mara thoppiyak ban watune

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ado Optimus kawadda bn Fifth gen enne? mata pc ekak ganna widihak na yaluwek qwa iwasapan kkyala ena dawasak nam oo dannet na.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඌ හිතුවද දන්නෙ නෑ ෆිල්ම් වල වගේ කෙල්ලට මූ ගැන ආදරයක් ඇති වෙලා පාර මැද්දෙ අයියයි තාත්තයි වටේ ඉන්න මිනිස්සුයි සිද්දුවක් play කරල නටල.. සින්දුව ඉවර උනාම දෙන්න කසාද බැදලා.. කෙල්ලව හතුරෙක් පැහැරගෙන ගිහින් මූ ගිහින් හතුරට ගහල වීරය වෙලා.. ඊට පස්සෙ ද එන්ඩ් වෙනව කියල..

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Thilinacba
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ado Optimus kawadda bn Fifth gen enne? mata pc ekak ganna widihak na yaluwek qwa iwasapan kkyala ena dawasak nam oo dannet na.

    Yakuu 4th eka ewillath tika kalayai ne giye? 5th aawath fatta ganan wei ban. Mama dekka uraj karaya thread ekak dala thibba 5th gen laptop mokadda ekak. Oowa aawath aniwa kalayak yai ban prices ehe mehe wenna. Mamath pc ekak hadanna hadanne 5th enakam inna ba ban anika fatta ganan wei. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌ හිතුවද දන්නෙ නෑ ෆිල්ම් වල වගේ කෙල්ලට මූ ගැන ආදරයක් ඇති වෙලා පාර මැද්දෙ අයියයි තාත්තයි වටේ ඉන්න මිනිස්සුයි සිද්දුවක් play කරල නටල.. සින්දුව ඉවර උනාම දෙන්න කසාද බැදලා.. කෙල්ලව හතුරෙක් පැහැරගෙන ගිහින් මූ ගිහින් හතුරට ගහල වීරය වෙලා.. ඊට පස්සෙ ද එන්ඩ් වෙනව කියල..

    :rofl::rofl::rofl:

    karima sin eka:rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,017
    27,187
    113
    සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි කතගේ ගෙට රිංගලා

    මොනරාගල විශේෂ - සේපාල මහානාම මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර හා ලාහුගල - එස්‌. ඩී. සේකර

    සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි දෙදරු මවක්‌ සිටි නිවසකට අලුයම් කාලයේදී ජනේලයකින් රිංගූ හිටපු සිවිල් ආරක්‌ෂක භටයකු වැඩේ වැරදී ගොස්‌ පැමිණි යතුරුපැදිය සමග ගම්මුන්ට කොටු වී පොලිස්‌ අත්අඩංගුවට පත්වූ බව සියඹලාණ්‌ඩුව පොලිසිය කියයි.

    25 හැවිරිදි මෙම සිවිල් ආරක්‌ෂක භටයා මිතුරකුගේ යතුරුපැදියක්‌ ඉල්ලා ගෙන අදාල නිවසට ගොස්‌ ඇත. නිවැසි කාන්තාව හැර වෙනත් කිසිවකු එම නිවසේ නැතැයි සිතා සැකකරු ගියත් එදින නිවසේ සියලු දෙනාම සිට ඇති අතර සැකකරු ජනේලයෙන් රිංගන විට නිවැසියන්ට ඇහැරී කෑගසා ඇත. නිවැසියන්ගේ කෑගැසීමට අනුව අවට පදිංචිකරුවන් නිවෙස අසලට පැමිණෙන විට සැකකරු පලා යැමට උත්සාහ දරා යතුරුපැදිය පණ ගන්වා ඇත. ඒ වෙලාවේ යතුරුපැදිය හදිසිය අනුව පණ ගැන්වී නැති අතර සැකකරු යතුරුපැදියද තල්ලුකරගෙන පලා යැමට උත්සාහ දැරීමේදී ගම්මුන්ට කොටු වී ඇත. ගම්මුන් විසින් සැකකරු අල්ලා පසුදින පොලිසියට භාරදී ඇත. :P

    සැකකරු ඊයේ (15 දින) මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    මොනරාගල සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගම මහතාගේ උපදෙස්‌ මත සියඹලාණ්‌ඩුව පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. කපිල ධර්මප්‍රිය සේනාපති සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (43167) පුෂ්පකුමාර හා කා.පො.කො. (3149) සුමිත්‍රා වැඩිදුර පරීක්‌ෂණ සිදුකරති.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කැරි සීන් එක ඔයි... :lol::lol: කියන්න දෙයක් නෑ. අද නිවාඩු නිසා ආතල් එකට හීනි ෆන් එකක් ගන්නවා වගේ....:yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඌ හිතුවද දන්නෙ නෑ ෆිල්ම් වල වගේ කෙල්ලට මූ ගැන ආදරයක් ඇති වෙලා පාර මැද්දෙ අයියයි තාත්තයි වටේ ඉන්න මිනිස්සුයි සිද්දුවක් play කරල නටල.. සින්දුව ඉවර උනාම දෙන්න කසාද බැදලා.. කෙල්ලව හතුරෙක් පැහැරගෙන ගිහින් මූ ගිහින් හතුරට ගහල වීරය වෙලා.. ඊට පස්සෙ ද එන්ඩ් වෙනව කියල..

    :rofl::rofl::rofl:

    :lol::lol::lol:
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4

    aiyo සල්ලි :rolleyes::rolleyes:
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    වැඩක් නැහැ බන් මම පැයබාගයක් මහන්සි වෙලා කමෙන්ට් එකක් දැම්ම .
    නිකමට ඒක කෝට් කරලා මොනවත් කියල නැහැ . :(

    අනේ දෙයියනේ මුගේ බයික් එකත් නඩු බාන්ඩ විදියට අරන් මුගේ සාක්කුවෙත් ගංජා පැකට් දෙකක් දාල මුත් හිරේ අරින්න ඕනේ ආයේ එළකිරි වත් එන්න බැරි වෙන්න :baffled:

    සිරාවටම :angry::yes::confused::D
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    සිරි ලන්කා පොලිෂ්. උබේ යලුවා උබෙ BMW එකක ගියා නම් අද කෙල්ල ගෙ අයියාව තම්යි මුන් හිරේ දාන්නෙ.

    කලු කොර්ට් කාරයෙක් අල්ලගෙන පලයන්, තනියෙන් ගියාට ඔය පොලිෂ් බල්ලො පොඩි මිනිස්සු කියන දෙවල් ගනන් ගන්නෙ නෑ :no::no::no:

    සිරා කතාව සල්ලි විසිකරොත් මෙහෙමදෙයක් උනේ නැතිගානට ගන්න පුළුවන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ නේ A/L කරන්න ඕනේ කියලා පස්සේ ඔක්කොම දමලා ගහලා පොඩි රස්සාවකට ගියේ? අනේ මන්දා උබලා වගේ එවුන් නම් උත්සහායක් නෑ, කම්මැලියෝ.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඌ හිතුවද දන්නෙ නෑ ෆිල්ම් වල වගේ කෙල්ලට මූ ගැන ආදරයක් ඇති වෙලා පාර මැද්දෙ අයියයි තාත්තයි වටේ ඉන්න මිනිස්සුයි සිද්දුවක් play කරල නටල.. සින්දුව ඉවර උනාම දෙන්න කසාද බැදලා.. කෙල්ලව හතුරෙක් පැහැරගෙන ගිහින් මූ ගිහින් හතුරට ගහල වීරය වෙලා.. ඊට පස්සෙ ද එන්ඩ් වෙනව කියල..

    :rofl::rofl::rofl:

    mu karala thiyena wada walata anuwa nam ohoma chinthanayak thiyenna athi kiyala hithenawa :yes: :rofl: :rofl: :rofl: