නවක වදේ - Campous unta

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔකේ දෙපැත්තක් තියෙනවා..
    ප්‍රයිවට් කැම්පස් වහන්න කියල ගවර්මන්ට් උන් කෑගහන එක ලොවෙත් වැරදි..
    මොකද දැන් A 3ක් අරගෙනත් කැම්පස් යන්න බැරි උන් ඉන්නව...
    උන්ටත් අධ්‍යාපන අවස්ථාවක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..
    ඔය ප්‍රයිවට් කම්පම් වහන්න කියා කියා උද්ගෝෂණය කරන්නේ නං උන්ගේ තියෙන කුහක කමට..

    රැග් ගැනත් කියල තියෙනවනේ...
    මාත් කැම්පස් ගියා...
    මටත් රැග් හම්බ වුනා මාත් රැග්‍ දුන්න...
    අපිට දුන්නෙත් හෙන ආතල් ඒවා අපි දුන්නෙත් හෙන ආතල් ඒවා...
    එක පාරක් මට සෙට් උනා රෝස මලක් අරං බිම පෙරලි පෙරලි ගිහින් අපිට වඩා සීනියර් බැච් එකේ කෙල්ලෙකුට රෝස මලක් දීල i love you baba.. කියන්න කියල...
    මට කෙල්ලෙක් පෙන්නලා පලයන් අර කෙල්ලට දීපන් කිව්වා... කෙල්ලෝ තුන් දෙනෙක් හිටියේ...
    මම උන් ලං උනාම රෝස මලත් අරන් පෙරලි පෙරලි එකී ලගට ගිහිං i love you baba කිව්වා...
    එකි වටපිට බැලුව... රැගක් කියල දැක්ක...
    මෙකි එක පාරට මට දනගහගන්න කිව්වා... මම දැනගහුවට පස්සේ මෙකි කියපි ඔය මල මගේ බුරියේ ගෑවෙන විදිහට කලිසමේ වාටියේ ගහන්න කියල...
    මම අන්දුන් කුන්දුන් උනා කියපන්කො...
    මම ඔහේ බලාගෙන හිටිය...
    මෙකි ඇහුන නැද්ද ආ මම කියපු එක ඇහුව හෙන සැරෙන්..
    මම එතකොටම මල අරගෙන අරකිගේ කලිසමේ ගහන්න ලූප් එකකින් අල්ලලා කලිසම ඉස්සරහට අදිද්දි මෙන්න මෙකි කෑගහපි ලජ්ජ නැද්ද ඔයි මෙහෙම කෙල්ලන්ගේ කලිසම් ගලවන්න..
    කැම්පස් එකට ඇවිල්ල දවස් කීයද දැම්ම පටන් ගත්ත නේද වල්කන් කරන්න කියාගෙන මෙකි අතේ තිබ්බ පොත් ටිකෙන් මට ගහගෙන ගහගෙන ගියා..
    ඒ එක්කම එකියේ යාළුවො දෙන්නත් අතේ තිබ්බ පොත් ටිකෙන් තඩි බෑවා කියපන්කො මට...
    මම දිව්වා දිවිල්ලක් ආයේ ලොවෙත් නැති වෙන්න...
    ඕවගේ රැග් නං පට්ට ආතල බං අදත් මතක් වෙද්දී හිනා යනවා...
    මම නං කියන්නේ රැග් කියන එක තියෙන්න ඕනේ..
    නමුත් දැන් මේ යන අමානුෂික ස්වරූපය නං අනිවා අයින් වෙන්නම ඕනේ...

    ''උඹලා අවුරුදු 25 ක් වෙද්දී එලියට එද්දී අපි 23 24 වෙද්දී සමාජේ කාලා ඉවරයි.''
    මෙන්න මේ කතාව නං වැරදි මචං...
    රජයේ කැම්පස් එකක ගෙවන්නේ වෙනමම ජීවිතයක්..
    එක ආයේ ප්‍රයිවට් යුනි එකකවත්, වෙන කිසිම තැනකින් වත් ගන්න බෑ බෑම තමයි එකනං...
    පිස්සු කොර ජීවිතයක් එක...
    අනික අවුරුද්දක් දෙකක් පරක්කු උනාට මොකද රජයේ degree එකක තියෙන පිළිගැනීම ප්‍රයිවට් degree වලට ලංකාවේ නෑ..
    මෝරා ඉන්ජෙක් ට තියෙන පිළිගැනීම කොච්චර කොහොම කිව්වත් ප්‍රයිවට් ඉන්ජෙක්ට නෑනේ බං..
    එතන වෙනසක් ලොවෙත් තියෙනවා...
    ඒ නිසා ඔය කතාව නං වැරදි..

    නමුත් දැන් රජයේ කැම්පස් උන් හෙන කුහක වෙලා කියන එක නං ලොවෙත් පිළිගන්නවා..
    උන්ට ඕනේ අනිත් උන්ට වලකපාගෙන තනියෙන් වැජබෙන්න...
    එක වැරදි...
    ඉගෙන ගන්න අවස්ථාව හැමෝටම තියෙන්න ඕනේ..
    ප්‍රයිවට් යුනි ලංකාවේ අනිවා හැදෙන්න ඕනේ...

    aniwa machan..... oke weredda den campus ena unge. mama 2002 yaddi ape batch eke mobile 4n 4i thibbe, digital cam ekak kiyala dekke floppy disk ekak danna puluwan patha cam ekak campus lab eke, laptop tibbada danne ne. canteen eke inne kannai padan karanni pacha kiyawannai, ground eka pirenna kollo cricket gahanawa iskole kale wage...

    aath 2008 mama msc out wedii canteen eka tiyenne kanawat awada laptop eka aran free WIFI walin net yanna. retath ehemai. ground eke hitiye wedi hariyak parana munumai. ena un godak iskole yanawa wagemai hesirenne. unta capus eka kiyanne mokakda kiyala terila ne.
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    කෑප්ටන් Jack Sparrow;17929348 said:
    උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.
    මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)
    අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.
    අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)
    අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)
    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.
    කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.
    උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.
    රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.
    ජය වේවා!!!!

    විදින්නන නෙමෙයි විඳවන්නේ දෙමවුපියෝ , සහෝර්දරයෝ . මචන් මේ නවක වදෙන් මැරිච්ච පලවෙනි ලය නෙමෙයි. උඹලට පිනට ඉගෙන ගන්න ලැබෙන්නේ . එක මතක තිය ගනින්. නිදහස් අද්යපනේ ට පින්සිද්ද වෙන්න හැම දේම නිකන් ලැබෙනවා සමහර උන්ට මහපොළ කියල සල්ලිත් දෙනවා .. නමුත් උඹල ගියදවසේ ඉඳන් කරන්නේ පාරේ අට්ටාල ගහගෙන විප්ලව කරන එක. මට නම් ඔය කැම්පස් උන් පෙන්නන්න බැහැ .. ඔය මොරටුව ඇරුනහම අනික් ඒවගෙන් එලියට එන උන් මැටි මොල්ලු. බලපන් software ෆීල්ඩ් එකේ ඉන්ටෙර්විවූ එනවා රජරට උන් එහෙම . උන්ට ඇල්ගොරිදම් එකක් ලිය ගන්න බැහැ. මුන් මොනවා කරනවද කියල හිතෙනවා කැම්පස් ඉඳන්. රටට බරක් යකෝ තොපි .
    මහා ලොකු සමජවදේ තියෙන්නේ එකතුලේ ඉන්න කන් විතරයි. ඊට පස්සේ රස්සාවල් කරන කොට දනවාදය අනේ හුකේ .
     
    thanujaka

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;17929497 said:
    well said
    100% agree මචං.

    කැම්පස් නොගිය එකෙක් පිට ඉදල බලද්දී උන්ට පෙන්නේ ඕක ගැන වෙනමම ප්‍රතිරූපයක්...
    අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ....
    කවුරුත් කියන දේවල් අහල, පත්තර වල එක එකා දාන ආර්ටිකල් දිහා බලල නිගමන වලට එළබෙන එක වැරදි...
    දැන් දෙන රැග නං අර ආතල් වලින් පොඩ්ඩක් එලියට ගිහිල්ල අමානුෂික ස්වරූප ගන්න වෙලාවල් තියෙනවා...
    නමුත් පොඩි පිරිසක් එහෙම කරන්නේ..
    උන් මානසික ලෙඩ්ඩු... එලවලම දාන්න ඕනේ කැම්පස් වලින්...
    අර එකෙක් දෙන්නෙක් පිස්සු කෙලියම සමස්ථ පද්ධතිය දිහාම මිනිස්සු වැරදියට බලන්න පුරුදු වෙලා ඉන්නවා..
    රජයේ උනුත් අනවශ්‍ය විදිහට ප්‍රයිවට් ඒවාට කපන්න ගන්නවා..
    එකත් වැරදි එකත් කියන්නම ඕනේ..
    කොයි දේ උනත් තුලනාත්මකභාවයක් තියෙන්නම ඕනේ...
     
    thanujaka

    Well-known member

  • විදින්නන නෙමෙයි විඳවන්නේ දෙමවුපියෝ , සහෝර්දරයෝ . මචන් මේ නවක වදෙන් මැරිච්ච පලවෙනි ලය නෙමෙයි. උඹලට පිනට ඉගෙන ගන්න ලැබෙන්නේ . එක මතක තිය ගනින්. නිදහස් අද්යපනේ ට පින්සිද්ද වෙන්න හැම දේම නිකන් ලැබෙනවා සමහර උන්ට මහපොළ කියල සල්ලිත් දෙනවා .. නමුත් උඹල ගියදවසේ ඉඳන් කරන්නේ පාරේ අට්ටාල ගහගෙන විප්ලව කරන එක. මට නම් ඔය කැම්පස් උන් පෙන්නන්න බැහැ .. ඔය මොරටුව ඇරුනහම අනික් ඒවගෙන් එලියට එන උන් මැටි මොල්ලු. බලපන් software ෆීල්ඩ් එකේ ඉන්ටෙර්විවූ එනවා රජරට උන් එහෙම . උන්ට ඇල්ගොරිදම් එකක් ලිය ගන්න බැහැ. මුන් මොනවා කරනවද කියල හිතෙනවා කැම්පස් ඉඳන්. රටට බරක් යකෝ තොපි .
    මහා ලොකු සමජවදේ තියෙන්නේ එකතුලේ ඉන්න කන් විතරයි. ඊට පස්සේ රස්සාවල් කරන කොට දනවාදය අනේ හුකේ .

    උබ කැම්පස් උන් ගැන හෙන වෛරයකින් බං බලන්නේ..
    උබ නිකං හෙන තරහක් පිට කරන ස්වරූපෙන් තමයි කමෙන්ට් කරන්නේ..
    ඕනෑම දෙක හොද නරක දෙපැත්තක් තියෙනවා..
    මද්‍යස්ථ ඇහැකින් බලපන් කොයි දේ දිහා උනත්...
     
    thanujaka

    Well-known member
  • aniwa machan..... oke weredda den campus ena unge. mama 2002 yaddi ape batch eke mobile 4n 4i thibbe, digital cam ekak kiyala dekke floppy disk ekak danna puluwan patha cam ekak campus lab eke, laptop tibbada danne ne. canteen eke inne kannai padan karanni pacha kiyawannai, ground eka pirenna kollo cricket gahanawa iskole kale wage...

    aath 2008 mama msc out wedii canteen eka tiyenne kanawat awada laptop eka aran free WIFI walin net yanna. retath ehemai. ground eke hitiye wedi hariyak parana munumai. ena un godak iskole yanawa wagemai hesirenne. unta capus eka kiyanne mokakda kiyala terila ne.

    ඕව කොහෙත් එහෙමයි මචං..
    දැන් බලපං අපි ඉස්කෝලේ යනකාලේ හිටිය වගේ උන්ද දැන් ඉස්කෝල වල ඉන්නේ කියල..
    ඉස්සර ප්‍රින්සිපල් වේවැල අරන් ඉස්කෝලේ වටේ ඇවිදිද්ද අපිට චූ නොගිය ටික විතරයි...
    ගෙදර වැඩ කරන්නේ නැතුව ඇවිල්ල ගණන් සර්ට කියන්නේ ''සර් ගෙදර වැඩ කරලා පොත මේසේ උඩ තිබ්බ ඒක බෑග් එකට දාගන්න අමතක උනා'' ඉතින් සර් දෙනවා දිවිල්ලක් ඉහ මොළ රහ වෙන්න..
    දැන් උන් එහෙම නෑ...
    සර් කෙනෙක් ගැහුවොත් උන් පාරේදී අල්ලලා සර්ටත් ගහන ලෙවල් එකේ ඉන්නේ...
    කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවා බං...
    නමුත් ලංකාවේ වෙන්නේ එක පිරිහීමේ පැත්තට බර වෙන එක...
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඒ කෙල්ල මගේ පට්ට බොක්කක්. ඒකි මට බොරු කියන්න හේතුවක් කොහෙත්ම නෑ. මම අඳුරන්නේ අවුරුදු දෙකක ඉඳන්. උන්ගේ ගෙවල් වලත් අපි ගිහිල්ලා උන්ගේ අම්මලා තාත්තලත් ත් අඳුරනවා. මට ඔය හැම මගුලම කියනවා කතා කරද්දී. මෙකි නොකිවුවා නම් මමත් විස්වාස නොකරන්න ඉඩ තිබ්බා. ඇයි ඒකි කියන ඒවා විශ්වාස කරන්නේ කියලා අහන්න එපා. එහෙම කරන්න උඹලා නොහිතන මෙතන කියන්න බැරි විශේෂ හේතු තියනවා. :D :P

    ඔය මැරිච්ච කෙල්ල කරපු තව පිස්සු වැඩ දෙක තුනක් කිවුවා. ඒවා මෙතන කියන්න බෑ. හරි නෑ නේ. ඒ කියපුවගේ හැටියට අනිවා මේ කෙල්ලට අවුලක් තිබිලා තියනවා ලොකු.

    කොහොමත් මම උඹට ඒක විස්වාස කරන්න කියන්නේ නෑ. මොකද මමත් මෙතන පොස්ට් දාන තවත් එකෙක් විතරයි නේ. පුළුවන් කමක් තියනවා නම් හොයලා බලන්න... :)

    හැබැයි නවක වදේ කාලෙන් පස්සේ හෝ කලින් හෝ, මේ මං කියන කෙල්ල නොදන්නා මොනා හරි සිද්දියක් උනාද කියන්න බෑ.

    අනික ඇතුලේ ඉන්න එවුන් කියන ඒවා අහන්නේ නැතුව තීරණය කරන්න කොහොමත් බෑ. මොකද අපි එතන හිටියේ නෑ නේ. අපි එළියේ ඉඳන් කොහොමද නොදැක්ක දෙයක් ගැන කතා කරන්නේ.

    නවක වදයට මං කොහොමත් විරුද්දයි. වැඩක් නැති දෙයක්. එකෙන් හැදිච්ච එකෙක් නං පේන්න නෑ. නැති මිනිස්සු තියන මිනිස්සු ගැන ඇති ඉරිසියාවයි, කුහක කමයි ඕකෙන් පිරිමහ ගැනීමක් තියෙන්නේ.(හැම එකේම නොවෙන්න පුළුවන්. බොහෝ ඒවගේ.)

    දැන ගත්ත දේ කියන්න ඕන නිසා විතරයි ඕක කිවුවේ. :yes:

    වෛද්‍ය පීඨ වලත් නවක වදය දෙනවද බං? මටනං හිතෙන්නෙ සමහර දොස්තර වරුන්ටත් ඔය ආතතිය තියනවද කොහෙද? කොහොම උනත් එහෙම උනොත් අබ සරණයි.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    http://www.elakiri.com/forum/showthread.php?p=17928960

    පහත කරුණ සබරගමු එල්ලිලා මැරිච්ච සිද්දිය සම්බන්ධව පමණක් වන අතර පෞද්ගලිකව මම නවක වදය අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ++++++++++++++++

    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ..

    meyata ehema ekak na ban :) mage yaluwek ge hodama yaluwek :( yaluwa nam kiwwe full fun charithe kiyala :D pissumalu nathuwe :D class wala home work karanne na .... dagala dagala hitapu kenek ..... poth gullekuth neme....ee ayath kiyanawa campus giyata passe wenas wuna kiyala :( ee kale idalama hitapu kollath ekkama thama marena kotath idala thiyenne :( ee kellage kiyanna kisima adu paduwak nalu :( eyata monawada campus eke wune kiyana eka prashnayak :( mama nam kiyanne campus eke lokko waradi lamayekta manasika prashna awa nam rag eka nisa kiyala kiyanawa nam hoyala galanna thibba mokadda ee aya kare kawuda kare kiyala :( thawath kellek ho kollek mee wage dewal wenne nathi wenna wada karanna one :D
     
    knighthansa

    Junior member
  • May 12, 2008
    106
    8
    18
    කෑප්ටන් Jack Sparrow;17929348 said:
    උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.
    මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)
    අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.
    අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)
    අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)
    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.
    කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.
    උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.
    රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.
    ජය වේවා!!!!

