World Cup pennana Star Sports channel eka mokadda?

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    World Cup පෙන්නන Star Sports Channel එක මොකද්ද?.. ඉදලා ඉදලා world cup බලන්නම කියලා ගත්තා PEO TV. අපේ package එකේ තියෙන්නේ Star 1 and 2. මම උන්ගේ Schedule එකේ බලපු විදියට 2 එකේ යන්නේ Hindi වලින්... 4 තම English වලින් යන්නේ.... ලංකාවට එනකොටත් එහෙම්මමද? නැතතම් 2 එක English කරලා එවයිද? :cool:

    තව එකක්... PEO TV channels add කරගන්නේ කොහොමද?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Hindi
    starsport2.png
    starsporthd2.png


    English
    starsport4.png
    starsporthd4.png

     
    Last edited: