙයක් වටහාගෙන ප්‍රතිචාර දැක්වීම නම් අන්තිමයි ... යම් කිසි ප්‍රමානෙකින් වයසත් එක්කත් පොඩි වයර් ෂෝර්ට් ගතියකුත් නොතිබුනාම නෙමෙයි ... මොනා උනත් ලෝකෙ කොහෙවත් සම්පුර්ණයෙන් සුදු චරිතවත්, කළු චරිතවත් නැත ... හැමෝම එකතුවෙලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි විනාස කළා ... කී දෙනෙක් මැරුණද ඔය ගෝල්ඩන්කී සීන් කෝන් එකෙන් ... අනිත් එක තමයි ලංකාවෙ ස්ටොක් මාකට් එක, අපිට නම් තාම මතකයි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලට කල දේ බ්ලුඩයමන්ඩ් වගේ කම්පනි වල ට්‍රේඩින් හෝල්ට් කරල , දැන් ලජ්ජ නැතුව ටී වී එකේ ප්‍රෝග්‍රෑම් පවා දානව Colombo stock exchange එකෙන් ඒක ගැන දැනුම මනින මුවාවෙන් මිනිස්සුන්ව අද්දගෙන මිනිස්සුන්ගෙ සල්ලි ටික ආයිත් පාරක් හූරන් කන්න ... සමහර මිනිස්සු තියෙන විශ්වාසෙට ඉඩම් පවා උකස් කරල සල්ලි දාල තිබුන ...
ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ... 
ලංකාව නම් ගන්න දෙයක් නෑ බන් ... 
Last edited:




මොනව උනත් කොතලාවලයට වෙලා තියෙන්නෙ මනුස්සකමට රෙද්ද ඉස්සුවම *කේ ඇරිය වගේ වැඩක්..