wax gel help

nokiax3

Member
Jan 27, 2015
62
0
0
KMES_new_meterial_hair_wax_brands_150ml.jpg


මචන්ලා wax gel එක use කරන්නේ khomad බං වතුර ගාලා කොණ්ඩය hair style කරන් පස්සේ ද ගන්න ඕනේ නැත්නම් ඇගිලි වලට අරන් කොන්ඩයේ ගලා hair style එක හදන්න ද තියෙනේ
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Dax-Washable-Hair-Wax-166654.jpg

    indala indala wax ekak gatta ooi, navata passeth davasak vitara konde iti gatiya tiyanava ooi. :angry: aparade ooi salli, matanam set une na.:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දිගටම වැක්ස් ගාපංකො.. කොන්ඩෙ ස්ටයිල් වෙලා එයි අවුරුදු දෙකක් විතර යද්දි..:lol: