ඔට්ටුවක් අල්ලමුද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්‍රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක

    ගයාන් අල්ලයිද දන්නේ නැහැ.....එත් බල කරන්න බැහැනේ ....:yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ නැහැ මචන් ....සල්ලි හොයන්න නෙමේනේ මෙහෙ අවේ හිගමනට ඉගෙන ගන්න....රට ඉන්න එවුන් විදින දුක දන්නේ මේවගේ රටවලට ඉගෙනගන්න ආපු එවුන් විතරයි....එත් 100000ක් ඔට්ටුවක් අල්ලන සල්ලි තියෙනවා....

    රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ? :rofl:

    අනේ බන් මම හිතුවෙ උබ සාමාන්‍යා අපි වගේ කොල්ලෙක් කියල. :P

    ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ. ;)

    පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ela
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අල්ලනවනම් හෙටට කලින් අල්ලන ඕනි.....මොකෝ මහින්ද චන්දෙටවත් එන්නේ නැහැ කිවුවොත් එහෙම .....මගේ යාළුවා තමයි දියරකුස් උට මට සල්ලි එවන්න පුළුවන් වැඩේ වෙනවනම්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ? :rofl:

    අනේ බන් මම හිතුවෙ උබ සාමාන්‍යා අපි වගේ කොල්ලෙක් කියල. :P

    ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ. ;)

    පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.:no:

    කියල වැඩක් නෑ බං.......යහපාලන ආණ්ඩුව පොඩි මිනිහව නැති වෙන්න බදු ගහල සල්ලිකාරයෝන්ට සහන දෙනවා කෙළවරක් නැතුව :rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    පව් බන් ලඟකදී ඉඳල පොර සෑහෙන්න දඟලනව famous වෙන්න. සල්ලි තියන එකෙක් ඔන්න ඕක අල්ලපල්ල, අපිනම ඉතින් එදා වේල හම්බකරගෙන ඉන්න අනාත dial නේ. අපිට කොහෙද පූසෝ us විසා, ඔට්ටු අල්ලන්න ලක්ෂ ගණන්. :sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්‍රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක

    ow ithin eka wenas una chanda 30kma kiyapu vidiyata unaa meka wenas una:yes: (une mokakda kiyalaa therenna thawa godak kal yayi me awurdda anthima idala i laga awu mada wenakota hodatama thereyi )

    onna thawa ekaka kiwuwaa :D okath mathaka thiyaa ganin:)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ? :rofl:

    අනේ බන් මම හිතුවෙ උබ සාමාන්‍යා අපි වගේ කොල්ලෙක් කියල. :P

    ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ. ;)

    පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.:no:

    සිරා කතාව ඕයි, මමත් මුගේ ත්‍රෙඩ් වල ෆොටෝස් දාල චා කලා, මම හිතුවේ මූ මේ මහින්ද එක්ක මලට කරන වැඩ කියල. දන්නෙ බන් තේරුනේ පොරට තියෙන්නෙ ප්‍රසිද්ධ වීමේ උන කියල.. පව් බන් අනුකම්පා කරමු. :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටේවත් නැති, අග හිගකම් වත් නැති, සල්ලි යමින් තියන උබලද අපි වගේ පොඩි මිනිස්සු වෙනුවෙන් කතාකරන්නේ? :rofl:

    අනේ බන් මම හිතුවෙ උබ සාමාන්‍යා අපි වගේ කොල්ලෙක් කියල. :P

    ආයෙත් ඉතින් උබ එක්ක තර්ක කරන්නෙ නෑ. මොකද උබ දන්නේ නෑ පොඩි මිනිහ ගැන. උබලට නම් යහපාලනේ වැරද්දක් නෑ. ;)

    පොඩි මිනිහ වෙනෞවෙන් කතා කරනව කියල උන්ව රවට්වන්න එපා.:no:

    මචන් මගේ ජිවිතේ බින්දුවේ ඉදලා පටන් ගත්ත එකෙක් මම.....ඒ ගැන කතා ඕනිනම් pm කරපන් ..අපි ගම වල හැදුනු වෙලේ කමතේ වැඩ කරපු යෝධ ඇලෙන් නාපු ...ඇල අයිනේ හබරල ගාල පොඩි වෙනකල් කිඹුලා සෙල්ලම් කරපු.....පාලම උඩින් කරම් ගහලා ඇලට පැනපු....හැතැම්ම දෙකක් විතර රබර් සෙරෙප්පු දාගෙන ගමේ ඉස්කෝලෙට ගිය පවුලේ දරුවෝ 4ක් ඉන්න පව්ලක ඉපදුන දහඩිය සුවද හොදට දන්නා මිනිස්සු ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් බන් ලඟකදී ඉඳල පොර සෑහෙන්න දඟලනව famous වෙන්න. සල්ලි තියන එකෙක් ඔන්න ඕක අල්ලපල්ල, අපිනම ඉතින් එදා වේල හම්බකරගෙන ඉන්න අනාත dial නේ. අපිට කොහෙද පූසෝ us විසා, ඔට්ටු අල්ලන්න ලක්ෂ ගණන්. :sorry::sorry:

    ow samanathmathawaya gana kataha karanne us pvt uni yana gaman lankwe pvt uni walata viruddawa maraa gannawaa:rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹට සල්ලි තියෙනවා කිව්වනං ඉවරනේ බොරු ෂෝ දාන්නෙ නැතුව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow ithin eka wenas una chanda 30kma kiyapu vidiyata unaa meka wenas una:yes: (une mokakda kiyalaa therenna thawa godak kal yayi me awurdda anthima idala i laga awu mada wenakota hodatama thereyi )

    onna thawa ekaka kiwuwaa :D okath mathaka thiyaa ganin:)

