EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මමත් මාර ආසයි ඔය සබ්ජෙක්ට් එකට...... dlsr එකකින් ෆොටෝ ගන්න තමා ආසම..... මේ කෝස් එක ඉවර වෙලා මමත් මේ පෙරා කරපු ලාල් හෑගොඩ සර්ගේ කෝස් එක කරන්නයි හිතාගෙන ඉන්නෙනම්......

හුටාස්...මාත්.....එහෙනම් මන් කලින් පටන් ගන්නවා................:rolleyes::rolleyes:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
අහගනින් බොල සන්ජී අයියා අද කීව අහනව බැරිම වුනොත් කියනවමයි ආයෙ දෙකක් නෑ තුන් හුලස් එකට ගිනි කූරක් ගැහුව වගේ කියල :rofl::rofl::yes:

Kiyanne naha newa... dushta minissu :frown:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    PM කරන්නම්. ඒකි මොඩ්ලින් කරන කෙල්ලෙක්. එක්තරා Education institute එකක Student Counselor කෙනෙක් (ඌත් පොඩි කොල්ලෙක්) මේකිට කියලා FB Message එකකින් සල්ලි දෙන්නම් රූම් එකකට එන්න කියලා. ඒකි ඒකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහලා ෆේස්බුක් එකේ දාලා. දැං ඒ පෝස්ට් එකේ කාඩ්බෝර්ඩ් වීරයෝ ගොඩක් බිහිවෙලා පෝස්ට් දානවා. කුණුහරුප ගංගාවයි ඒකේ. :P
    මට පු*නුත් හිනා සීන් එකට.

    දැක්කා පෝස්ට් එක........ නව නින්ගිරාවයි........ :rofl::rofl::rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rolleyes::rolleyes:ඔව්නෙ මුන් එක්ක බැහැ... මට ටැපලුනාද මන්ද සන්ජී අයියා නෙමේ ඈශ්මි ඇන්ටිලු එහෙම කීවෙ :rofl:

    මටත් එවපන් :cool:

    සන්තෝසයි... පාවෙන්න පුලුවන් :cool:

    :eek::shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහගනින් බොල සන්ජී අයියා අද කීව අහනව බැරිම වුනොත් කියනවමයි ආයෙ දෙකක් නෑ තුන් හුලස් එකට ගිනි කූරක් ගැහුව වගේ කියල :rofl::rofl::yes:

    දැන් තොත් මාව කන්නද හදන්නේ....... :angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නිම් හිම් සෙව්වා මා සසරේ
    helm-karaoke.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිසිම ලෙඩක් නැහැ කිවුවා:love::love: ඩොක්ටර්...ස්නායු කෙනෙක්ට පෙන්නුවේ...කිසිම අවුලක් නැහැ කිවුවා..වැරදි ඉරියවු නිසා හැමදේම කිවුවා....:dull::dull:

    :shocked::shocked:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අල්ලපු ගෙදර කෙනාට අරං දෙන්නේ මට කහනවටද.....

    අපි ඉතින් හොඳ හැන්ඩ්සම් එකට පෙනුමට ඉන්න එපැයි....... එකයි ගත්තේ ඉතින්....... :rofl::rofl:

    :rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොහොමත් දානවා.....:dull::dull::dull:
    ඔව් රගේ කියන්නේ අයියේ ඩොක්ටර් කිවුවා කොම්පුටරේ ඉස්සරහා නිවරදි ඉරියවු පවත්වා ගන්න කියල.......:dull::dull:

    කොම්පියුටරේ ඉස්සරහ විතරක් නෙමේ..පුළුවන් හැමවෙලේම නිවැරදි ඉරියව් පවත්වා ගන්න ඕනේ...:yes::yes:
     
    Status
    Not open for further replies.