මචන් අයෙත් HondaMPLG කියන්නේ කවුද කියල අටුවා ටීකා ඕනේ නැහැ නේ. අපේ එළකිරි සහෝදරයෙක් වෙන්ව ගියා. හිතට පට්ටම අප්සෙට්. නමුත් දුක්වේවි ඉඳල නිවන් පත පතම ඉඳලා හරියන්නේ නැහැ නේ.
අපි අපේ සහෝදරයා වන HondaMPLG ගේ දරුවා වෙනුවෙන් අපි හැමෝම එකතුවෙලා හැකි පමණින් මුදලක් ළමයාගේ ගිණුමට බැර කරමුද. රුපියල් 500 උනත් කමක් නැහැ. හැකි පමණින් දාමු. එක අපි ඔහුට කරන ලොකුම ලොකු උපකාරයක්.
කවුරු හරි ඒ ළමයට බැංකු ගිනුමක් තියනවනම් එවන්න. ඒක මෙතන දාමු.

Last edited: