JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉස්සර මේකේ ආතල් දීපු, නිග්ගගේ පස්සෙන්ම වැටිලා දවසෙම photoshop කර කර හිටපු, හම්බයන්ට එලව එලවා බැනපු, රතු පාට Evoque එකෙන් නිග්ග බලන්න ආපු, කට ඇරියොත් කුනුහර්පම කියපු අපේ නොවන අපේම Arune47 හෙවත් ඉවොක් දැන් එන්නෙම නෑ නේද බන්? ඌ fake එකකින්වත් ඉන්නවද?

    ඉස්සර මේකම ජීවිතේ කරන හිටපු එකා දැන් කොහොම ඉන්නවද මන්ද පලාතෙවත් එන්නේ නැතුව. මොනවා වුනත් ඌ නිසා එළකිරි එකේ ආතල් නම් ගොඩයි ඒ දවස්වල.
     
    • Like
    Reactions: gotta.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    un fake walin ena gaman ewaa apita barath karanawaa puken hinaa yanne okunge wada dakinakota arunayaa vitharak neme anith ayath innawaa
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාව එක්ස්පොස් කරන්න ඩිටෙල්ස් හොයනවලු ලගදිම ලොකු කම්බැක් තේරෙඩ් එකක් දාවි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P ආ උබ දන්නේ නෑ මම මේකේ දාල තියෙන එවත් එක්ක මට වසලා හමාරයි එහෙම උනොත්.

    uba monawada meke dala thiyenne?
    ahikuttaka kellekta arinna hadapu ekayi kallage akkaat arinna hadapu ekayi owaayen hoyanna baha ban :rofl:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,265
    3,490
    113
    Maligawatta
    ඉස්සර මේකේ ආතල් දීපු, නිග්ගගේ පස්සෙන්ම වැටිලා දවසෙම photoshop කර කර හිටපු, හම්බයන්ට එලව එලවා බැනපු, රතු පාට Evoque එකෙන් නිග්ග බලන්න ආපු, කට ඇරියොත් කුනුහර්පම කියපු අපේ නොවන අපේම Arune47 හෙවත් ඉවොක් දැන් එන්නෙම නෑ නේද බන්? ඌ fake එකකින්වත් ඉන්නවද?

    ඉස්සර මේකම ජීවිතේ කරන හිටපු එකා දැන් කොහොම ඉන්නවද මන්ද පලාතෙවත් එන්නේ නැතුව. මොනවා වුනත් ඌ නිසා එළකිරි එකේ ආතල් නම් ගොඩයි ඒ දවස්වල.

    he died from a Motor Bike accident machan :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    uba monawada meke dala thiyenne?
    ahikuttaka kellekta arinna hadapu ekayi kallage akkaat arinna hadapu ekayi owaayen hoyanna baha ban :rofl:

    ne ne bn u wena account walin awilla apita pm dala fb innawada ahanawa innawa nam eyawa add karagannalu .boru friendship ekak pennala wisthra denaganna hadanawa.ubala danne ne muge weda :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    he died from a Motor Bike accident machan :yes::yes:

    ඒ මචෝ. උඹටත් බැරිද බං එහෙම වෙන්න :D මෝටර් බයික් එකක්ම වෙන්න ඕන්නෑ.. බස් එකක් කෝච්චියක් ට්‍රක් එකක් ටිපර් එකක් හරි කමක් නෑ :D හැබැයි පාර පුරා හොඳට ලේ පාර තියෙන්න ඕනෙ :yes: අනේ පුළුවන්නම් පොඩ්ඩක් ට්‍රයි එකක් දීල බලපං ඈ.. ආයෙ කවදාවත් ඒ උදව්ව අමතක කරන්නෑ. අම්මප. :love: :love:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    uba monawada meke dala thiyenne?
    ahikuttaka kellekta arinna hadapu ekayi kallage akkaat arinna hadapu ekayi owaayen hoyanna baha ban :rofl:

    අසහනේ උපරිම සලකුණු:yes:......... උඹේ ගෙවල්වල උන් ගෝනිබිල්ල කිට් ගහංද බං ඉන්නේ උඹෙන් බේරෙන්න බැරිවෙයි කියල හිතල???:baffled: පාරෙ හිඟන්නෙක්ටවත් ඉන්න නෑනේ බං උඹේ තියෙන මෝල් අමාරුවට. මහ උන්ට කියල ඉක්මනට කසාදයක් කරගනිං නැත්තං හිඟන්නො හිඟාකාලත් ඉවරයි:baffled::P:lol:
    Linda

    :rofl::rofl: kari toka oi