නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

සරසවි අද්‍යාපනය තත්වය

නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය යාමේ ශෝකජනක සිද්ධියක් කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24) සිසුවියයි.

අැය කොළඹ දේවි බාලික විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරිමෙන් පසු 2014.03.23 වන දින උසස් අධ්‍යාපනය සදහා සබරගමුව (බෙලිහුල්ඔය) විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයට ඇතුළත් වී ඇත. සිය එකම දියණියගේ හදිසි මරණය සම්බන්ධයෙන් හඩා වැළපෙමින් මව වන වසන්තා පද්මිණී ඇල්විටිගල මහත්මිය මෙසේ පවසන්නට විය.

මියගොස් ඇත්තේ එකම දරැවාය. මියගිය දුවත් මමත් පමණයි අප නිවසේ ජීවත් වුයේ. මෙසේ සිටියදී දුව පසුගිය වසරේ මාර්තු මස සබරගමුව විශ්ව විද්‍යාලයට තේරැණා. තේරී එහි ගියවිට දුවට දරැණු ලෙස එම සරසවියේ සිසු සිසුවියන් නවක වදයට ලක්කරලා තිබුණා.

මේ නිසා දුව යම් මානසික රෝගී තත්වයකට පත්වෙලා සිටියා. මේ නිසා මම දුවව නිවසට රැගෙන ආවා. අනතුරැව දුවව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නුවා. එම වෛද්‍යවරයා දුවට අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නා. ඉන්පසු දුවට නියම කර තිබු බෙහෙත් ද රැගෙන නැවතත් සරසවියට ගියා. එහිදීත් නැවත නැවතත් දුවව නවක වදයට ලක්වෙලා තිබුණා.

මෙය ඉවසන්න නොහැකිව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දුව බෙහෙත් පෙති 18 ක් එකවර පානය කර ජීවිතය නැති කර ගන්නත් හදලා තියනවා. පසුව බලංගොඩ රෝහලට ඇතුළත් කර දින ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නිවසට පැමිණ ටික දිනක් සිට නැවත සරසවියට ගියා. එහි සිසු සිසුවියන් නැවතත් නවක වදය දරැණු විදියට ලබා දී තිබෙනවා. මේ නිසාම දුව ගෙදරට වී සිටියා. මෙසේ සිටියදි ලබන මාර්තු වල නැවත සරසවියට යාමට තිබුණත් දෙන නවක වදය නිසා සරසවියට යාමට ලොකු බියකින් සිටියා.

මම පෞද්ගලික රෝහලක රැකියාව කරන අතර මම අද (17) උදෑසන රැකියාවට ගොස් මද වේලාවකින් නිවසේ සිටින දුවට දුරකථනයෙන්කතා කිරීමට උත්සාහ කලවිට දුරකතනයට ප්‍රතිචාරයක් දැක්වුවේම නෑ. මම කිහිප විටක්ම දුරකතනයෙන් දුවට කතා කරන්නට හැදුවත්දුව කතාකරන්නේ නැති නිසා මගේ සහෝදරයාගේ බිරියට දුරකතන ඇමැතුමක් අරගෙන කිව්වා දුව දුරකතනයට කතාකරන්නේ නැහැ ගිහින් බලන්න කියලා. ටික වේලාවකින් නංගි ඇවිල්ලා කිව්වා ගෙදර කරදරයක් ඉක්මනට එන්න කියලා. ඒ සමගම මා නිවසට ආවා. පැමිණ බලන විට දුව නිවසේ වහලේ බාල්කයක් මත එල්ලී සිටිනවා දැක්ක බව මව කදුලු සලමින් පැවැසීය.

සබරගමුව විශ්ව විද්‍යාලයේ මගේ දුව සිටි පීඨයේ කොළඔ පාසලකින් පැමිණි එකම සිසුවිය මගේ දුවයි. දුව කොළඔන් පැමිණි සිසුවියක් නිසා සරසවියට ඇතුල් වු දවසේ සිට අනෙක් සිසුන්ට වඩා මගේ දුවට නවක වදය දෙන බව දුව පවසා සිටියා.

දුව මෙම අනතුර කර ගැනීමට පෙර ලිපියක් ලියා තිබෙනවා. එම ලිපියේ කියා තිබෙන්නේ මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත් මට යම් දේපලක් ඇත්නම් එම දේපල මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට යම් උපකාරයක් වන ආකාරයට ලබා දෙන ලෙස සදහන් කර තිබෙනවා.

මම අවසාන වශයෙන් කියන්නේ මට හිටි එකම වස්තුවත් මේ දරැවායි. අද මේ දරැවගේ ජීවිතය සරසවි සිසුසිසුවියන් උදුරා ගත්තා. මෙවැනි දෙයක් මේ රටේ වෙනත් අයෙකුටත් අත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මරණ පරික්ෂණය හෝමාගම මුලික රෝහලේදී හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදුකල අතර පශ්චාත් මරණ පරික්ෂණය හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි සුධීර සිරිවර්ධන මහතා සිදුකල අතර හෝමාගම පොලීසියේ පො.කො. 12284 පාලිත මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර සිත්තැවුලක් හේතුවෙන් සියපත හානි කර ගත් මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක මහතා නිගමනය කෙළේය.
http://www.dinamina.lk/2015/02/18/_art.asp?fn=n1502182
 
  • Like
Reactions: Rockstar777

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලකණ්නි වේස හැත්ත.කැම්පස් වල ඉන්නෙ ඉගෙන ගත්තු උන් කිව්වට උන් ඔක්කොම මානසික රෝගීන්.හීනමානයෙන් පෙලෙන උන්.මේකෙත් ඉන්නව ඔයවගේ රෙග් වලට කැමති කාලකණ්නි ටිකක්.එකෙක් කියල තිබුන රෙග් එක නැත්නම් කෙල්ලෙක් සෙට් කරගෙන හමාරයි කියල.පක පන නැති උන්.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නවකයන් හදුනා ගැනීම එකක් වද දීම තව එකක් අන්තරේට පුළුවන් මේක නවත්වන්න හැබැයි උන් එක කරන්නේ නෑ මේවා කරන උන් මානසික රෝගීන්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පවු වැඩේ බන්.කොයි දේත් ඕනවට වඩා කරන්න හොද නෑ.මහ වේස වේසාවියො ටිකක්නෙ බන් මේ කැම්පස් වල ඉන්නෙ.සීමාවක් ඇතුව කරා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ.ඔය කෙල්ලට වද දිපු උන්ට මැරෙන වෙලාව වෙනකම් ඔය සීන් එක මතක් වෙයි.
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහ කැ# මිනිස්සු බන්. ජීවිතයක්
    කියන්නේ කොයි තරම් නම් වටින දෙයක්ද අම්මට තාත්තට දැනෙන දුක කාටවත් දැනෙන්නේ නෑ :(
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    පව් බන් අහිංසක ගැහැණු ළමයෙක්:(කොච්චර මානසික වදයක් දෙන්න ඇද්ද ඔහොම දෙයක් කරගන්න තරමටම.ඕක කරපු එවුන්ට නම් හෙන හතම වදිනවා:angry:.තවත් කොච්චර අහිංසකයෝ තිරිසන් නවකවදයේ ගොදුරු වෙන්න ඇද්ද.නවකවද සිදුකරන හා එයට අනුබල දෙන්න සියල්ලන්ට සාපවේවා.:angry:දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා උවත් නවකවදය නැවත් වීමට කිසිදු සාර්ථක ක්‍රියාමාර්ගයක් ගැනීමට බලදාරින් උත්සුක නොවීම හෙලා දැකිය යුතුයි.එමෙන්ම නවකවදයට සම්බන්දවන හෝ අනුබල දෙන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණිවිය යුතුයි.
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පවු වැඩේ බන්.කොයි දේත් ඕනවට වඩා කරන්න හොද නෑ.මහ වේස වේසාවියො ටිකක්නෙ බන් මේ කැම්පස් වල ඉන්නෙ.සීමාවක් ඇතුව කරා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ.ඔය කෙල්ලට වද දිපු උන්ට මැරෙන වෙලාව වෙනකම් ඔය සීන් එක මතක් වෙයි.

    :yes::yes::yes::(:(:(
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Sabaragamu ekata enne kohomat amutu dial bn. unta anit eunwa pena balu. mage yaluwekut kiwa. colombo wage pattaka eun giyot unta badulu. epa karanawalu jewetema. Kollo kello kiyala wenasak nalu. :angry::angry:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ආදරණීය ගුරුතුමනි,

    මම නාසි සිරකඳවුරකින් මිදී පළා ආවෙක්මි.
    බොහෝ මිනිසුන් විසින් නොදුටු, නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි.

    උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු...
    දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුනට විෂ එන්නත් කරන අයුරු...
    පුහුණුව ලත් හෙදියන් විසින් ළදරුවන් මරාදමන අයුරු...
    උපාධිධරයන් විසින් ගැහැණුන් සහ ළමයින් මරා පුළුස්සන අයුරු...

    මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි.
    මගේ ඉල්ලීම, ගුරුවරුන් කියාදිය යුත්තේ සිසුන්ට මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු යන්නයි.
    ඔබේ උත්සාහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන්, දක්ෂ යක්ෂයන් දායාද කළ යුතු නැත.


    කියවීම, ලිවීම, ගණිතය, ඉතිහාසය වැදගත් වන්නේ ඉන් අපේ අනාගත පරපුර වඩා මානව හිතවාදී වීමට කියාදෙන්නේ නම් පමණි...

    හිට්ලර්ගේ ග්‍රහණයෙන් පළා ආ යුදෙව් ළමයෙකුගේ සටහන් පොතක පිටුවකිනි....

    "උපුටා ගැනීම -->http://chamithar.blogspot.com/search/label/University Life"
     
    #රි JVP බල්ලොයි අන්තරේ ඉන්න අවජාතක #න්නයෝ රැලයි තමයි මේකට වගකියන්න ඕනේ. කිරියේ වැඩදාන අයියල මේවට නම් මොකුත් කියන්න එන එකක් නැහැ. අපරාදේ අහිංසක ජිවිතයක්.
    අන්තරේ #කන්නෙක් පාරේ හැප්පිලා මැරුණත් ආණ්ඩුවටයි හැම එකාටම බනිනවා. අන්තරේ අවජාතක රැල මේ කරන ඒවා හොදයි.
    නැගණියනි, ඔබට නිවන් සුව!!!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,066
    24,617
    113
    tracing Geo-location.. ... ...
    shik ban. dan e demapiyanta lamayek denawada danne na rag karapu haththa.. table 21 balapalla rag wala athal balanna.. onima deka limit ekak thiyanawa. issara rag thibbata mehema une na. dan inne heenamanen pelena set ekak. unta oni anik unta wadayak wela un duk widinawa balala sathutu wenna.. okunta nam hena gahanna oni.. me de mage nangita una nam mama eka ekaa hoyala maranawa.. ponna haththa.. school wala iddi potha badagena idala campus giyama rasne daraganna ba..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕක කරපු කාලකණ්නි වේස හැත්ත මේ ආත්මේදිම විදෝලා බල්ලෝ වගේ මැරෙන්නේ.
    RIP :(