
The 2014 ICC World Twenty20 will be the Fifth ICC World Twenty20 competition that is scheduled to take place in Bangladesh from 16 March to 6 April 2014.
ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පස්වෙනි වරටත් සංවිධානය කරන ලද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මෙවර මාර්තු 16 වෙනි දින සිට අප්‍රේල් 6 වෙනි දින දක්වා බංගලාදේශයේ පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.
ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පස්වෙනි වරටත් සංවිධානය කරන ලද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය මෙවර මාර්තු 16 වෙනි දින සිට අප්‍රේල් 6 වෙනි දින දක්වා බංගලාදේශයේ පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.
මෙම තරගාවලිය බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගන ත්‍රිත්වයක පැවැත්වීමට නියමිතය.නමුත් පළමු වටයේ තරඟ පමණක් Sylhet ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත අතර පළමු වටයේ ඇතැම් තරඟ සහ දෙවන වටයේ සියලු තරඟ චිටගොන් නුවර Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගනයේ සහ මීර්පූර් නුවර Shere Bangla National ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සලස්වා ඇත.
Sylhet Divisional Stadium

Shere Bangla National Stadium, Mirpur

Zahur Ahmed Chowdhury Stadium, Chittagong

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගී වන බැවින් වට දෙකකට පැවැත්වීමට තීරණය කර ඇත.ඉන් බංගලාදේශය,ඇෆ්ගනිස්තානය, නේපාලය සහ හොංකොන් රාජ්‍යය ප්‍රථම වටයේ A කාණ්ඩය යටතේද සිම්බාබ්වේ, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය ප්‍රථම වටයේ B කාණ්ඩය යටතේද කණ්ඩායම් තුළ එකිනෙකා අතර ක්‍රීඩා කරනු ලබන අතර ඉන් කාණ්ඩ දෙකේම ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම් දෙක සුපිරි 10 වටයට සුදුසුකම් ලබනු ඇත.

සුපිරි 10 වටය හෙවත් දෙවන වටය Group 1 සහ Group 2 ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, එංගලන්තය,නවසීලන්තය සහ පළමු වටයේ B කාණ්ඩයේ ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම පලමු කාණ්ඩය යටතේද ඕස්ත්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ පළමු වටයේ A කාණ්ඩයේ ප්‍රථම ස්ථාන ලබාගන්නා කණ්ඩායම දෙවන කාණ්ඩය යටතේද එකිනෙකා සමඟ තරඟ වදිනු ඇත.

මෙම පළමු සහ දෙවන කාණ්ඩ දෙකෙහි ලකුණු අතර ප්රමුඛ ස්ථානය ගනු ලබන කණ්ඩායම් හතර අර්ධ අවසාන තරඟ සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය. ඒ අනුව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායම දෙවන කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන කණ්ඩායම සමගත් පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන කණ්ඩායම දෙවන කාණ්ඩයේ ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායමත් සමග එකිනෙකා හමුවීමට නියමිතය.අර්ධ අවසාන තරඟ දෙකෙන් ජයගනු ලබන කණ්ඩායම් යුගල අවසාන තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතය
..Tournament Fixtures..
පළමු වටයේ තරඟ කාලසටහන

සුපිරි 10 වටයේ තරඟ කාලසටහන


..Teams..
Afghanistan

Afghanistan Squad
Mohammad Nabi(c), Aftab Alam, Asghar Stanikzai, Dawlat Zadran, Gulbadin Naib, Hamza Hotak, Karim Sadiq,Mirwais Ashraf, Mohammad Shahzad, Najeeb Taraki, Najibullah Zadran, Nawroz Mangal, Samiullah Shenwari, Shafiqullah, Shapoor Zadran, Hamid Hassan
Australia

Australia Squad
George Bailey (c), Daniel Christian, Nathan Coulter-Nile, James Faulkner, Aaron Finch, Brad Haddin (wk), Brad Hodge,Brad Hogg, Mitchell Johnson, Glenn Maxwell, James Muirhead, Mitchell Starc, David Warner, Shane Watson,Cameron White
Bangladesh

Bangladesh Squad
Mushfiqur Rahim (c/wk), Abdur Razzak, Al-Amin Hossain, Anamul Haque, Farhad Reza, Mahmudullah, Mashrafe,Mortaza, Mominul Haque, Nasir Hossain, Rubel Hossain, Sabbir Rahman, Shamsur Rahman, Shakib Al Hasan, Sohag Gazi, Tamim Iqbal
England

England Squad
Stuart Broad (c), Eoin Morgan, Moeen Ali, Ian Bell, Ravi Bopara, Tim Bresnan, Jos Buttler (wk), Jade Dernbach, Alex Hales, Chris Jordan, Michael Lumb, Stephen Parry, Ben Stokes, James Tredwell, Luke Wright
Hong Kong

Hong Kong Squad
Jamie Atkinson (c/wk), Waqas Barkat, Aizaz Khan, Mark Chapman, Ehsan Nawaz, Haseeb Amjad, Babar Hayat, Irfan Ahmed, Roy Lamsam, Munir Dar, Nadeem Ahmed, Najeeb Amar, Nizakat Khan, Kinchit Shah, Tanwir Afzal
India

India Squad
MS Dhoni (c/wk), Varun Aaron, Ravichandran Ashwin, Stuart Binny, Shikhar Dhawan, Ravindra Jadeja, Virat Kohli,Bhuvneshwar Kumar, Amit Mishra, Mohammed Shami, Ajinkya Rahane, Suresh Raina, Mohit Sharma, Rohit Sharma,Yuvraj Singh
Ireland

Ireland Squad
William Porterfield (c), Alex Cusack, George Dockrell, Ed Joyce, Andy McBrine, Tim Murtagh, Kevin O'Brien, Niall O'Brien, Andrew Poynter, James Shannon, Max Sorensen, Paul Stirling, Stuart Thompson, Gary Wilson (wk), Craig Young
Nepal

Nepal Squad
Paras Khadka (c), Pradeep Airee, Prithu Baskota, Binod Bhandari, Naresh Budayair, Shakti Gauchan, Avinash Karn, Subash Khakurel (wk), Gyanendra Malla, Jitendra Mukhiya, Basant Regmi, Sagar Pun, Sompal Kami, Sharad Vesawkar, Rahul Vishwakarma
Netherlands

Netherlands Squad
Peter Borren (c), Wesley Barresi (wk), Mudassar Bukhari, Ben Cooper, Tim Gruijters, Tom Heggelman, Ahsan Malik, Vivian Kingma, Stephan Myburgh, Michael Rippon, Pieter Seelaar, Michael Swart, Eric Szwarczynski, Logan van Beek, Timm van der Gugten
New Zealand

New Zealand Squad
Brendon McCullum (c), Corey Anderson, Trent Boult, Anton Devcich, Martin Guptill, Ronnie Hira, Mitchell McClenaghan, Nathan McCullum, Kyle Mills, Colin Munro, Jimmy Neesham, Luke Ronchi (wk), Tim Southee, Ross Taylor, Kane Williamson
Pakistan

Pakistan Squad
Mohammad Hafeez (c), Ahmed Shehzad, Bilawal Bhatti, Junaid Khan, Kamran Akmal (wk), Mohammad Talha, Saeed Ajmal, Shahid Afridi, Sharjeel Khan, Shoaib Malik, Sohaib Maqsood, Sohail Tanvir, Umar Akmal (wk), Umar Gul, Zulfiqar Babar
South Africa

South Africa Squad
Faf du Plessis (c), Hashim Amla, Farhaan Behardien, Quinton de Kock (wk), AB de Villiers, Jean-Paul Duminy, Beuran Hendricks, Imran Tahir, David Miller, Albie Morkel, Morne Morkel, Wayne Parnell, Aaron Phangiso, Dale Steyn, Lonwabo Tsotsobe
Sri Lanka

Sri Lanka Squad
Dinesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara (wk), Sachithra Senanayake, Lahiru Thirimanne
United Arab Emirates

United Arab Emirates Squad
Khurram Khan (c), Ahmed Raza, Amjad Ali (wk), Amjad Javed, Faizan Asif, Manjula Guruge, Kamran Shazad, Moaaz Qazi, Swapnil Patil, Rohan Mustafa, Rohit Singh, Shaiman Anwar, Sharif Asadullah, Vikrant Shetty, Shadeep Silva
West Indies

West Indies Squad
Darren Sammy (c), Samuel Badree, Dwayne Bravo, Johnson Charles, Sheldon Cottrell, Andre Fletcher, Chris Gayle, Sunil Narine, Denesh Ramdin (wk), Ravi Rampaul, Andre Russell, Marlon Samuels, Krishmar Santokie, Lendl Simmons, Dwayne Smith
Zimbabwe

Zimbabwe Squad
Brendan Taylor (c/wk), Tendai Chatara, Elton Chigumbura, Tafadzwa Kamungozi, Timycen Maruma, Hamilton Masakadza, Shingi Masakadza, Natsai M'shangwe, Tinashe Panyangara, Vusi Sibanda, Sikandar Raza, Prosper Utseya, Brian Vitori, Malcolm Waller, Sean Williams
..ICC TWENTY 20 World Cup 2014 Broadcast TV Channels List..
Broadcasting in Sri lanka

Partial Coverage by MTV Sports
..Dialog Tv/Peo Tv..

..Other country's..
Bangladesh : BTV
United Kingdom : Sky Sports
Australia : Fox Sports
South Africa : Super Sport
Carribians : Sport Max
Canada/USA : Willow TV
European Countries : EuroSports (selected matches)
Pakistan : PTV Sports
India : Star India
United Kingdom : Sky Sports
Australia : Fox Sports
South Africa : Super Sport
Carribians : Sport Max
Canada/USA : Willow TV
European Countries : EuroSports (selected matches)
Pakistan : PTV Sports
India : Star India
ඔන්න එහෙනම් එළකිරි වල Official Cricke T20 World Cup Thread එක දැම්මා. හැමදාම වගේ එළකිරි වල ක්‍රිකට් නම් කියවෙනම නමක් තියෙනවා. ඒ kmc madushan ඒත් මේදා පාර KMC ට විභාග වගයක් තියෙන නිසා KMC ගෙයි 07sanjeewakaru ගෙයි මගෙ පෙන්වීම යටතේ මම ත්‍රෙඩ් එක දැම්මා.මෙතන ඉඳන් අපි හැමෝම අපේ කොල්ලො කප් එක මෙදා පාර උස්සනකන්ම ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන ත්‍රෙඩ් එකත් එක්ක රැඳෙමූ.
UPDATING.....




Last edited: