Kaspersky Antivirus 2015 Free forever

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Kaspersky Genuine Antivirus 2015 For Free

    කැස්පර්ස්කි ලැබ් එකෙන් ඇමෙරිකාවේ ස්පයි ප්‍රෝග්‍රෑම් එකක් අල්ල ගත්ත කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව දැකල මටත් ආසාවක් ආව කැස්පර්ස්කි ට්‍රයි කරලා බලන්න. වැඩේ කියන්නේ වයිරස් ගාඩ් ක්‍රැක් කරලා වැඩක් නැහැ, ට්‍රයල් රීසෙට් කරලා වැඩකුත් නෑ ඒවගෙන් ප්‍රෝග්‍රෑම් එකේ Integrity Compromise කළාම ක්‍රැක් එක හදාපු උන්ට පුළුවන් උන් හදන මැල්වෙයා එවන්න ගාඩ් එකට අහු නොවී. ගෙදර මුරකාරකමට හොරෙක් තියාගෙන වැඩක් නෑනෙ?

    ඉතිං ඔව්ව සල්ලිවලට ගන්නත් අදහසක් නෑ නේ මට, ( නැතුව සල්ලි නැතුව නෙවෙයි ඈ :rofl: ) ඉතිං බැලුව ගන්න විදිහක් මේක නිකං. කී ෆයිල් දෙන තැන් දෙක තුනක් තියෙනව ඒවත් අප්ඩේට් වෙලා නෑ. දැම්මත් මාසයක් වත් දුවන්නෙත් නෑ ඒ කී. බ්ලැක්ලිස්ට් කරනව.

    හොයද්දි හම්බුනා ඔෆර් එකක්, මාස තුනක කී එකක් දෙනවා කැස්පර්ස්කි එකෙන් ම, වැඩේ කියන්නේ ප්‍රංශේ (France) උන්ට විතරයි දෙන්නේ!

    ට්‍රයි එකක් දුන්නට පස්සේ මටත් පුළුවන් උණා කී එකක් ඉල්ලගන්න. මේකේ හොඳ කියන්නේ මේ ඔෆර් එක 2014 අගෝස්තු ඉඳලම වැඩ. මාස 3 න් 3 ට ඉල්ලගන්න පුළුවන් ඔරිජිනල්ම කී එකක්.

    මම මේකට පාවිච්චි කළා

    1. Hola better internet for chrome
    2. ibvpn VPN service

    විනාඩි 30 ක් ගියා වැඩේට.


    1. Chrome web store එකෙන් Hola Better Internet add කළා.
    2. Chrome වලින් Select කළා කන්ට්‍රි එක : France.
    3. ගියා ප්‍රොමෝෂන් පේජ් එකට : http://promo.kaspersky.com/kav2015-3mois
    4. දුන්න ඊමේල් එක, ගැහුවා කැප්චා එක. (Captcha)

    ( මෙතැනදී, පලවෙනි වතාවේ කිව්වා කැප්චා එක වැරදියි කියල. ගැහුවා ආයෙත්. ආයෙම වැරදිලු. හැබැයි මේ පාර ඒක වැරදියි කිව්වත් ඊමේල් එකක් ආව මට මෙහෙම:

    Chère utilisatrice, Cher utilisateur,
    Merci d’avoir choisi Kaspersky Anti-Virus 2015 pour protéger votre ordinateur.

    Voici le code d’activation qui vous permet de bénéficier gratuitement de 3 mois de protection supplémentaire : XXXXX-XXXXX-XXXXX-XXXXX

    Pour prolonger votre licence, 3 étapes simples suffisent :

    1.Cliquez sur le lien « Saisissez le code d’activation » en bas à droite de l’interface du logiciel

    2.Dans la fenêtre suivante, cliquez sur le bouton « Saisir le code d’activation »

    3.Entrez votre code d’activation et cliquez sur le bouton « Activer »

    Nous vous remercions de votre confiance.

    Sincères salutations,
    L’équipe Kaspersky Lab France


    හම්මේ, වැඩේ ගොඩ. (XXXXX දාල තියන තැන තියෙන්නේ කී එක)

    5. ඊළඟට කැස්පා වෙබ්සයිට් එකෙන් ගත්තා ෆ්‍රී ට්‍රයල් එක. ඉන්ස්ටෝල් කළා. දුන්න කී එක.

    මදැයි!! Activation Code is Invalid For this region ලු.

    හරියන්නෑ වැඩේ,

    6. ගියා ibvpn වෙබ්සයිට් එකට, හැදුවා අකෞන්ට් එකක්, ගත්තා ඒකෙත් ට්‍රයල් එක.
    7. Install කරලා, Trial Account එකේ Username Pass දීල,කන්ට්‍රි එකට France Select කරලා, කනෙක්ට් උණා ibvpn software එකෙන්.
    8. කැස්පා ඕපන් කල්ල දුන්න කී එක ආපහු.

    lRHb3j6.png


    ඊටපස්සේ ibvpn Disable කරලා දුන්න අප්ඩේට් පාරක් හෙම. බඩු පට්ටෙට වැඩ.

    මාස තුන ගියාම ආපහු ගන්නව අර ඔෆර් එක. දැනට අවුරුද්දකටත් කලින් ඉඳල දෙන ඔෆර් එකක්. ඒක තියෙනකං මම ඉතිං කැස්පර්ස්කි තමා.

    පැය බාගයයි වැඩේට ගියේ. කැස්ප ඕනෙ අය ට්‍රයි කල්ල බලන්න.

