ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක
ගයාන් අල්ලයිද දන්නේ නැහැ.....එත් බල කරන්න බැහැනේ ....

ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක

අනේ නැහැ මචන් ....සල්ලි හොයන්න නෙමේනේ මෙහෙ අවේ හිගමනට ඉගෙන ගන්න....රට ඉන්න එවුන් විදින දුක දන්නේ මේවගේ රටවලට ඉගෙනගන්න ආපු එවුන් විතරයි....එත් 100000ක් ඔට්ටුවක් අල්ලන සල්ලි තියෙනවා....

elaඅනේ නැහැ මචන් ....සල්ලි හොයන්න නෙමේනේ මෙහෙ අවේ හිගමනට ඉගෙන ගන්න....රට ඉන්න එවුන් විදින දුක දන්නේ මේවගේ රටවලට ඉගෙනගන්න ආපු එවුන් විතරයි....එත් 100000ක් ඔට්ටුවක් අල්ලන සල්ලි තියෙනවා....
රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ?
අනේ බන් මම හිතුවෙ උබ සාමාන්යා අපි වගේ කොල්ලෙක් කියල.
ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ.
පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.![]()

ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක
(une mokakda kiyalaa therenna thawa godak kal yayi me awurdda anthima idala i laga awu mada wenakota hodatama thereyi )
okath mathaka thiyaa ganin
රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ?
අනේ බන් මම හිතුවෙ උබ සාමාන්යා අපි වගේ කොල්ලෙක් කියල.
ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ.
පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.![]()

රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ?
අනේ බන් මම හිතුවෙ උබ සාමාන්යා අපි වගේ කොල්ලෙක් කියල.
ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ.
පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.![]()
පව් බන් ලඟකදී ඉඳල පොර සෑහෙන්න දඟලනව famous වෙන්න. සල්ලි තියන එකෙක් ඔන්න ඕක අල්ලපල්ල, අපිනම ඉතින් එදා වේල හම්බකරගෙන ඉන්න අනාත dial නේ. අපිට කොහෙද පූසෝ us විසා, ඔට්ටු අල්ලන්න ලක්ෂ ගණන්.![]()

ow ithin eka wenas una chanda 30kma kiyapu vidiyata unaa meka wenas una(une mokakda kiyalaa therenna thawa godak kal yayi me awurdda anthima idala i laga awu mada wenakota hodatama thereyi )
onna thawa ekaka kiwuwaaokath mathaka thiyaa ganin
![]()
ow samanathmathawaya gana kataha karanne us pvt uni yana gaman lankwe pvt uni walata viruddawa maraa gannawaa![]()

උඹට සල්ලි තියෙනවා කිව්වනං ඉවරනේ බොරු ෂෝ දාන්නෙ නැතුව

උඹට සල්ලි තියෙනවා කිව්වනං ඉවරනේ බොරු ෂෝ දාන්නෙ නැතුව

කට්ටිය ගසාගෙ ජාතකේ හොයන්නේ නැතුව ඔට්ටු අල්ලන්න බෑ ඒ තරම් විස්වාසයක් නෑ කියල කෙලින් පිලිගත්තනම් නරකද?![]()

ඕකනේ අපි චන්ද වලට කලින් පොරවල් වගේ අනාවැකි කියන්නේ නැත්තේ.......උනේ මොකක්ද වෙන්න යන්නේ මොකක්ද කියල අපිටනම් තේරිලා සැහෙන කල් ඉතින් මහින්ද සහ ගෝල බාලයෝ ඒවා තේරුම් නොගත්ත නිසානේ ඉල්ලන් කෑවේ......දැන් වත් තේරුම් ගන්න බලනවානම් හොඳයි ඇහැරිලා

උගෙ ආතල් එක ගන්න දීපන් බන්, ඌට ඔය තියෙන්නෙ ප්රසිද්ධ වීමේ උන.![]()
අරුණ පාර්ට් 2හරි හරි බං උඹ සල්ලි කාරයා ලක්ෂෙ ඒවා තමයි ඔට්ටු දාන්නෙ දැන් හරිනෙඔට්ටුව අල්ලන්න බැහැ කිවුවනම් ඉවරනේ මෙතන හතර වරන් කෙලින්නේ නැතුව ....
හැබැයි ඔට්ටුවට කවුරු හරි එනවා කියලනම් දන්නවා ...මොකද මහින්ද අගමැති වෙනවාමය කියන පිරිසක් එළකිරියේ ඉන්නවනේ.....ඉතින් අවන්කවම එහෙම හිතන අයත් ඇතිනේ