ona nam sirisena laksha 40k gani kiyalaa kiwuwe ethana thiyena warada mokakdha ganna bari unaa echcharayi ithin dan thiyena psne mokakda
trka karaala dinanna bari kama neme uba gobba modayek ekayi wadak naha kiyanne sigithi athal ganna yahapalana ayiyalatanam uba hodayi mechcharak alluwa kiyanakota ubalaa buranna vitharayi danne allapu ewaa nithiyaanukulayi kiyanakota kisi waradak naha kiyanakota onna ubala ridilaa apita kiyanawaa nathnam mahindage bayiyange wedanawaa kiyanawaa echcharayi e nisaa ubath ekka tharka karalaa wadak naha mage mole hatiyata mata hithenawaa ubath ekka tharka karana un gobbayo wenawaa kiyalaa
menna ubalaa burapu ballo vitharak bawa kiyanna sakkiyak
oka therum gaththoth digatama kathaa karamu
නයිජීරියාවෙන්
අපට රැකියා 2000 ක්
පසුගිය සති දෙක තුන තුළ අපේ රටේ මහත් ආන්දොaලනයකට තුඩුදුන් තවත් කරුණක් වූයේ පාවෙන අවි ගබඩාව පිළිබඳ සිද්ධියයි. එය නීති විරෝධී එකක්‌ය යන පරීක්‍ෂණය යටතේ එම ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක සමාගමේ සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය පවා ලබාගෙන ඔහුට විදේශගතවීම් පවා තහනම් කර තිබිණි.
එහෙත් ඒ පිළිබඳ පැවැති පරීක්‍ෂණවලදී එම අවි ගබඩාව හා එම සිදුවීම් මාලාව පිළිබඳ තිබූ වැරදි මත නිවැරැදි විය. ඒ අනුව ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක සමාගමේ සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය පවා ලබාගෙන ඔහුට විදේශගතවීම් පවා තහනම් කර තිබිණි.
එහෙත් ඒ පිළිබඳ පැවැති පරීක්‍ෂණවලදී එම අවි ගබඩාව හා එම සිදුවීම් මාලාව පිළිබඳ තිබූ වැරදි මත නිවැරැදි විය. ඒ අනුය ඇවන්ට් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිට නැවත විදේශගතවීමේ අවසරය ද ලැබිණි.
එම අවසරය ලැබුණු සැනින් ඔහු පසුගිය සිකුරාදා ශ්‍රී ලාංකික රණවිරුවන් 2000 කට රැකියා අවස්‌ථා ලබාදෙන තවත් විදේශීය ව්‍යාපෘතියක් අරඹන්නට නයිජීරියාව බලා පිටත්ව ගියේය. විශේෂත්වය වූයේ ඔහු ගිය එම රාජකාරියයි.
රාජකාරිය අන් කවරක්‌වත් නොව, නයිජීරියාවේ නාවුක හමුදාව සඳහා විශේෂඥ පුහුණුව ලබාදීමේ කාර්යභාරයයි. ඇමරිකාවේ "බ්ලැක් වෝටර්" පුද්ගලික සමාගම බදු ආරක්‍ෂක සේවාවන්ට පමණක් ලැබෙන මේ විරල අවස්‌ථාව මෙවර හිමිව තිබුණේ ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක සේවය හරහා අපේ රටේ වීරෝධාර රණවිරුවන්ට වීම මෙහි ඇති විශේෂත්වයයි.
බුලිත ප්‍රදීප් කුමාර
http://www.divaina.com/2015/02/15/politics06.html