    ඕකනේ අපි චන්ද වලට කලින් පොරවල් වගේ අනාවැකි කියන්නේ නැත්තේ.......උනේ මොකක්ද වෙන්න යන්නේ මොකක්ද කියල අපිටනම් තේරිලා සැහෙන කල් ඉතින් මහින්ද සහ ගෝල බාලයෝ ඒවා තේරුම් නොගත්ත නිසානේ ඉල්ලන් කෑවේ......දැන් වත් තේරුම් ගන්න බලනවානම් හොඳයි ඇහැරිලා
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ow samanathmathawaya gana kataha karanne us pvt uni yana gaman lankwe pvt uni walata viruddawa maraa gannawaa:rofl:

    මන්නම් අයෙ මොකුත් කියන්නෙ නැහැ බන්, මුගේ ලඟදි ඉඳල දාපු ත්‍රෙඩ් දැක්කම තේරෙනව මුගේ මනසිකත්වේ මොන වගේ එකක්ද කියල. මන්ද මානසික dial වලට විහිලු කරන එක පව්. ඔන්න ඕනේ මුගේ ඔට්ටු ආතල් එක ගන්න දෙමු.:yes::yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උඹට සල්ලි තියෙනවා කිව්වනං ඉවරනේ බොරු ෂෝ දාන්නෙ නැතුව

    උගෙ ආතල් එක ගන්න දීපන් බන්, ඌට ඔය තියෙන්නෙ ප්‍රසිද්ධ වීමේ උන. :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට සල්ලි තියෙනවා කිව්වනං ඉවරනේ බොරු ෂෝ දාන්නෙ නැතුව

    ඔට්ටුව අල්ලන්න බැහැ කිවුවනම් ඉවරනේ මෙතන හතර වරන් කෙලින්නේ නැතුව ....:P:P

    හැබැයි ඔට්ටුවට කවුරු හරි එනවා කියලනම් දන්නවා ...මොකද මහින්ද අගමැති වෙනවාමය කියන පිරිසක් එළකිරියේ ඉන්නවනේ.....ඉතින් අවන්කවම එහෙම හිතන අයත් ඇතිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කට්ටිය ගසාගෙ ජාතකේ හොයන්නේ නැතුව ඔට්ටු අල්ලන්න බෑ ඒ තරම් විස්වාසයක් නෑ කියල කෙලින් පිලිගත්තනම් නරකද?:rolleyes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කට්ටිය ගසාගෙ ජාතකේ හොයන්නේ නැතුව ඔට්ටු අල්ලන්න බෑ ඒ තරම් විස්වාසයක් නෑ කියල කෙලින් පිලිගත්තනම් නරකද?:rolleyes:

    සල්ලි නෑ.. :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ තර්කය මේකයි මහින්ද චන්දෙට ආවත් අගමැතිකම හම්බ වෙන්නේ නැහැ....මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මයිත්‍රී ....එතකොට අගමැති පත් කරන්නේ ජනාධිපති ...ඒ වගේම මහින්ද ඉල්ලනවා කියන්නේ නිදහස් පක්ෂය දෙකඩ වෙනවා...එකේ වාසිය කෙලින්ම UNP එකට යනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඕකනේ අපි චන්ද වලට කලින් පොරවල් වගේ අනාවැකි කියන්නේ නැත්තේ.......උනේ මොකක්ද වෙන්න යන්නේ මොකක්ද කියල අපිටනම් තේරිලා සැහෙන කල් ඉතින් මහින්ද සහ ගෝල බාලයෝ ඒවා තේරුම් නොගත්ත නිසානේ ඉල්ලන් කෑවේ......දැන් වත් තේරුම් ගන්න බලනවානම් හොඳයි ඇහැරිලා

    mokakda oyi illan kawaa kiyanne ayi mata mokada weala thiyenne ubath ekka kataha karalaa wadak naha deshapalanaya karanakota watapitawaa balaal mechcharak chandha gani kiyaala onama ekek anumana karanawaa ewaa anumana vitharayi

    athi mata kohomath ubath ekka kathaa karalaa therumak naha ube buddi mattame neme mama inne mama modayaa nisaa ayin welaa innam ubata hariyanne loku loku pandithayo :rofl:

    100/1 kathawaa ubata niyamayi:)
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උගෙ ආතල් එක ගන්න දීපන් බන්, ඌට ඔය තියෙන්නෙ ප්‍රසිද්ධ වීමේ උන. :yes::yes:
    :rofl: අරුණ පාර්ට් 2
    ඔට්ටුව අල්ලන්න බැහැ කිවුවනම් ඉවරනේ මෙතන හතර වරන් කෙලින්නේ නැතුව ....:P:P

    හැබැයි ඔට්ටුවට කවුරු හරි එනවා කියලනම් දන්නවා ...මොකද මහින්ද අගමැති වෙනවාමය කියන පිරිසක් එළකිරියේ ඉන්නවනේ.....ඉතින් අවන්කවම එහෙම හිතන අයත් ඇතිනේ
    හරි හරි බං උඹ සල්ලි කාරයා ලක්ෂෙ ඒවා තමයි ඔට්ටු දාන්නෙ දැන් හරිනෙ :cool: