SRI LANKAN's CaR ZoNe part-2

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    mata ada dubai inna eke bugatti ekaka pic ekak euwa u dan gihin 2 year vnwa pare yanakota dakka palaveni ekalu eka ehema vadiya nahalu bn echchara ganan ewa :baffled::baffled:

    hukaa ehemada.. eth ithin lankawe owa ganna puluwan mattame porawal innawa bn genawe nathi unata..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83

    owa genavath patta viyadan bn kallak vath na service karaanth na bahane bn :rofl::P
    me pora evapu pic deka ehe minisu balanne oka vitharalu bn rolls royce hummer ferarri lambor ganan ganne nahalu :baffled:
    fp5kodZ.jpg

    VfODGSS.jpg
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    owa genavath patta viyadan bn kallak vath na service karaanth na bahane bn :rofl::P
    me pora evapu pic deka ehe minisu balanne oka vitharalu bn rolls royce hummer ferarri lambor ganan ganne nahalu :baffled:
    fp5kodZ.jpg

    VfODGSS.jpg

    pissu hadenawa :shocked::shocked: okak mehe genawa kiyanne wenama staff ekak ganna wei maintain karanna mehe un dan nane owa gena :rofl::rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    me thiyenna machan man ara kiuwa eka :rolleyes::rolleyes:
    XJ3WWR7.jpg
    මේක ඹරිජිනල් ඒකක් නෙවෙයි මචන් ඹක chrisler 300c ඒකක් ඹකේ ඹය ඉස්සරහා ශේල් ඒකත් ඒක්කම ලයට් උඩින් frame ඒකක් යවලා තියෙන්නේ මුලු මුනටම ඹකේ පිටිපස්ස් තාම chrislar මේකේ හේඩ් ලයිට් 2 බලපන්කො ඹකේ තියෙන්නේ තාම ඒ ලයිට් 2
    2006-chrysler-300-accessories.jpg
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    pissu hadenawa :shocked::shocked: okak mehe genawa kiyanne wenama staff ekak ganna wei maintain karanna mehe un dan nane owa gena :rofl::rofl:
    looool ow bn :rofl: man kiuwa bn uta e davas vala ara shelbu eka acciedent une mehe eka gana u kiynwa ehe ganan ganne nalu mehe indian bike vagelu ehe eva :sorry::sorry: para diha nikan baluwath yanne mehe koti ganan vala evalu bn hamadama vage ferarri eka porsche ekak kudulu pare :oo::oo:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මේක ඹරිජිනල් ඒකක් නෙවෙයි මචන් ඹක chrisler 300c ඒකක් ඹකේ ඹය ඉස්සරහා ශේල් ඒකත් ඒක්කම ලයට් උඩින් frame ඒකක් යවලා තියෙන්නේ මුලු මුනටම ඹකේ පිටිපස්ස් තාම chrislar මේකේ හේඩ් ලයිට් 2 බලපන්කො ඹකේ තියෙන්නේ තාම ඒ ලයිට් 2
    2006-chrysler-300-accessories.jpg
    ow machan oya crysler ekak mehe dan godak thiynwa owa :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    15k5g-toyota-fj-cruiser-hero-940x529.png

    Toyota FJ Cruiser​
    මේවා මම දන්න විදියට ගෙන්නනේ හැව්ලොක් ඒක පහු උනාම තියෙන sale කාරයා අර පිට්ටනිය ඉස්සරහා තියෙන පොට් ඒක
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    looool ow bn :rofl: man kiuwa bn uta e davas vala ara shelbu eka acciedent une mehe eka gana u kiynwa ehe ganan ganne nalu mehe indian bike vagelu ehe eva :sorry::sorry: para diha nikan baluwath yanne mehe koti ganan vala evalu bn hamadama vage ferarri eka porsche ekak kudulu pare :oo::oo:
    අපිටත් ගන්න තිබුනා බන් ටැක්ස් නැත්තම් ඹය අලුත් STI Limited Edition ඒකම වෙන්නේ ලක්ෂ 40යි WRX ඒක ලක්ෂ 30 බන් කොහේද ඉතින්
    අපිට තියෙන්නේ ලොකු ලොකු පොරවල් පදිනකොට දිවත් ඒලියට දාගෙන බලන් ඉන්න තමා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    looool ow bn :rofl: man kiuwa bn uta e davas vala ara shelbu eka acciedent une mehe eka gana u kiynwa ehe ganan ganne nalu mehe indian bike vagelu ehe eva :sorry::sorry: para diha nikan baluwath yanne mehe koti ganan vala evalu bn hamadama vage ferarri eka porsche ekak kudulu pare :oo::oo:

    :(:( man thama shelbyak wath as dekata dekala ne bn...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    15k5g-toyota-fj-cruiser-hero-940x529.png

    Toyota FJ Cruiser​
    මේවා මම දන්න විදියට ගෙන්නනේ හැව්ලොක් ඒක පහු උනාම තියෙන sale කාරයා අර පිට්ටනිය ඉස්සරහා තියෙන පොට් ඒක

    ඕකක් තිනවා පාර්ලිමේන්තුවට මාල කඩලා අපු හිටපු ඇමති ගාවත්...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10996559_659860980803303_2864100122062892133_n.jpg

    10990888_659861144136620_2143028542251526118_n.jpg

    10945570_659861290803272_6020255301997410792_n.jpg

    othana oya yellow colour subaru eka thinne lower bagatalle road eke hemas eka eha paththe gedaraka.. e gedara audi a6.. bens s class, prado, toyota 86 gt oya okkoma wage waahana thinawa.. :baffled:
     
    sti club eke neda math patta asai bn sti walata 1k gattoth club 1ta set wenawa
    oka wikunanna dala tibuna macho issara autolanka eke:frown:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    sti club eke neda math patta asai bn sti walata 1k gattoth club 1ta set wenawa
    oka wikunanna dala tibuna macho issara autolanka eke:frown:

    sti eke sound ekata gahanna car ekak ne.. gear maru karanakota sadde ahan inna asai..

    2pzz61h.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    sti eke sound ekata gahanna car ekak ne.. gear maru karanakota sadde ahan inna asai..

    2pzz61h.jpg
    1ම මේ පොටො ඒකමයි දාලා තිබුනේ මචන් ඹකක් මම පැදලා තියෙනවා කලින් මොඩල් ඒකක් පට්ට හැඩලින් මචන් all wheel නිසා ඒවගේම තමා යැමත් හැබැයි තෙල් වැඩ කරන්නේ නම් නැ :no:
    ගියර් මාරු කරනකොට ඒන්නේ blow off වැල් ඒකෙන් manifold ඒක over pressure ඒක අයින් කරනවා

    මේකේ මුල් ටික විතරක් බලන්න

    ඹය වැල් ඒකේ සද්දේ ඒන්න මචන් හදන්නේ muffler ඒකක් වගේ ඉස්සරහින් දාලා
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1ම මේ පොටො ඒකමයි දාලා තිබුනේ මචන් ඹකක් මම පැදලා තියෙනවා කලින් මොඩල් ඒකක් පට්ට හැඩලින් මචන් all wheel නිසා ඒවගේම තමා යැමත් හැබැයි තෙල් වැඩ කරන්නේ නම් නැ :no:
    ගියර් මාරු කරනකොට ඒන්නේ blow off වැල් ඒකෙන් manifold ඒක over pressure ඒක අයින් කරනවා

    මේකේ මුල් ටික විතරක් බලන්න

    ඹය වැල් ඒකේ සද්දේ ඒන්න මචන් හදන්නේ muffler ඒකක් වගේ ඉස්සරහින් දාලා

    ඕනේ කාර් එකකට ඒ සද්දේ එන සින් එක කරන්න පුළුවන් ද බන්.?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕනේ කාර් එකකට ඒ සද්දේ එන සින් එක කරන්න පුළුවන් ද බන්.?
    ටර්බො ඒකට blow off valve ඒකක් තියෙනවනම් ඒකට ඉස්සරහට muffler ඒකක් අටවන්න තියෙන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ටර්බො ඒකට blow off valve ඒකක් තියෙනවනම් ඒකට ඉස්සරහට muffler ඒකක් අටවන්න තියෙන්නේ

    එල එල තැන්ක්ස් කියලා දුන්නට... මාහන ගැන එච්චර දැනුමක් නැ බං මට :baffled: