ෆස්ට් ඇල්බම් එක නම් සුපිරියටම තිබ්බා.. මූ එන්න එන්න ගූ උනා.. දැන් නම් මෙලෝ වැඩක් නෑ.. කවුරුවත් වැඩිය ගණන් ගන්නෙත් නෑ.. ඉරාජ්ගෙ පඩේ වැඩි උනා ෆේමස් වේගෙන එනකොට.. ඌ ඒ තැනට ගෙනාපු සෙට් එකත් අමතක කලා.. රනිදුවා ෆේමස් වේගෙන එනකොටම සටස් ගාලා හැලුවා.. ඕකා මුල අමතක එකෙක්.. චාටර් චරිතයක්..
සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ ඇල්මබ් තුනම හොඳයි.. උදය කැපුනට පස්සෙ ඒකත් ඉවරයි.. ඌ ඉන්නකන් තමා බෑන්ඩ් එක හිට් වෙලා තිබ්බෙ..
සිරා එකනම්.... පලවෙනි එකනම් මැක්සා
thopi denna mokada bolaw ekama avatar eka dagena inne.?
breaking bad gilalada innne.??