    සුබ දවසක් වේවා!


    ප.ලි. : රෙප් එකක් හරි දියන් ඈ. :D
     
    Last edited:

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    නොඩෝර්මක්හින්ග්. උම්බල්හත් ක්අරනහ් වැඩහ්. ය්අකෝහ් උන්හ් බංක්ඔලොත් ව්එනවානෙහ් ඔහ්ඔම කඅර්හාම. :P
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    නොඩෝර්මක්හින්ග්. උම්බල්හත් ක්අරනහ් වැඩහ්. ය්අකෝහ් උන්හ් බංක්ඔලොත් ව්එනවානෙහ් ඔහ්ඔම කඅර්හාම. :P

    එහෙම වෙන්නෑ බං, අපි කොහොමත් මේක සල්ලි වලට ගන්න එකක් යෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    නොඩෝර්මක්හින්ග්. උම්බල්හත් ක්අරනහ් වැඩහ්. ය්අකෝහ් උන්හ් බංක්ඔලොත් ව්එනවානෙහ් ඔහ්ඔම කඅර්හාම. :P

    :lol::lol:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උබ විදලා තියෙන දුක හැටියට Key එක අවුරුද්දක් වත් වැලීඩ් නම් වටිනවා. :dull: මාස 3 කට පස්සේ ඔය සෙල්ලම ම දාන්න එපෑයැ.. අවුරුද්දට4 යි. වැරැද්දක් කියුවා එහෙම නෙමෙයි බන්! :rolleyes: මට නං ඔය වැඩේ එපා වෙනවා. :baffled: Kasper ඇවිල්ලා crack කරන්න බැරිම Virus Guard එකක්... :frown:

    කොහොම උනත් එල. :cool: කරන එකෙකුට වටිනවා... :yes:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ibvpn software eka sure da?

    ඔව් ඒකෙන් කරන්නේ සිරි ලංකන් IP එක වෙනුවට France IP එකක් Assign කරනවා. ඒකට කැමති නැත්නම් ඕනෙම VPN Software එකක් යුස් කරන්න පුළුවන්. කී එක දුන්නේ ප්‍රංශේ කොමකින් කියල පේන්න විතරයි ඕනෙ. අප්ඩේට් කරද්දී මොන රටකින් අප්ඩේට් කලත් අවුලක් නැහැ.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උබ විදලා තියෙන දුක හැටියට Key එක අවුරුද්දක් වත් වැලීඩ් නම් වටිනවා. :dull: මාස 3 කට පස්සේ ඔය සෙල්ලම ම දාන්න එපෑයැ.. අවුරුද්දට4 යි. වැරැද්දක් කියුවා එහෙම නෙමෙයි බන්! :rolleyes: මට නං ඔය වැඩේ එපා වෙනවා. :baffled: Kasper ඇවිල්ලා crack කරන්න බැරිම Virus Guard එකක්... :frown:

    කොහොම උනත් එල. :cool: කරන එකෙකුට වටිනවා... :yes:

    මාස 3 න් ඔය සෙල්ලමම ඕනෙ නෑ බං.

    1. ibvpn On කල්ල එකෙන් IP Change කළා
    2. අලුත් කී එකක් ගත්ත අර පේජ් එකෙන්
    3. දැම්ම ගාඩ් එකට
    4. ibvpn Off කළා.

    විනාඩි පහක් වත් යන්නෙ නෑනෙ!!

    මුලින්ම හෝලා ගත්තේ ගාඩ් එක ඩවුන් වෙන්න යන වෙලාව අර ibvpn Trial පැය 6 න් අඩු වෙන එක අපරාදේ නිසයි.
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මාස 3 න් ඔය සෙල්ලමම ඕනෙ නෑ බං.

    1. ibvpn On කල්ල එකෙන් IP Change කළා
    2. අලුත් කී එකක් ගත්ත අර පේජ් එකෙන්
    3. දැම්ම ගාඩ් එකට
    4. ibvpn Off කළා.

    විනාඩි පහක් වත් යන්නෙ නෑනෙ!!

    මුලින්ම හෝලා ගත්තේ ගාඩ් එක ඩවුන් වෙන්න යන වෙලාව අර ibvpn Trial පැය 6 න් අඩු වෙන එක අපරාදේ නිසයි.

    මමත් ඕක crack කරන්න බලලා බලලා බැරිම තැන අතඇරලා දැම්මා. සල්ලි වලට ගත්තා. තව මාස 7/8 ක් තියෙනවා. එතකොට ට්‍රයිකරලා බලනවා...
    උබේ ක්‍රමේ නම් නියමයි. REP +10
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මමත් ඕක crack කරන්න බලලා බලලා බැරිම තැන අතඇරලා දැම්මා. සල්ලි වලට ගත්තා. තව මාස 7/8 ක් තියෙනවා. එතකොට ට්‍රයිකරලා බලනවා...
    උබේ ක්‍රමේ නම් නියමයි. REP +10

    Thanks!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    මම නම් bitdefender දාගෙන ඉන්නේ.. අව්රුද්දක key එකක හම්බුනා නිකන්...
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    [QUOTE=Nisal1991;17913877]නොඩෝර්මක්හින්ග්. උම්බල්හත් ක්අරනහ් වැඩහ්. ය්අකෝහ් උන්හ් බංක්ඔලොත් ව්එනවානෙහ් ඔහ්ඔම කඅර්හාම. :P[/QUOTE]

    උබ ප්‍රංශ ජාතිකයෙක්ද ????????????:baffled::baffled: