SRI LANKAN's CaR ZoNe part-2

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ane manda bn oka kudu business vath karnwada ochchara salli kohenda bn ape pathhte thibbe oya hummer eka u salli valata gathta hummer 2k thibba bn uta :angry::confused::confused:

    ane manda bn.. uge issara jeyaraj fernandopulle ekka mokak hari seen ekak thibba kathawakuth ahala thinawa...
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    ow ow math ahala thiynwa bn aththtada danne na uba dannawane ara kadawatha umagak vage thiyenne anna eka hadaddi nidanayak hamba una kiyala kiynwa minisu :D:D eke sapetalu oya aru marune kudu vela ehema kiynwa ithin owage ahttha naththa danne na evage salli thiyene dinesh laga kiyala kiyanne :rofl::P:rofl:
     
    anna e siddiya thamai maath ahala thinne... jeyaraj marunata passe e salli okkoma mu thiya gena kiyala thamai kiyanne...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow ow math ahala thiynwa bn aththtada danne na uba dannawane ara kadawatha umagak vage thiyenne anna eka hadaddi nidanayak hamba una kiyala kiynwa minisu :D:D eke sapetalu oya aru marune kudu vela ehema kiynwa ithin owage ahttha naththa danne na evage salli thiyene dinesh laga kiyala kiyanne :rofl::P:rofl:

    රන් උළුවස්සක් ලු....... පළාත් වෙන්කෙරෙන දේශ සිමා වගේ........ ඇත්තද දන්නේනම් නෑ........ ඕකට බැසිලුත් සම්බන්ධයි කියනවා නේද......?
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    රන් උළුවස්සක් ලු....... පළාත් වෙන්කෙරෙන දේශ සිමා වගේ........ ඇත්තද දන්නේනම් නෑ........ ඕකට බැසිලුත් සම්බන්ධයි කියනවා නේද......?
    venna athi bn owa nikamma nikan kiyanneth nane :yes: mokak hari deyak athi
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anna e siddiya thamai maath ahala thinne... jeyaraj marunata passe e salli okkoma mu thiya gena kiyala thamai kiyanne...

    රන් උළුවස්සක් ලු....... පළාත් වෙන්කෙරෙන දේශ සිමා වගේ........ ඇත්තද දන්නේනම් නෑ........ ඕකට බැසිලුත් සම්බන්ධයි කියනවා නේද......?

    DSC_00311.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජේයරාජ් නිධන් කතානම් දන්නේ නැහැ,එත් මිනිහා වැඩියෙන්ම සල්ලි හෙවුවේ වාහන කොටස් ගෙනත් ලංකාවේදි එකලස් කරලා විකුණලා.අදටත් සමහර වාහන ගත්තු එවුන්ගෙ නඩු යනවා උසාවි වල.මේ වැඩේ ජෙයරාජ් තමා ලොකුවටම කලේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජේයරාජ් නිධන් කතානම් දන්නේ නැහැ,එත් මිනිහා වැඩියෙන්ම සල්ලි හෙවුවේ වාහන කොටස් ගෙනත් ලංකාවේදි එකලස් කරලා විකුණලා.අදටත් සමහර වාහන ගත්තු එවුන්ගෙ නඩු යනවා උසාවි වල.මේ වැඩේ ජෙයරාජ් තමා ලොකුවටම කලේ.

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,386
    22,033
    113
    Gotland
    ජේයරාජ් නිධන් කතානම් දන්නේ නැහැ,එත් මිනිහා වැඩියෙන්ම සල්ලි හෙවුවේ වාහන කොටස් ගෙනත් ලංකාවේදි එකලස් කරලා විකුණලා.අදටත් සමහර වාහන ගත්තු එවුන්ගෙ නඩු යනවා උසාවි වල.මේ වැඩේ ජෙයරාජ් තමා ලොකුවටම කලේ.

    මීගමුවේ පැත්තේ සීන් එකක් නේද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මීගමුවේ පැත්තේ සීන් එකක් නේද

    නඩුද මචන්,නඩු දෙක තුනක්ම තියෙනවා.ගොඩක් ඇසෙම්බල් කරලා තිබ්බේ toyota AE 110.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,386
    22,033
    113
    Gotland
    නඩුද මචන්,නඩු දෙක තුනක්ම තියෙනවා.ගොඩක් ඇසෙම්බල් කරලා තිබ්බේ toyota AE 110.

    ඕක මේඩ් ඉන් සිරිලංක කියල දාල රෙජිස්ටර් කරපු සීන් ද
    මට මතකයි ඒ කාලේ පොරක් කිව්වා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕක මේඩ් ඉන් සිරිලංක කියල දාල රෙජිස්ටර් කරපු සීන් ද
    මට මතකයි ඒ කාලේ පොරක් කිව්වා

    ඔව් මචන්,අදටත් වාහන අරන් අනාත වෙච්ච අය ඉන්නවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ow math ahala thiynwa bn aththtada danne na uba dannawane ara kadawatha umagak vage thiyenne anna eka hadaddi nidanayak hamba una kiyala kiynwa minisu :D:D eke sapetalu oya aru marune kudu vela ehema kiynwa ithin owage ahttha naththa danne na evage salli thiyene dinesh laga kiyala kiyanne :rofl::P:rofl:
    ow machar rattaran nidanayak gatte kastiya set wela
    ජේයරාජ් නිධන් කතානම් දන්නේ නැහැ,එත් මිනිහා වැඩියෙන්ම සල්ලි හෙවුවේ වාහන කොටස් ගෙනත් ලංකාවේදි එකලස් කරලා විකුණලා.අදටත් සමහර වාහන ගත්තු එවුන්ගෙ නඩු යනවා උසාවි වල.මේ වැඩේ ජෙයරාජ් තමා ලොකුවටම කලේ.
    car neda specially :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    EMINƎM;17919000 said:
    හැ එතකොට දැන් උබ කියන්නේ මේ මැද්දේ තියෙන එක R34 කියල? :P:P:rofl::rofl::rofl:

    eu4y2Cy.jpg
    පිකප් උනාම ඊට වඩා වෙගවත් කියන්නේ :rofl::rofl: