dialog KBB 50 Patta slow

KLP

Member
Dec 23, 2013
957
27
0
dialog KBB 50 Patta slow ne...mage E3131 21Mbps donek inne. 1Mbps Uparima Enne...Speed Hadaganna Vidiyak nadda?
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ මොන ඩොංගල් එකක් උස්සන් ආවත්
    පුටේ දැන් ලිමිට් කොරලා :baffled:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ne ban unuth slow karalada koheda 20 and 50 dekath

    mamat danna widihata godak use karana sim walata slow karala dan :rolleyes: ape ewun mekei glk ekei tutorial post danna patan gannakotama mata hithuna mekatat kelawenna langai kiyala :dull:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    oka thamai ban mun mekath kanawa :angry::angry: baana reddak bagena kata wahagena inna ba ne :angry: mekatat kelawenawa langadima slt ekata una wage :dull:

    එකෙන්ම මට හොඳට මතකයි මම කිව්වා ඕවා ප්‍රසිද්ද කරන්න එපා, හච්/එයාටෙල් එකේ වගේ දෙයි වැඩේ කියලා. එතකොට නම් කිව්වේ, දන්නා දේවල් කියල දෙන්න නැති ආත්මාර්ථකාමියා. තොපිලට හරියන්න එපා කියල :rofl: අන්තිමට කාටද රිදුනේ :P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකෙන්ම මට හොඳට මතකයි මම කිව්වා ඕවා ප්‍රසිද්ද කරන්න එපා, හච්/එයාටෙල් එකේ වගේ දෙයි වැඩේ කියලා. එතකොට නම් කිව්වේ, දන්නා දේවල් කියල දෙන්න නැති ආත්මාර්ථකාමියා. තොපිලට හරියන්න එපා කියල :rofl: අන්තිමට කාටද රිදුනේ :P:P

    :D:D Mata nam poddak shape office eke wifi walin film baanawaa shape eke. :sorry::sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එකෙන්ම මට හොඳට මතකයි මම කිව්වා ඕවා ප්‍රසිද්ද කරන්න එපා, හච්/එයාටෙල් එකේ වගේ දෙයි වැඩේ කියලා. එතකොට නම් කිව්වේ, දන්නා දේවල් කියල දෙන්න නැති ආත්මාර්ථකාමියා. තොපිලට හරියන්න එපා කියල :rofl: අන්තිමට කාටද රිදුනේ :P:P

    katha karala wadak na ban munge gon wada nam :dull: :dull: