ඔට්ටුවක් අල්ලමුද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔට්ටුවක් අල්ලමුද?

    මීලග මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා කියන එක්කෙනෙක් එක්ක රුපියල් 100000 ක් ඔට්ටු අල්ලන කැමති...මෙහිදී මහින්ද චන්දයට නොපැමිණීම හෝ අගමැති කම නොලබයි යනුවෙන් මම ඔට්ටුව අල්ලන අතර විරුධව ඔට්ටුව අල්ලන කෙනා මහින්ද මීලග මැතිවරණයෙන් අගමැති වන බවට ඔට්ටුව ඇල්ලිය යුතුය.

    මේක නීතිමය වශයෙන් කරන ආකාරය ගැන දන්නා කවුරු හරි ඉන්නවනම් සදහන් කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    එළකිරියේ ඉන්නවා Thanujaka නීතිඥ මහතා මගින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකල හැක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ ඉන්නවා Thanujaka නීතිඥ මහතා මගින් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකල හැක

    මරු ...GT ව දැනුවත් කරන්න පුලුවන්ද? මම ඔට්ටුව දිනුවොත් දිනුව මුදල අර එළකිරි එකේ අලුතෙන් අරබන්න හදන මරණාධාර සමිතියට දෙනවා :yes::yes:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මගෙ රතු වේසිත් මීට කලින් ඔට්ටුවක් අල්ලල කිච උනා, මේකත් එච්චර තමා. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This message is hidden because gotta. is on your ignore list.

    මු මොනවද බන් කියලා තියෙන්නේ ...ඔට්ටුවට එනවළුද?

    මචන් හොර අක්කවුන්ට් වලින් එනවනම් බැහැ .....ගයන්කුවෙට් වගේ පැරණ මෙම්බර් කෙනෙක් වෙන්නත් ඕනි....fake එක්ක මුදල් ගනු දෙනු හරියන්නේ නැහැ ....වැදගත් විදිහට වැඩේ වෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :rofl::rofl::rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    This message is hidden because gotta. is on your ignore list.

    මු මොනවද බන් කියලා තියෙන්නේ ...ඔට්ටුවට එනවළුද?

    මචන් හොර අක්කවුන්ට් වලින් එනවනම් බැහැ .....ගයන්කුවෙට් වගේ පැරණ මෙම්බර් කෙනෙක් වෙන්නත් ඕනි....fake එක්ක මුදල් ගනු දෙනු හරියන්නේ නැහැ ....වැදගත් විදිහට වැඩේ වෙන්න ඕනි

    සුද්දට පුක දීල හොයන සල්ලිනෙ, දිනන්න මොකටද වැඩිනම් දීල දාපන්.. :P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බය්යෝ ඔට්ටු ඇල්ලුවට වැඩක් නැහැ බන් ඕකුන් පොරොන්දු කඩ කරනවා.. පෙන්නේ නැද්ද එරෝසන්
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔය සල්ලි ටිකෙන් අසරනයෙකුට උපකාරයක් කරපන් නිකන් ලොකු කම දාන්නේ නැතිව. දේශපාලනේට ඔට්ටු අල්ලනේ උබ වගේ මෝඩයො විතරයි. :lol:

    දැන් කියපන් ඔට්ටු අල්ලන බයේ කැපුනා කියලා. උබට ටිකිරි ආතල් එකක් දුන්න ඔන්න :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බය්යෝ ඔට්ටු ඇල්ලුවට වැඩක් නැහැ බන් ඕකුන් පොරොන්දු කඩ කරනවා.. පෙන්නේ නැද්ද එරෝසන්

    ඔව් නේ මේක එහෙම නැතුව කරන එකෙක් වෙන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය සල්ලි ටිකෙන් අසරනයෙකුට උපකාරයක් කරපන් නිකන් ලොකු කම දාන්නේ නැතිව. දේශපාලනේට ඔට්ටු අල්ලනේ උබ වගේ මෝඩයො විතරයි. :lol:

    දැන් කියපන් ඔට්ටු අල්ලන බයේ කැපුනා කියලා. උබට ටිකිරි ආතල් එකක් දුන්න ඔන්න :rofl:

    අසරනයින්ටත් පිහිට වෙනවා මචන්.....ඒවා ඉතින් අපි එළකිරියේ ත්‍රෙඩ් දාගෙන ප්‍රචාරය දෙන්නේ නැහැ...මට ඉතින් දිනන්න පුළුවන් කියලා හිතුන නිසා මෙහෙම කරන්න හිතුනේ....දිනුවත් මේ සල්ලි මම ගන්නේ නැහැ ( මට වැඩකුත් නැහැ );)
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔය සල්ලි ටිකෙන් අසරනයෙකුට උපකාරයක් කරපන් නිකන් ලොකු කම දාන්නේ නැතිව. දේශපාලනේට ඔට්ටු අල්ලනේ උබ වගේ මෝඩයො විතරයි. :lol:

    දැන් කියපන් ඔට්ටු අල්ලන බයේ කැපුනා කියලා. උබට ටිකිරි ආතල් එකක් දුන්න ඔන්න :rofl:

    ඔට්ටු මොන ඔට්ටුද.. ඔය මේ අවධානෙ ලබාගන්න දාන ත්‍රෙඩ් නේ. අරුනයට වගේ මූටත් ඕනේ ඉන්නෙ us මම හෙන සල්ලි කාරය කියල පෙන්නන්න. :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔට්ටු මොන ඔට්ටුද.. ඔය මේ අවධානෙ ලබාගන්න දාන ත්‍රෙඩ් නේ. අරුනයට වගේ මූටත් ඕනේ ඉන්නෙ us මම හෙන සල්ලි කාරය කියල පෙන්නන්න. :P:P
    :yes::yes::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This message is hidden because gotta. is on your ignore list.

    මචන් උබ කියන ඒවා මට පෙන්නේ නැහැ ....උබත් එක්කනම් ඔට්ටු දාන්න බහ බන් ...උඹ අලුත් වැඩි ...එච්චර විස්වාසෙකුත් නැහැ...උඹ මේ ත්‍රෙඩ් එකට නාවට කමක් නැහැ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනේ නැහැ මචන් ....සල්ලි හොයන්න නෙමේනේ මෙහෙ අවේ හිගමනට ඉගෙන ගන්න....රට ඉන්න එවුන් විදින දුක දන්නේ මේවගේ රටවලට ඉගෙනගන්න ආපු එවුන් විතරයි....එත් 100000ක් ඔට්ටුවක් අල්ලන සල්ලි තියෙනවා....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔට්ටුපාල aka ඇරෝසන් එක්ක ඔට්ටුව අල්ලපන්.....ඌට ඔට්ටු සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තියනවා :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැද්ද කවුරුවත්.....වාද විවාද නැහැ....පුළුවන් නම් පුළුවන් බැරිනම් බම්ප් එකක් දැම්මනම් ඇති....පුචානම් දොඩවන්නේ නැතුව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආ මේ ගයාන් උනත් හොඳයි පොර මයිත්‍රී ගන්නේ චන්ද ලක්ෂ 40ක් විතරමයි කියල ජනාධිපතිවරණයට කලින් ෂුවර් පිට කියනව මම දැක්ක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔට්ටුපාල aka ඇරෝසන් එක්ක ඔට්ටුව අල්ලපන්.....ඌට ඔට්ටු සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තියනවා :lol:

    හික් හික් උව කලින්ම ඉගනොර් ලිස්ට් එකට දැම්මා :P:P