HondaMPLG_අරමුදල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන් අයෙත් HondaMPLG කියන්නේ කවුද කියල අටුවා ටීකා ඕනේ නැහැ නේ. අපේ එළකිරි සහෝදරයෙක් වෙන්ව ගියා. හිතට පට්ටම අප්සෙට්. නමුත් දුක්වේවි ඉඳල නිවන් පත පතම ඉඳලා හරියන්නේ නැහැ නේ.

අපි අපේ සහෝදරයා වන HondaMPLG ගේ දරුවා වෙනුවෙන් අපි හැමෝම එකතුවෙලා හැකි පමණින් මුදලක් ළමයාගේ ගිණුමට බැර කරමුද. රුපියල් 500 උනත් කමක් නැහැ. හැකි පමණින් දාමු. එක අපි ඔහුට කරන ලොකුම ලොකු උපකාරයක්.

කවුරු හරි ඒ ළමයට බැංකු ගිනුමක් තියනවනම් එවන්න. ඒක මෙතන දාමු.

Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් අයෙත් HondaMPLG කියන්නේ කවුද කියල අටුවා ටීකා ඕනේ නැහැ නේ. අපේ එළකිරි සහෝදරයෙක් වෙන්ව ගියා. හිතට පට්ටම අප්සෙට්. නමුත් දුක්වේවි ඉඳල නිවන් පත පතම ඉඳලා හරියන්නේ නැහැ නේ.

    අපි අපේ සහෝදරයා වන HondaMPLG ගේ දරුවා වෙනුවෙන් අපි හැමෝම එකතුවෙලා හැකි පමණින් මුදලක් ළමයාගේ ගිණුමට බැර කරමුද. රුපියල් 500 උනත් කමක් නැහැ. හැකි පමණින් දාමු. එක අපි ඔහුට කරන ලොකුම ලොකු උපකාරයක්.

    කවුරු හරි ඒ ළමයට බැංකු ගිනුමක් තියනවනම් එවන්න. ඒක මෙතන දාමු.

    :oo::oo::oo::oo::oo:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං
    ඒ අක්කත් එක්ක කතා කරලම ඒ වැඩේ කරොත් හොදයි නේද?
    එතකන් පොඩ්ඩක් මේක බම්ප් නොකර ඉමු නේද?
    කතා කරලා පොඩ්ඩක් ජීටී අය්යවත් දැනුවත් කරලා පිලිවලක් ඇතුව කරමු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැටියා;17898191 said:
    Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
    බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.

    :yes::yes::yes::yes:
     
    PROF N.U.T LOOS

    Active member
  • Jan 12, 2009
    273
    26
    28
    පැටියා;17898191 said:
    Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
    බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.

    අනිවාර්යයෙන්ම ! හොඳට හිතල බලල වැඩේ කරමු. මොකද ලමය ලෝකු මහත් වෙනකම් එයාට යන වියදම ගැනත් හිතන්ඩ වෙනවා.
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    :yes::yes::yes::yes:
    මචං
    ඒ අක්කත් එක්ක කතා කරලම ඒ වැඩේ කරොත් හොදයි නේද?
    එතකන් පොඩ්ඩක් මේක බම්ප් නොකර ඉමු නේද?
    කතා කරලා පොඩ්ඩක් ජීටී අය්යවත් දැනුවත් කරලා පිලිවලක් ඇතුව කරමු.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පැටියා;17898191 said:
    Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
    බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.

    :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17898191 said:
    Delmar මලගෙදරත් ගියානෙ උට කියමු කතා කරගෙන එන්න කියලා ගෙදර අයත් එක්ක.
    බබාගෙ පොතට සල්ලි දැම්මොත් මචං බබාට 18 සම්පූර්ණ වෙනකං සල්ලි ගන්න බෑ ඉතිං ඒ අයට මේ සල්ලි වලින් ප්‍රෙයා්ජනයක් වෙන්නෙ තව අවුරුදු 13කින් විතර. ඒ වෙනකොට මුදලේ අගයත් බහිනවා. අවශ්‍යතාවය බලලා කරන දෙයක් කරමු කරන්නංවාලෙ කරන්නෙ නැතුව.

    මමත් අද උදේ ඔය ගැන හිත හිතා හිටියා මචන්. උඹ කියන කතාව හරියටම හරි. අපි ඒ බබාට උදව් කරන්න ඕනේ ඉගෙන ගන්න. 18න් පස්සේ සල්ලි ලැබුනට වැඩක් නෑ. ඒ නිසා කවුරු හරි එකෙක් මැදිහත් වෙලා මේක හොඳ විදියකට කරන්න පුළුවන් නම් ඌ කරගන්නේ විශාල පිනක්. මගේ උපරිම සහයෝගය දෙනවා මචන්. මේ දවස්වල මම හිරවෙලා ඉන්නේ බන් මගේ පෞද්ගලික වඩාත් එක්ක. නැත්නම් මමත් ගාල්ලේ නිසා අනිවා බහිනවා මේ වැඩේට.

    පුළුවන් නම් කවුරුහරි එකෙක් මූලිකත්වය අරගෙන මේක කරපන්. මම කැමතියි මුදලින් උපකාර කරන්න මට පුළුවන් තරමින්. :)
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    10968357_803340899740836_1978012714092284775_n.jpg
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මචන් අයෙත් HondaMPLG කියන්නේ කවුද කියල අටුවා ටීකා ඕනේ නැහැ නේ. අපේ එළකිරි සහෝදරයෙක් වෙන්ව ගියා. හිතට පට්ටම අප්සෙට්. නමුත් දුක්වේවි ඉඳල නිවන් පත පතම ඉඳලා හරියන්නේ නැහැ නේ.

    අපි අපේ සහෝදරයා වන HondaMPLG ගේ දරුවා වෙනුවෙන් අපි හැමෝම එකතුවෙලා හැකි පමණින් මුදලක් ළමයාගේ ගිණුමට බැර කරමුද. රුපියල් 500 උනත් කමක් නැහැ. හැකි පමණින් දාමු. එක අපි ඔහුට කරන ලොකුම ලොකු උපකාරයක්.

    කවුරු හරි ඒ ළමයට බැංකු ගිනුමක් තියනවනම් එවන්න. ඒක මෙතන දාමු.

    Machan man nishantha ayya gena personally dannawa. eyatala salli walinnam echchara aulak na. eyage ayya motor bike/ three wheel parts agency ekak karanawa. ayya nishantha ayyalage family ekata godak udau karanawa. eka nisa man suggest karanne, api heki widiyata aadarayak ekathu karala nishantha ayya wenuwen pinkmak karamu kiyala.

    anith ayage adahas monawada.