ඉස්සර මේකේ ආතල් දීපු, නිග්ගගේ පස්සෙන්ම වැටිලා දවසෙම photoshop කර කර හිටපු, හම්බයන්ට එලව එලවා බැනපු, රතු පාට Evoque එකෙන් නිග්ග බලන්න ආපු, කට ඇරියොත් කුනුහර්පම කියපු අපේ නොවන අපේම Arune47 හෙවත් ඉවොක් දැන් එන්නෙම නෑ නේද බන්? ඌ fake එකකින්වත් ඉන්නවද?
ඉස්සර මේකම ජීවිතේ කරන හිටපු එකා දැන් කොහොම ඉන්නවද මන්ද පලාතෙවත් එන්නේ නැතුව. මොනවා වුනත් ඌ නිසා එළකිරි එකේ ආතල් නම් ගොඩයි ඒ දවස්වල.
ඉස්සර මේකම ජීවිතේ කරන හිටපු එකා දැන් කොහොම ඉන්නවද මන්ද පලාතෙවත් එන්නේ නැතුව. මොනවා වුනත් ඌ නිසා එළකිරි එකේ ආතල් නම් ගොඩයි ඒ දවස්වල.
okkoma innawaa

ආ උබ දන්නේ නෑ මම මේකේ දාල තියෙන එවත් එක්ක මට වසලා හමාරයි එහෙම උනොත්.

පාරෙ හිඟන්නෙක්ටවත් ඉන්න නෑනේ බං උඹේ තියෙන මෝල් අමාරුවට.