෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    qrdw93.jpg



    The 2014 ICC World Twenty20 will be the Fifth ICC World Twenty20 competition that is scheduled to take place in Bangladesh from 16 March to 6 April 2014.


    ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පස්වෙනි වරටත් සංවිධානය කරන ලද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මෙවර මාර්තු 16 වෙනි දින සිට අප්‍රේල් 6 වෙනි දින දක්වා බංගලාදේශයේ පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.

    මෙම තරගාවලිය බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගන ත්‍රිත්වයක පැවැත්වීමට නියමිතය.නමුත් පළමු වටයේ තරඟ පමණක් Sylhet ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර පළමු වටයේ ඇතැම් තරඟ සහ දෙවන වටයේ සියලු තරඟ චිටගොන් නුවර Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ සහ මීර්පූර් නුවර Shere Bangla National ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.



    Sylhet Divisional Stadium
    2nipbps.jpg




    Shere Bangla National Stadium, Mirpur
    1zf3ak9.jpg



    Zahur Ahmed Chowdhury Stadium, Chittagong
    209mt7t.jpg



    මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වන බැවින් වට දෙකකට පැවැත්වීමට තීරණය කර ඇත.ඉන් බංගලාදේශය,ඇෆ්ගනිස්තානය, නේපාලය සහ හොංකොන් රාජ්‍යය ප්‍රථම වටයේ A කාණ්ඩය යටතේද සිම්බාබ්වේ, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය ප්‍රථම වටයේ B කාණ්ඩය යටතේද කණ්ඩායම් තුළ එකිනෙකා අතර ක්‍රීඩා කරනු ලබන අතර ඉන් කාණ්ඩ දෙකේම ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක සුපිරි 10 වටයට සුදුසුකම් ලබනු ඇත.


    25fuko1.jpg



    සුපිරි 10 වටය හෙවත් දෙවන වටය Group 1 සහ Group 2 ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, එංගලන්තය,නවසීලන්තය සහ පළමු වටයේ B කාණ්ඩයේ ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම පලමු කාණ්ඩය යටතේද ඕස්ත්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ පළමු වටයේ A කාණ්ඩයේ ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම දෙවන කාණ්ඩය යටතේද එකිනෙකා සමඟ තරඟ වදිනු ඇත.


    e1amgk.jpg



    මෙම පළමු සහ දෙවන කාණ්ඩ දෙකෙහි ලකුණු අතර ප්‍රමුඛ ස්ථානය ගනු ලබන කණ්ඩායම් හතර අර්ධ අවසාන තරඟ සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය. ඒ අනුව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායම දෙවන කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන කණ්ඩායම සමගත් පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන කණ්ඩායම දෙවන කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායමත් සමග එකිනෙකා හමුවීමට නියමිතය.අර්ධ අවසාන තරඟ දෙකෙන් ජයගනු ලබන කණ්ඩායම් යුගල අවසාන තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතය​
    .


    ..Tournament Fixtures..

    පළමු වටයේ තරඟ කාලසටහන​

    154fzgl.jpg


    සුපිරි 10 වටයේ තරඟ කාලසටහන​

    1zp00tf.jpg

    8z4uvr.jpg



    ..Teams..​

    Afghanistan​
    29azhw5.jpg

    Afghanistan Squad
    Mohammad Nabi(c), Aftab Alam, Asghar Stanikzai, Dawlat Zadran, Gulbadin Naib, Hamza Hotak, Karim Sadiq,Mirwais Ashraf, Mohammad Shahzad, Najeeb Taraki, Najibullah Zadran, Nawroz Mangal, Samiullah Shenwari, Shafiqullah, Shapoor Zadran, Hamid Hassan


    Australia​
    2eeykk6.jpg


    Australia Squad​
    George Bailey (c), Daniel Christian, Nathan Coulter-Nile, James Faulkner, Aaron Finch, Brad Haddin (wk), Brad Hodge,Brad Hogg, Mitchell Johnson, Glenn Maxwell, James Muirhead, Mitchell Starc, David Warner, Shane Watson,Cameron White


    Bangladesh​
    t9ihrb.jpg

    Bangladesh Squad​
    Mushfiqur Rahim (c/wk), Abdur Razzak, Al-Amin Hossain, Anamul Haque, Farhad Reza, Mahmudullah, Mashrafe,Mortaza, Mominul Haque, Nasir Hossain, Rubel Hossain, Sabbir Rahman, Shamsur Rahman, Shakib Al Hasan, Sohag Gazi, Tamim Iqbal


    England​
    9uycyw.jpg

    England Squad
    Stuart Broad (c), Eoin Morgan, Moeen Ali, Ian Bell, Ravi Bopara, Tim Bresnan, Jos Buttler (wk), Jade Dernbach, Alex Hales, Chris Jordan, Michael Lumb, Stephen Parry, Ben Stokes, James Tredwell, Luke Wright


    Hong Kong
    2r5rlf5.jpg

    Hong Kong Squad
    Jamie Atkinson (c/wk), Waqas Barkat, Aizaz Khan, Mark Chapman, Ehsan Nawaz, Haseeb Amjad, Babar Hayat, Irfan Ahmed, Roy Lamsam, Munir Dar, Nadeem Ahmed, Najeeb Amar, Nizakat Khan, Kinchit Shah, Tanwir Afzal


    India​
    2n9xn3b.jpg

    India Squad​
    MS Dhoni (c/wk), Varun Aaron, Ravichandran Ashwin, Stuart Binny, Shikhar Dhawan, Ravindra Jadeja, Virat Kohli,Bhuvneshwar Kumar, Amit Mishra, Mohammed Shami, Ajinkya Rahane, Suresh Raina, Mohit Sharma, Rohit Sharma,Yuvraj Singh



    Ireland
    14c8xtt.jpg

    Ireland Squad
    William Porterfield (c), Alex Cusack, George Dockrell, Ed Joyce, Andy McBrine, Tim Murtagh, Kevin O'Brien, Niall O'Brien, Andrew Poynter, James Shannon, Max Sorensen, Paul Stirling, Stuart Thompson, Gary Wilson (wk), Craig Young


    Nepal​
    21k9qig.jpg

    Nepal Squad​
    Paras Khadka (c), Pradeep Airee, Prithu Baskota, Binod Bhandari, Naresh Budayair, Shakti Gauchan, Avinash Karn, Subash Khakurel (wk), Gyanendra Malla, Jitendra Mukhiya, Basant Regmi, Sagar Pun, Sompal Kami, Sharad Vesawkar, Rahul Vishwakarma


    Netherlands​
    2igneyu.jpg

    Netherlands Squad
    Peter Borren (c), Wesley Barresi (wk), Mudassar Bukhari, Ben Cooper, Tim Gruijters, Tom Heggelman, Ahsan Malik, Vivian Kingma, Stephan Myburgh, Michael Rippon, Pieter Seelaar, Michael Swart, Eric Szwarczynski, Logan van Beek, Timm van der Gugten


    New Zealand
    15nkvop.jpg

    New Zealand Squad​
    Brendon McCullum (c), Corey Anderson, Trent Boult, Anton Devcich, Martin Guptill, Ronnie Hira, Mitchell McClenaghan, Nathan McCullum, Kyle Mills, Colin Munro, Jimmy Neesham, Luke Ronchi (wk), Tim Southee, Ross Taylor, Kane Williamson


    Pakistan
    15yaur7.jpg

    Pakistan Squad​
    Mohammad Hafeez (c), Ahmed Shehzad, Bilawal Bhatti, Junaid Khan, Kamran Akmal (wk), Mohammad Talha, Saeed Ajmal, Shahid Afridi, Sharjeel Khan, Shoaib Malik, Sohaib Maqsood, Sohail Tanvir, Umar Akmal (wk), Umar Gul, Zulfiqar Babar


    South Africa​
    2nhgqq1.jpg

    South Africa Squad
    Faf du Plessis (c), Hashim Amla, Farhaan Behardien, Quinton de Kock (wk), AB de Villiers, Jean-Paul Duminy, Beuran Hendricks, Imran Tahir, David Miller, Albie Morkel, Morne Morkel, Wayne Parnell, Aaron Phangiso, Dale Steyn, Lonwabo Tsotsobe



    Sri Lanka
    2vuhcug.jpg


    Sri Lanka Squad​
    Dinesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara (wk), Sachithra Senanayake, Lahiru Thirimanne


    United Arab Emirates​
    29fpa1v.jpg

    United Arab Emirates Squad
    Khurram Khan (c), Ahmed Raza, Amjad Ali (wk), Amjad Javed, Faizan Asif, Manjula Guruge, Kamran Shazad, Moaaz Qazi, Swapnil Patil, Rohan Mustafa, Rohit Singh, Shaiman Anwar, Sharif Asadullah, Vikrant Shetty, Shadeep Silva


    West Indies​
    23wwv9.jpg


    West Indies Squad​
    Darren Sammy (c), Samuel Badree, Dwayne Bravo, Johnson Charles, Sheldon Cottrell, Andre Fletcher, Chris Gayle, Sunil Narine, Denesh Ramdin (wk), Ravi Rampaul, Andre Russell, Marlon Samuels, Krishmar Santokie, Lendl Simmons, Dwayne Smith


    Zimbabwe​
    33w19pv.jpg


    Zimbabwe Squad​
    Brendan Taylor (c/wk), Tendai Chatara, Elton Chigumbura, Tafadzwa Kamungozi, Timycen Maruma, Hamilton Masakadza, Shingi Masakadza, Natsai M'shangwe, Tinashe Panyangara, Vusi Sibanda, Sikandar Raza, Prosper Utseya, Brian Vitori, Malcolm Waller, Sean Williams


    ..ICC TWENTY 20 World Cup 2014 Broadcast TV Channels List..​

    Broadcasting in Sri lanka​

    21dijk8.jpg


    Partial Coverage by MTV Sports


    ..Dialog Tv/Peo Tv..​

    14u9rf7.jpg



    ..Other country's..​

    Bangladesh : BTV
    United Kingdom : Sky Sports
    Australia : Fox Sports
    South Africa : Super Sport
    Carribians : Sport Max
    Canada/USA : Willow TV
    European Countries : EuroSports (selected matches)
    Pakistan : PTV Sports
    India : Star India​

    ඔන්න එහෙනම් එළකිරි වල Official Cricke T20 World Cup Thread එක දැම්මා. හැමදාම වගේ එළකිරි වල ක්‍රිකට් නම් කියවෙනම නමක් තියෙනවා. ඒ kmc madushan ඒත් මේදා පාර KMC ට විභාග වගයක් තියෙන නිසා KMC ගෙයි 07sanjeewakaru ගෙයි මගෙ පෙන්වීම යටතේ මම ත්‍රෙඩ් එක දැම්මා.මෙතන ඉඳන් අපි හැමෝම අපේ කොල්ලො කප් එක මෙදා පාර උස්සනකන්ම ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ත්‍රෙඩ් එකත් එක්ක ‍රැ‍ඳෙමූ.

    UPDATING.....:cool::cool::cool:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,776
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා මේ ටික දැම්මේ නෑ.ඒත් අපේ බටයගේ විශේෂ ඉල්ලීමක් මත දැම්මා. මෙන්න Warm Up Matches වල Schedule එක. බටයම තමයි මේක හොයලා දුන්නේ ටක් ගාලා. ත්‍රෙඩ් එකේ අඩු පාඩු හෝ වෙන එකතුවෙන්න ඕනේ දෙයක් තියෙනම් මට PM එකක් දාපල්ලා.​

    zkfpyv.jpg

    16c6f86.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,284
    370
    83
    Kiribathgoda
    අනිවා අනිවා. ඔන්න අපිත් සෙට් වෙනව ත්‍රෙඩ් එකට. අපේ කොල්ලො මේ පාර කප් එක ගන්නව.. :)
     
    Status
    Not open for further replies.