speed kohomada? Dongal model ?
එකෙන්ම මට හොඳට මතකයි මම කිව්වා ඕවා ප්‍රසිද්ද කරන්න එපා, හච්/එයාටෙල් එකේ වගේ දෙයි වැඩේ කියලා. එතකොට නම් කිව්වේ, දන්නා දේවල් කියල දෙන්න නැති ආත්මාර්ථකාමියා. තොපිලට හරියන්න එපා කියලඅන්තිමට කාටද රිදුනේ
![]()

කටවල් වහගෙන හිටියනම් හරිනේ බන්.. අන්තිමේට මේකෙන් වැඩක් ගත්ත උන්ටත් වැඩක් නැතිඋන එක විතරයි උනේ...කටවල් වහගෙන හිටියනම් හරිනේ බන්.. අන්තිමේට මේකෙන් වැඩක් ගත්ත උන්ටත් වැඩක් නැතිඋන එක විතරයි උනේ...

කටවල් වහගෙන හිටියනම් හරිනේ බන්.. අන්තිමේට මේකෙන් වැඩක් ගත්ත උන්ටත් වැඩක් නැතිඋන එක විතරයි උනේ...

Speed නන් slow තමා ... ඉතින් බං මෙතන post බලලා උන් speed ලිමිට් කරල කියලද කියන්නෙ...
මගෙනං උපරිම download speed 3.2 mbps දැකල තියෙන්නෙ ඒකත් උදේ එකට විතර..
ඊයෙ film 3ක් දැම්ම,.. download වෙච්ච මගුලකුත් නෑ මට නින්ද ගිහින් 100 රීලෝඩ් එකත් ඉවරයි![]()