mara thoppiyak ban watune

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මචන්,මම අරූට ලාවට දීපු එක උබ අමුවෙන්ම කෙලලා ඇරලා. :lol::lol::lol::lol:

:rofl: ආයෙ පලාතෙ ඇවිත් නෑ බුවා. :lol: ලොල්.. :oo: උට මෝල් වෙච්ච පාර උගෙ මෙව්ව එක "ටින් ටින්" හඬින් ලු ශබ්ද නැගුවේ.. :rofl: ඇඬෙනව බං හිනා වෙලාම මෙව්වට. :lol: :lol:
 
Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    :rofl: ආයෙ පලාතෙ ඇවිත් නෑ බුවා. :lol: ලොල්.. :oo: උට මෝල් වෙච්ච පාර උගෙ මෙව්ව එක "ටින් ටින්" හඬින් ලු ශබ්ද නැගුවේ.. :rofl: ඇඬෙනව බං හිනා වෙලාම මෙව්වට. :lol: :lol:

    :lol::lol:උගේ Thread එකයි මේකයි දකින දකින පාරට පනයන්න හිනා යනවා. මම හිතුවා උ විරුද්ද බස් වල ජැක් ගහන එකට විතරයි, ජැක නැතිව වෙන ඕනම දෙයක් බස් ඇතුලේ කරගත්තට අව්ලක් නෑ කියලා කියයි කියල. නමුත් උ පැත්ත පළාතේ නෑ. අපි ජිවත් වෙන ලෝකෙක හැටි තමා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol:උගේ Thread එකයි මේකයි දකින දකින පාරට පනයන්න හිනා යනවා. මම හිතුවා උ විරුද්ද බස් වල ජැක් ගහන එකට විතරයි, ජැක නැතිව වෙන ඕනම දෙයක් බස් ඇතුලේ කරගත්තට අව්ලක් නෑ කියලා කියයි කියල. නමුත් උ පැත්ත පළාතේ නෑ. අපි ජිවත් වෙන ලෝකෙක හැටි තමා.

    :lol: සායම ගියා පොරගෙ.. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "ඉස්සෙල්ලම කියන්න ඕනේ මචං ජැක් ගහන එක නම් ජරාම වැඩක් ."

    double-facepalm-star-trek-gif.gif
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :rofl: ආයෙ පලාතෙ ඇවිත් නෑ බුවා. :lol: ලොල්.. :oo: උට මෝල් වෙච්ච පාර උගෙ මෙව්ව එක "ටින් ටින්" හඬින් ලු ශබ්ද නැගුවේ.. :rofl: ඇඬෙනව බං හිනා වෙලාම මෙව්වට. :lol: :lol:
    ගෙදර මිනිස්සු අහනව පිස්සුද කියල නවත්තගන්නෙ නැතුව හිනා වෙන්නෙ. උගෙ එක ලේනෙක් කාපු දවසෙ ඉඳන්ද දන්නෙ නැහැ ටින් ටින් ගාන්නෙ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uu pattama mano lokeka jeewath wena ekek bn...:lol:
    welawakata uutama amatakai uu monawada kiwwe kiyala :baffled:

    Ow ban uge mewwa eka tin tin gaana seen eka thamaa harima athbuutha.. :( Mewwa eka mewwa uneth na lu eeth tin tin gaala.. Ethi bus ekee driver karaya bus eka nawattala "bell eka gehuwa kenaa den bahinna" kiiwe netuwa. Express way eke yana ekak nisaa pissek bell gahanawa kiyala hithanna ethi :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගෙදර මිනිස්සු අහනව පිස්සුද කියල නවත්තගන්නෙ නැතුව හිනා වෙන්නෙ. උගෙ එක ලේනෙක් කාපු දවසෙ ඉඳන්ද දන්නෙ නැහැ ටින් ටින් ගාන්නෙ.

    ඌත් ෆට්ට ආතල් දෙන්නෙ බං. පිස්සු බුවෙක්. ගෙවල් වල අය නෙවෙයි අපිවත් උපන්තේකට අහල තියෙනව‍යෑ මෙව්ව එක ටින් ටින් ගාන මිනිස්සු ගැන. ෆට්ට ඕයි.. :oo: ඕකගෙ පිටේ ඉරි තුනක් ඇති ශුවර් එකට..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌත් ෆට්ට ආතල් දෙන්නෙ බං. පිස්සු බුවෙක්. ගෙවල් වල අය නෙවෙයි අපිවත් උපන්තේකට අහල තියෙනව‍යෑ මෙව්ව එක ටින් ටින් ගාන මිනිස්සු ගැන. ෆට්ට ඕයි.. :oo: ඕකගෙ පිටේ ඉරි තුනක් ඇති ශුවර් එකට..

    wili lajjai neda
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    අඩෝ මාර කේස් එක බන්. මගේ බයික් එක පොලිසියේ කොහොමද මේක බේර ගන්නේ. අම්මත් කෑ ගහනව බන්.

    මේකයි කේස් එක මීට දවස් ගානකට කලින් මගෙත් එක්ක ස්කොලේ ගිය ෆ්‍රෙඩෙක් බස් එකේ යද්දී ‍ජැකක් ගහල මූ එහෙම නරක එකෙක් නෙමේ ඒ වෙලේ මුගේ මෝල තදවෙලාද මන්ද ඔය ජරා වැඩේ කරල මූ ඔය වැඩේ කරනකොට කෙල්ල අඩන්න අරන් ලේන්සුවෙන් මූන වහන් මූ බයට ආපහු ගානට පස්සට ඇවිත් බයට ආයිමත් ජැක් ගහන්න ගිහින්නෑ. කොහොම හරි බස් එකේ කට්ටිය බැහැල අඩුවෙනකොට තමයි මුගේ බොක්ක කූල් වෙලා තියෙන්නේ. මොකද කෙල්ල පට්ට ලස්සන උනාට කකුක් නෑ ප්ලාස්ටික් සුදුපාට කකුලක්ලු තිබිල තියෙන්නේ. මූ ඕක දැක්ක ගමන් මූට සසර එපා වෙලා. කෙල්ලත් මුගේ දිහා බලල මූ ටක්ගාල අහක බලාගත්තත් මූ දන්නවලු ඒකි දැක්ක කියල. මූ කෙල්ල බැහැපු තැනත් බලාගෙන ගමන ගිහින් ආව. හවස මම ගෙදර ආවට පස්සේ මූ ඇවිත් ඔය කේස් එක කිව්ව. තේරුන විදියට මූට හෙන අප්සට් වෙච්ච දේට. මූට ඒ ළමයගෙන් සමාව ගන්න ඕන කිව්ව. මූ මටත් අඩගැවුව හොයන්න යන්න. මම වැඩට යන නිසා වෙලාවක් නෑනේ. ඒත් හෙට යන්න හිටියේ.

    නමුත් මූ අද මගේ බයික් එක උදේ ඉල්ලන් ගියා පොඩි වැඩකට කියල. මම අද බස් එකේ වැඩට ගියේ. මූ ගොනා වගේ අර කෙල්ලගේ ගෙදර හොයන්ගිහින් අහගෙන කකුලෙ කේස් එක අවට අය දන්නවනේ. මූ බයික් එක පාරෙ අයිනෙ නතර කරල ගේට් එකට උඩින් බැලුවම අර කෙල්ල ඉන්නවලු එලියෙ සිමෙන්ට් පුටුවක ඉඳගෙන මොකක්ද එකක් කියව කියව. මූ ස්ස්ස්..... පොඩ්ඩක් කතා කරන්න පුුලුවන්ද කිව්වම ඒ කෙල්ල එකපාරටම බලල හෙමීට ගේට් එක ලඟට ආවලු. සමාව ඉල්ලන් කලින් එදා සිද්දිය මතක් කරල අපේ එකා. ඒ ගමන්ම කෙල්ලට මුගේ ෆේස්කට් එක මතක් වෙලා එක පාරටම කෑ ගහල. කෑ ගැහපු ගමන් කෙල්ලගේ අයිය කෙනෙකුයි අම්මයි තව නංගි කෙනෙකුයි දුවගෙන ඇවිත්. අපේ මැටි මෝලත් කලබලවෙන්න එපා මට ටිකක් කතා කරන්න ඕන අරව මේව කියල. අර මිනිස්සුත් එතනම ඉඳන් කෙල්ලගෙන් අහල මෙයාව දන්නවද කියල. කෙල්ලත් ෂොක් වෙලා වගේ හිටියලු ඇස් දෙක ලොකු කරන්. ඒ පාර අර අයිය මූවත් එක්ක ගෙන ගේ ඇතුලට අරන් ගිහින් කෙල්ල අන්දුන් කුන්දුන් වෙලා එළියෙමයි ඉඳල තියෙන්නේ. කෙල්ලගේ අම්ම ඒහෙම පට්ට කතුහලේකින් ඉඳල තියෙන්නේ. මූ ඇතුලෙන් ඉඳගත්තම අරුන් වටවෙලා කාරනේ අහල. මූ ඒක කියන්න කලින් අර කෙල්ලටත් එතෙන්ට එන්න කියන්න කියල. පස්සේ අම්ම කතා කරාම කෙල්ල හෙමින් සැරේ ඇවිත්.

    පස්සේ මූ ගොතගහ ගහ විස්තරේ කියල බාගෙට කියනකොටම අයියට මළ පැනල මූට ගහල. මූත් ගොනාවගේ පැනල දුවන්න‍ේ නැතිව ඉඳල. ගහන වෙලේ මූ කෙල්ලගේ මූන බලල සමාවෙන්න කියල සෑහෙන්න වෙලාවක් කියල. අම්ම ඒගමන ඒකිට කාමෙරේට යන්න කියල. පස්සේ අම්ම අර අයියව ලෝක අමාරුවෙන් නවත්තල අපේ එකාට අනින එක. පස්සේ කෙල්ලගේ තාත්තට කොල් කරල ගෙදරින් තාත්තත් ඉක්මනට ඇවිත්. පස්සේ තාත්ත පොලිසියට කෝල් කරල. ටික වෙලාවකින් ජීප් එක ඇවිත් මූව කුදලගෙන ගිහින් මගේ බයික් එකත් පොලිසියේ එකෙක් අරන් ගිහින්. දැන් අපේ එකා හිරේ. මම හවස ගියා. ඒ ගියෙත් ඌ වැඳල පොලිසියේ එකෙක්ට මට කොල් එකක් ගත්ත නිසා. ගියාම එතනදිත් අඩ අඩ මට විස්තරේ කිව්ව. උගේ ගෙදරටත් කියන්න කිව්ව අපේ ගෙදර මූ ඉන්නව කියල. දැන් මගේ බයික් එකත් දෙන්න බෑ කියනව මේකට සම්බන්ද නිසා. :baffled::baffled:

    මම තේරුම් කරන්න ගියාම මටත් බැනල මාවත් හි‍රේ දානව කිව්ව. ගෙදර ආවම බයික් එක ගැන අහනව අම්ම. :baffled::dull: මාර පරිප්පුවක් තමයි මේ ගොනා නිසා මට පාත් උනේ. ඕකට ඇප දෙන්න වෙන්නෙත් මට තමයි. :dull: මචං මොකක් හරි විදියක් නැද්ද බයික් එක බේරගන්න? :dull: මොකද ඔය වැඩේ කරපු එකාගෙ නෙමේ නේ බයික් එක.. :dull:
    :yes:බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා ,ස්ත්‍රී හිංසනයට ඇප නැ
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ගෙදර මිනිස්සු අහනව පිස්සුද කියල නවත්තගන්නෙ නැතුව හිනා වෙන්නෙ. උගෙ එක ලේනෙක් කාපු දවසෙ ඉඳන්ද දන්නෙ නැහැ ටින් ටින් ගාන්නෙ.

    මටත් ඕකම උනා බන්, ගෙදර මිනිස්සුන්ට මු දාපු thread එක පෙන්නන්න පුළුවන් එකකුත් නෙමෙයි නේ. :confused:

    :lol::lol:
    ඌත් ෆට්ට ආතල් දෙන්නෙ බං. පිස්සු බුවෙක්. ගෙවල් වල අය නෙවෙයි අපිවත් උපන්තේකට අහල තියෙනව‍යෑ මෙව්ව එක ටින් ටින් ගාන මිනිස්සු ගැන. ෆට්ට ඕයි.. :oo: ඕකගෙ පිටේ ඉරි තුනක් ඇති ශුවර් එකට..
    :lol::lol: