Iraj - 2004

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    Muge 1st Album eke tibba songs tika nan Patta :cool::yes:. Ita passe hadapu godak ewa mala Jarawal :dull::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆස්ට් ඇල්බම් එක නම් සුපිරියටම තිබ්බා.. මූ එන්න එන්න ගූ උනා.. දැන් නම් මෙලෝ වැඩක් නෑ.. කවුරුවත් වැඩිය ගණන් ගන්නෙත් නෑ.. ඉරාජ්ගෙ පඩේ වැඩි උනා ෆේමස් වේගෙන එනකොට.. ඌ ඒ තැනට ගෙනාපු සෙට් එකත් අමතක කලා.. රනිදුවා ෆේමස් වේගෙන එනකොටම සටස් ගාලා හැලුවා.. ඕකා මුල අමතක එකෙක්.. චාටර් චරිතයක්..

    සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ ඇල්මබ් තුනම හොඳයි.. උදය කැපුනට පස්සෙ ඒකත් ඉවරයි.. ඌ ඉන්නකන් තමා බෑන්ඩ් එක හිට් වෙලා තිබ්බෙ..
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ෆස්ට් ඇල්බම් එක නම් සුපිරියටම තිබ්බා.. මූ එන්න එන්න ගූ උනා.. දැන් නම් මෙලෝ වැඩක් නෑ.. කවුරුවත් වැඩිය ගණන් ගන්නෙත් නෑ.. ඉරාජ්ගෙ පඩේ වැඩි උනා ෆේමස් වේගෙන එනකොට.. ඌ ඒ තැනට ගෙනාපු සෙට් එකත් අමතක කලා.. රනිදුවා ෆේමස් වේගෙන එනකොටම සටස් ගාලා හැලුවා.. ඕකා මුල අමතක එකෙක්.. චාටර් චරිතයක්..

    සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ ඇල්මබ් තුනම හොඳයි.. උදය කැපුනට පස්සෙ ඒකත් ඉවරයි.. ඌ ඉන්නකන් තමා බෑන්ඩ් එක හිට් වෙලා තිබ්බෙ..

    සිරා එකනම්.... පලවෙනි එකනම් මැක්සා

    thopi denna mokada bolaw ekama avatar eka dagena inne.?
    breaking bad gilalada innne.??
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ෆස්ට් ඇල්බම් එක නම් සුපිරියටම තිබ්බා.. මූ එන්න එන්න ගූ උනා.. දැන් නම් මෙලෝ වැඩක් නෑ.. කවුරුවත් වැඩිය ගණන් ගන්නෙත් නෑ.. ඉරාජ්ගෙ පඩේ වැඩි උනා ෆේමස් වේගෙන එනකොට.. ඌ ඒ තැනට ගෙනාපු සෙට් එකත් අමතක කලා.. රනිදුවා ෆේමස් වේගෙන එනකොටම සටස් ගාලා හැලුවා.. ඕකා මුල අමතක එකෙක්.. චාටර් චරිතයක්..

    සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ ඇල්මබ් තුනම හොඳයි.. උදය කැපුනට පස්සෙ ඒකත් ඉවරයි.. ඌ ඉන්නකන් තමා බෑන්ඩ් එක හිට් වෙලා තිබ්බෙ..

    aniwaren sirawatama machan...

    dan nam mu hoya ganth na..
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    kauda bn muwa gahanne den mama nam election eken passe fan page ekath unlike kara.
    Sinduwak kiyannath be boruwata dagalanawa show eka witharai.
    Balapan Ranidula, Infaas la. Anna kollo. Decent widiyata innawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පලවෙනි එක පට්ටම පට්ට බන්. පස්සේ පස්සේ උ සල්ලිවලටම සින්දු කරන්න ගත්ත, උගේ අර මනමාලි , දස තෙමිලා ඒ වගේ ඒවගේ කොලිටියක් තියනවා. උම්මා උම්මා ඕනේ, කොත්තු, පාතාලය මන්, සමිත එක්ක කරපුව එහෙම චාටර්
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Mu fun ekata sindu karanna gaththa.

    2nd Album eka baluwoth thanikara thiyenne wadakata nathi ka gahana sindu set ekak (bahutharaya)

    Muta set una unuth melo rahak nathi un ita passe. Mul set eke wadak karanna puluwan set ekak hitiya.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෆස්ට් ඇල්බම් එක නම් සුපිරියටම තිබ්බා.. මූ එන්න එන්න ගූ උනා.. දැන් නම් මෙලෝ වැඩක් නෑ.. කවුරුවත් වැඩිය ගණන් ගන්නෙත් නෑ.. ඉරාජ්ගෙ පඩේ වැඩි උනා ෆේමස් වේගෙන එනකොට.. ඌ ඒ තැනට ගෙනාපු සෙට් එකත් අමතක කලා.. රනිදුවා ෆේමස් වේගෙන එනකොටම සටස් ගාලා හැලුවා.. ඕකා මුල අමතක එකෙක්.. චාටර් චරිතයක්..

    සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ ඇල්මබ් තුනම හොඳයි.. උදය කැපුනට පස්සෙ ඒකත් ඉවරයි.. ඌ ඉන්නකන් තමා බෑන්ඩ් එක හිට් වෙලා තිබ්බෙ..

    අනිවාර්යෙන් බං. පලවෙනි ඇල්බම් එක කොච්චර එලද කියනව නම් මම උගේ ඇඩ් එක පවා ඩව්න්ලෝඩ් කරගෙන තිබුනා. පලවෙනි ඇල්බම් එකේ සිංදු තාමත් මම අහනවා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ෆස්ට් එක විතරයි බං මුගෙ හොද. සිරා සින්දු ටිකක් තිබ්බා..
    චැප්ටර් 2 ආලෝකේ එකෙත් මියුසික් පට්ට.
    ඊට පස්සෙනං චොරම බං.
    south india ගිහින් ගූ වුනා.
    පස්සෙ මහින්දට කඩේ යන්න පටන් අරං ගූ නාගත්තා.