SRI LANKAN's CaR ZoNe part-2

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    EMINƎM;17919000 said:
    හැ එතකොට දැන් උබ කියන්නේ මේ මැද්දේ තියෙන එක R34 කියල? :P:P:rofl::rofl::rofl:

    eu4y2Cy.jpg

    දෙපැත්තේ දෙකේ අයිතිකාරයට තමයි මැද්දේ එකත් අයිති... දෙපැත්තේ දෙක කොන්ට්‍රෝල් උනාට මැද එක බුවාට කොන්ට්‍රෝල් නැතුව ඇති....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10509746_333381336808975_3692506030287854476_n.jpg

    ලෑන්ඩ් කෘෂර් එක නිකන් දකිද්දී හෙන සයිස් එකට හිටියට හමර් එක්ක ඉද්දි කුරුමිට්ටෙක් වගේ......

    1000197_686792518002943_1813031879_n.jpg

    පිටිපස්සේ තියෙන රතු පාට නිල්පාට සිවික් type R දෙක.......:love::love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    metana tamai hummer genalla left right maru karala aye rata patawanne man danna widiyata

    ඔව් කඩුවෙල තියෙන්නේ....... පට්ට ප්ලේස් එක....... උදේ පාන්දරම වගේම රෑ වෙලා එහෙම ට්‍රයල් යනවා වාහන........ පට්ට.......
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    metana tamai hummer genalla left right maru karala aye rata patawanne man danna widiyata

    සචින් තෙන්දුක්කාර් හරි දෝනි හරි දෙන්නගෙන් එක්කෙනෙක් හමර් එකක් ගත්තෙත් ඔතනින් මං අහලා තින විදිහට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් කඩුවෙල තියෙන්නේ....... පට්ට ප්ලේස් එක....... උදේ පාන්දරම වගේම රෑ වෙලා එහෙම ට්‍රයල් යනවා වාහන........ පට්ට.......

    mokakda ban compay eka,hummer witharada karanne
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    avenra eke dinesh de silva rolls royce ekak gennala kiyala news ekak awa... mama ara pic daapu eka buwa gennala thinne man hithanne
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    mokakda ban compay eka,hummer witharada karanne
    ubata monavada karanna one :rofl::P:P Cadillac,Hummer,shelby,Camaro,Crysler vitharai karanne Kaduwela Bomiriye thiyenne place eka athulata nan yanna denne na na :no::no: hummer 30 vithara athule thiynwa oke godak ratavalata mehen thama yavanne :yes::yes::D eva trial yanne malabe paththe ara uni eka thiyenne anna ehe man giya deparak balanna :angry::angry::yes::P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ubata monavada karanna one :rofl::P:P Cadillac,Hummer,shelby,Camaro,Crysler vitharai karanne Kaduwela Bomiriye thiyenne place eka athulata nan yanna denne na na :no::no: hummer 30 vithara athule thiynwa oke godak ratavalata mehen thama yavanne :yes::yes::D eva trial yanne malabe paththe ara uni eka thiyenne anna ehe man giya deparak balanna :angry::angry::yes::P

    බෝමිරියේ නෙවෙයි බං...... ලෝ ලෙවල් පාරේ හයිවේ එක උඩින් යන තැන පහුකරගෙන තව ටිකක් කඩුවෙල පැත්තට යද්දී වම් පැත්තට ඇතුලට වෙන්න තියෙනවා තඩි සයිස් ලී ගේට් එකක් දාලා.....
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    10509746_333381336808975_3692506030287854476_n.jpg

    ලෑන්ඩ් කෘෂර් එක නිකන් දකිද්දී හෙන සයිස් එකට හිටියට හමර් එක්ක ඉද්දි කුරුමිට්ටෙක් වගේ......
    oya lexus ekak okata avda cadillac eka lokui ne balahan ekath podi vage hummer ekath ekka :yes: hummer H2 eka paren ekai patta size US vahana okkoma dada size eken enne meheta hariyanne na petroll karanneth na eva hummer ekath 3km vage karanne :confused:
    4KjRt9w.jpg