මේ ආප්කා දෝස්තී හූ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ මොකාද මේ..:nerd:
    බොන වහක් උබම බීගනින් බං..
    නැත්තං තොපි වගේ තව දෙතුන් දෙනෙක් ආවම අපිටයි වහබොන්න සිද්ධවෙන්නේ...:dull:

    :D
     
    thanujaka

    Well-known member
  • නහී නහී... = no no
    මේරා යේ මතලබා නහීම් තා.. = i didn't mean that :rofl:

    මේක කොටන්නේ සිංහලෙන් හින්ද ගූගල් ට්‍රාන්ස්ලේට් දාන්න විදිහකුත් නෑ...
    මේ යකා කතා කරන හින්දි හරිද එතකොට ඇත්තටම...:nerd:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නහී නහී... මෙරෙ මත්ලබ් වො නහීතා
    :yes::rofl:
    මේක කොටන්නේ සිංහලෙන් හින්ද ගූගල් ට්‍රාන්ස්ලේට් දාන්න විදිහකුත් නෑ...
    මේ යකා කතා කරන හින්දි හරිද එතකොට ඇත්තටම...:nerd:
    google translator danna ba thamai :lol:
    harimath na ithin :rolleyes: e unata therum ganna kiyanna puluwan :rofl:
     
    Last edited:

    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    මේක කොටන්නේ සිංහලෙන් හින්ද ගූගල් ට්‍රාන්ස්ලේට් දාන්න විදිහකුත් නෑ...
    මේ යකා කතා කරන හින්දි හරිද එතකොට ඇත්තටම...:nerd:

    හා... මේ බොහෝත් අච්චි තරහා සේ හින්දි බෝල්තේ හේ..
    :yes: