World Cup පෙන්නන Star Sports Channel එක මොකද්ද?.. ඉදලා ඉදලා world cup බලන්නම කියලා ගත්තා PEO TV. අපේ package එකේ තියෙන්නේ Star 1 and 2. මම උන්ගේ Schedule එකේ බලපු විදියට 2 එකේ යන්නේ Hindi වලින්... 4 තම English වලින් යන්නේ.... ලංකාවට එනකොටත් එහෙම්මමද? නැතතම් 2 එක English කරලා එවයිද? 
තව එකක්... PEO TV channels add කරගන්නේ කොහොමද?

තව එකක්... PEO TV channels add කරගන්නේ කොහොමද?


e hindi 