    මොකක්ද දැන් ඔය කියන ගුණාත්මක බව ?
    අපිට නිකන් degree දෙන්නේ නැහැ. අපිත් මහන්සි වෙලා පාඩම් කරලා තමා විභාග ලියන්නේ.
    හැලෙන එවුන් කොච්චරනම් ඉන්නවද.
    අනික අපිට උගන්වන්න එන ගොඩක් lecturers ලා, රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනගත්, උගන්වන, උගන්වපු මහත්වරු.
    එතකොට උඹලගේ quality 1 ?
     
    විදින්නන නෙමෙයි විඳවන්නේ දෙමවුපියෝ , සහෝර්දරයෝ . මචන් මේ නවක වදෙන් මැරිච්ච පලවෙනි ලය නෙමෙයි. උඹලට පිනට ඉගෙන ගන්න ලැබෙන්නේ . එක මතක තිය ගනින්. නිදහස් අද්යපනේ ට පින්සිද්ද වෙන්න හැම දේම නිකන් ලැබෙනවා සමහර උන්ට මහපොළ කියල සල්ලිත් දෙනවා .. නමුත් උඹල ගියදවසේ ඉඳන් කරන්නේ පාරේ අට්ටාල ගහගෙන විප්ලව කරන එක. මට නම් ඔය කැම්පස් උන් පෙන්නන්න බැහැ .. ඔය මොරටුව ඇරුනහම අනික් ඒවගෙන් එලියට එන උන් මැටි මොල්ලු. බලපන් software ෆීල්ඩ් එකේ ඉන්ටෙර්විවූ එනවා රජරට උන් එහෙම . උන්ට ඇල්ගොරිදම් එකක් ලිය ගන්න බැහැ. මුන් මොනවා කරනවද කියල හිතෙනවා කැම්පස් ඉඳන්. රටට බරක් යකෝ තොපි .
    මහා ලොකු සමජවදේ තියෙන්නේ එකතුලේ ඉන්න කන් විතරයි. ඊට පස්සේ රස්සාවල් කරන කොට දනවාදය අනේ හුකේ .

    මචං උබ කතා කරන්නේ උබ උසස් පෙළ කලේ ප්‍රයිවට් කැම්පස් යන්නම වගේනේ.
    මචං එකෙක්ට ඇල්ගොරිදම් බැරි උනා කියල උට SE කෙනෙක් නොවී ඉන්න බැරි කමක් නැහැ. කවුරුත් perfect නැහැ.
    මොරටුවේ එවුන් විතරක් නම් උබට පොරවල් උබට සෑහෙන්න වැරදිලා.
    උබ උසස් පෙළ විද්‍යා අංශෙන් කරන්න ඇති, ප්‍රයිවට් දිග්රිත් ගන්න ඇති.
    මමත් විද්‍යා විශයෙන් තමයි උසස් පෙළ කලේ, මට නම් ආර්ට් එකේ එකත් සිරා වැඩ කාරයෙක්, මොකද උන්ගේ සිතුවිලි, සිතුම් පැතුම් අපිට ගන්න බැහැ, උන් වචන දහයකින් ජිවිතේ ගැන ලිව්වත් කියාන එවුන්ට කදුළු එන්නම එකත් ලියනවා.
    උබේ හිතන විදිහ වෙනස් කරලා වයිර නොකර ඉන්න උත්සහ කරපන්.
    ජය වේවා!!!!

    උබ කැම්පස් උන් ගැන හෙන වෛරයකින් බං බලන්නේ..
    උබ නිකං හෙන තරහක් පිට කරන ස්වරූපෙන් තමයි කමෙන්ට් කරන්නේ..
    ඕනෑම දෙක හොද නරක දෙපැත්තක් තියෙනවා..
    මද්‍යස්ථ ඇහැකින් බලපන් කොයි දේ දිහා උනත්...

    මේ ගැන මේ වගේ කතා කරලා වැඩක් නැහැ මචං. මෙතන ඉන්න සමහරක් කතා කරන්නේ පට්ටම ඉරිසියාවකින්, සමහරක් එළිවෙනකන් පාඩම් කරලා උසස් පෙළ කරලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ඇතුල් වෙන්න වගේ තමයි මෙතන කතාව.
    ජිවිතේ විදපු ඒ සුන්දර කාලේ ආයේ එන්නේ නැහැ මචං.
    ජිවිතේ ගැන මාරම දැනුමක් ලබාගත්තේ.
    සරසවියට පස්සේ එළකිරියත් ඒ වගේම සුන්දර තැනක්. :yes:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ තියෙන්නේ එක්තරා institute එකක දුන්න code sample එකක්. බලන්න කොච්චර වැරදි තියෙනවා ද කියල.
    1506876_10204860306139426_4198051691510023066_n.jpg

    private campus කියන්නේ උසස් පෙළ කරපු කාට හරි ලැබෙන අවස්ථාවක් ඉස්සරහට යන්න. එත් ඒවාට ප්‍රමිතියක් තියෙන්නත් ඕනේ. රැග් නිසා ඉස්සර නම් සමාජයේ තියෙන උස් පහත් කම් නැති වෙලා ඔක්කොම ෆිට් වෙනවා. අද තියෙන්නේ තනිකරම අමුතු ආතල් ගන්න කාලයක්. ඉස්සර වල (පේරා) ට කොච්චර නාට්‍ය ගෙන්නුවද පෙන්නුවද? අද කලාතුරකින් තමයි එහෙම වෙන්නේ.

    කලින් thread එකක කෙනෙක් දාල තිබුන මේ girl ලියල තිබුන ලියුමක්.මතක ඇති අර එල්ලිලා මරුන කෙනා ගැනත් කැලයක. අහිංසක තරුණ ජීවිත බන්. අපරාදේ.

    රජයේ විශ්ව විද්‍යාල කියන්නේ රටේ දියුණුව පෙන්නන දෙයක්. campus එකක් කිව්වම මතක් වෙන්න ඕනේ සමාජයට කරපු සේවයන්. private campus වල මේවා වෙන්නෙත් නැහැ. ඒ නිසා රජයේ campus වල දැන් ඉන්න අය කරන්න ඕනේ පුළුවන් තරම් හැකියාවෙන් වැඩ පෙන්නන එක. අපේ batch වලින් ලොකු දෙයක් වුනේ නැහැ. එත් මේ යන ඇත හොද එකක් නෙවෙයි.

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    meyata ehema ekak na ban :) mage yaluwek ge hodama yaluwek :( yaluwa nam kiwwe full fun charithe kiyala :D pissumalu nathuwe :D class wala home work karanne na .... dagala dagala hitapu kenek ..... poth gullekuth neme....ee ayath kiyanawa campus giyata passe wenas wuna kiyala :( ee kale idalama hitapu kollath ekkama thama marena kotath idala thiyenne :( ee kellage kiyanna kisima adu paduwak nalu :( eyata monawada campus eke wune kiyana eka prashnayak :( mama nam kiyanne campus eke lokko waradi lamayekta manasika prashna awa nam rag eka nisa kiyala kiyanawa nam hoyala galanna thibba mokadda ee aya kare kawuda kare kiyala :( thawath kellek ho kollek mee wage dewal wenne nathi wenna wada karanna one :D

    එහෙම පිස්සුවක් නෙවේ බන්. :D
    වෙන වෙලාවට සාමාන්‍ය විදිහටම ඉන්න, කලාතුරකින් හිටපු ගමන් වැඩිවෙන එකක්.
    මමත් එහෙම අහපු දෙවැනි සිද්දිය මේක. :dull:

    කලින් එකත් මේ වගේම එකක්. පන්සලකට නිතර එන හැමෝම අඳුරන ටෙක්නිකල් එකක ඉගන ගන්න කොල්ලෙක්. මුට පිස්සුවක් තියනවා. එකට බෙහෙත් ගන්නවා. පන්සලේ කවුරුත් දන්නේ නෑ. දවසක් මුගේ බෙහෙත මිස් වෙලා. මූ පාරට ඇවිදගෙන ඇවිල්ලා, නවත්තලා තියන දායකයෙක්ගේ කාර් එකේ ඩිකිය ඇරලා ස්පැනර් සෙට් එක එලියට අරන් අර කාරෙක මස් කරලා. ඇල්ටෝ එකක් ද කොහෙද. පාරට පන්සලේ ඉඳන් ආපු එකෙක් දැකිනකොට මූ ගලවපු කෑලි ටික පාර අයිනේ දිගේ අතුරලා පාරේ යන බස් වලට බිම රෙද්දක් එලලා වඳිනවා ලු! පස්සේ අර දායකයා එන්න කලින් පන්සලේ කොල්ලෝ ටිකක් ටක් ගාලා බාස් කෙනෙක් ගෙන්නලා කාරෙක හරි ගස්සලා අරකව 3 විල් එකක දාලා ගෙදර යවලා. පස්සෙත් ඌ පන්සලට ඇවිල්ලා. මුකුත් නොවුනා වගේ සාමාන්‍ය විදිහටම ඉඳලා.. එහෙම දැක්කම හොයන්න බෑ. :baffled:

    මේ සීන් එකත් ඒ වගේ එකක් ලු. :D
     
    thanujaka

    Well-known member
  • කැම්පස් වලින් ක්‍රීඩකයො බිහිවෙන්නෙ නැත්තෙ ඇයි බං? මහින්ද මාමට අකමැති නිසාද?

    නැත්තෙත් නෑ බං මෝරා බාස්කට්බෝල් ටීම් එක එහෙම සුපිරි....:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වෛද්‍ය පීඨ වලත් නවක වදය දෙනවද බං? මටනං හිතෙන්නෙ සමහර දොස්තර වරුන්ටත් ඔය ආතතිය තියනවද කොහෙද? කොහොම උනත් එහෙම උනොත් අබ සරණයි.

    :D :D

    කොහොම වුනත් ඕවා ඒ හැටි ඔලුවට ගන්න උවමනා නෑ නේ... :D
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    කෑප්ටන් Jack Sparrow;17929348 said:
    උබ මහා ලොකු වචන හරබයක් කරලා තියෙනවා, එකේ ඇත්තක් වගේම කුහක කමකුත් ගැබ් වෙලා තියෙනවා.
    මචං රජයේ කැම්පස් යන හැම එකාම රැග් දෙන්න යන්නේ නැහැ, ගමේ ඉදන් ආපු සමහර එවුන් කොලබ එවුන් එක්ක ඉරිසියාවට ගැටී ගහල උන්ව වැඩිපුර රැග් කරනවා. ඔය අතරේ ඉන්න මානසික රෝගියෝ 10-15 දෙනෙක් තමයි ඔය බලු වැඩේ කරන්නේ. (අන්තරේ සක්කිලි)
    අපිත් පොඩි එවුන් ආවම උන්ව සමාජ ගත කරන්න එක එක වැඩසටහන් කළා, එත් කවදාවත් රැග් එක මානසික වදයක් කලේ නැහැ. අපේ අවුරුද්දක් ගානේ පීට ශිෂ්‍ය සංගමේට සභාපති කෙනෙක් ශිෂ්‍ය චන්දෙන් පත් කරගන්නවා, එකෙක් අන්තරේ නියෝජනය කරනවා, (අමානුෂික රැග් කාරයෝ) අනික අන්තරේට විරුද්ධව දේශපාලන මත දරනවා.
    අවුරුදු ගානක් තිස්සේ වැඩි චන්දෙන් දිනන්නේ අපේ අය. (අන්තරේට විරුද්ද අය, අන්තරේ මෙහෙයවන්නේ මොන දේශපාලන හස්තයද කියන්න යන්නේ නැහැ මම, එක හැමෝම දන්නවනේ)
    අපේ රැග් එක වෙනුවට කරන දේවල් කරලා අන්තිමට සෝෂල් දවසේ පොඩි එවුන් ඔක්කොම කියන්නේ උන් වෙනස් වෙලා, ඒ වෙනස් වීමට උන් කැමති කියල. (අන්න එක නිසයි උන් සෝෂල් ඉවර වෙලා අපිට චන්දෙ දෙන්නේ)
    මචං අපි කවදාවත් පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන්නේ නැහැ, අපි කියන්නේ ඒවා වල ගුණාත්මක බවය වැඩි වෙන්න ඕනේ කියල.
    කුහක වෙලා කැම්පස් යන්න ඉන්න එවුන්ව බය කරන්න එපා, ඒ අයටත් ජීවිතය විදින්න ඉඩ අරින්න.
    උබල ජොබ් කරලා අවුරුදු 2,3 ක් ගන්න සමාජ අත්දැකීමම අපිත් සමාජේ විවිද කට්ටියව ආශ්‍රය කරලා ලබාගෙන තමයි එන්නේ එලියට.
    රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගෙන උබලගේ ළමයින්ට හරි ඒවා වලින් ලබා ගන්න පුළුවන් දේවල් ලබාගන්න ඉඩ හරින්න.
    ජය වේවා!!!!

    මචන් මොන වගේ ගුනාත්මක භාවයක් ගැනද බ්න් උඹ කියන්නෙ??? මම IT field එකේ ඉගෙන ගන්නෙ මට මෙච්චර කල් සෙට් වෙල තියන හැම එකාම වගේ (government sector එකේ) හද්ද චාටර්.. technology එක අතින්, knowledge එක අතින්, coding skill එක අතින් හද්ද චාටර්.. මම මේ government sector එක චාටර් කරන්න හදනව නෙවෙයි හැබැයි ඔන්න ඕකයි ඇත්ත තත්වේ.. ඕ නෙ නම් university ටිකේ අදාල degree programs වල නම් ටික පවා කියන්නම්.. කෝකද හරි කෝකද වැරදි කියන්න මම දන්නෙ නෑ.. නමුත් ඇත්ත ඕක.. ලොකු කමකට කිව්ව කියල හිතන්න එපා මච්න්.. ඒක දැකල මට කියන්නම හිතුන.. ඔය පෙලපාලි, උත්ගෝශන එක එක මගුල් විකාර දේවල් වලට කරනවට වඩ හොන්ද නැත්ද syllabus update කරන්න කියල කියනවනම්.. නොමිලේ බත් එකට දෙන්න ගිය බිත්තරේ එපා කිය්න්නෙ නැතිව අපිට practical hours වඩිපුර ඕනෙ.. හොන්ද lecturers ල ඕනෙ කිව්වනම් හොන්ද නැත්ද.. රැග් කර කර විකාර කරන්නෙ නැතුව..මොකද ඇත්ත කතාවනම් campus select වෙන්නෙ target එකකට කට්ට කාගෙන වැඩ කරන්න පුලුවන් සෙට් එකක්.. එහෙම ටිකක් campus select වෙල අනිත් එවුන්ටත් වඩා පිස්සු කෙලියම අපරාදෙ නේද?
     
    SLIIT, NIBM walin ehemath enawa ban coding interview loweth anatha dial.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජයේ කැම්පස් එක කියන්නේ මචන් මහජනයගේ මුදල් වලින් ඉගෙන ගන්න තැනක්..ඕකට යන වගේම නොයන උන්ගේ සල්ලි වලින් තමයි කැම්පස් යන උන් ඉගෙන ගන්නේ..උබලට අත්දැකීම් ඇති ගොඩක්ම ඕවට යන්නේ පොත් ගුල්ලො තමයි අපතයොන්ට සාපේක්ශව ඉතින් ඕක ඇතුලට ගියාම අම්මා ඔන්න අමුතු මොරාල් එකක් සමාජේ එලියේ ජීවත් වෙන්න දන්නේ නැති උන් ඇතුලට ගියාම අමුතුම මානසිකත්වයක් ඇති වෙනවා ඉතින් හරි හැටි අම්මෙක් අප්පෙක් නැති උන් තමයි ඔය අමානුශික රැග් වලට සම්බන්ද වෙන්නේ ඊට පස්සේ ඉතින් උන් රට වෙනස් කරන්න යන්නේ ආයේ පෑනෙන් වැඩ වලින් නෙවෙයි අතින් පයින්..කැම්පස් එකේ නෙවයි අපි සාමාන්‍ය ජීවිතයෙදි උනත් උදාහරනෙකට ටවුන් එකේදි කොහේ හරි ගියාම කාව හරි බයිට් එකට ගන්නවනේ ඒකත් එක්තරා විදියේ රැග් එකක් තමයි ඒත් ඒක අමානුශික විදියට කරනවා නම් ඒක වැරදි..කට්ටිය කියනවා කැම්පස් එකේ ආතල් නොයන උන් දන්නේ නැතෙයි කියලා..ඕක ඇතුලට වෙලා රගන උන් මතක තියා ගන්න ඕන නටන් වෙන්නේ එලියට ඇවිත් කියලා
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    SLIIT, NIBM walin ehemath enawa ban coding interview loweth anatha dial.

    enawanam thamai machan. a wada karanna bari meeharak ne. podume un hama thanakama innawa. bt mama me kiyanne a wage ewun newei 2 upper dapu ewun. ekko final yr students la samasthayak widihata gaththama unge batch wala bohoma honda mattamaka inna ewun.. ramuwakata kotuwela wada karanne. me ka aththa.. mama kiyanna mama athwindapu de.. kiwwoth puduma hithenawa universities tika. specially eka uni ekak gana. mokada api A/L kale hithagena hitiye a university eka thamai suppama kiyala.. a kale a ke IT select wechcha ewun (eng walata poddak aduwen z eka thiyana) ape A/L cls walata awilla budu talks dunna.