අනේ මේහ්..නොදන්න හින්දියට ගිහින් වරිගෙ නහගන්නැතුව ඉන්නවද මෙතන?![]()

ආප්කේ ගරම්ජෝසි සේ ස්වාගත් කේ ලියේ ආප් දොස්තෝම් ධාන්යවාධා...
තේරෙන් නෑනේ ඕයි...![]()

නහී නහී... = no no
මේරා යේ මතලබා නහීම් තා.. = i didn't mean that![]()
මේ මොකාද මේ..
බොන වහක් උබම බීගනින් බං..
නැත්තං තොපි වගේ තව දෙතුන් දෙනෙක් ආවම අපිටයි වහබොන්න සිද්ධවෙන්නේ...![]()

නහී නහී... = no no
මේරා යේ මතලබා නහීම් තා.. = i didn't mean that![]()

නහී නහී... මෙරෙ මත්ලබ් වො නහීතා


google translator danna ba thamaiමේක කොටන්නේ සිංහලෙන් හින්ද ගූගල් ට්රාන්ස්ලේට් දාන්න විදිහකුත් නෑ...
මේ යකා කතා කරන හින්දි හරිද එතකොට ඇත්තටම...![]()

e unata therum ganna kiyanna puluwan 
මේක කොටන්නේ සිංහලෙන් හින්ද ගූගල් ට්රාන්ස්ලේට් දාන්න විදිහකුත් නෑ...
මේ යකා කතා කරන හින්දි හරිද එතකොට ඇත්තටම...![]()
google translator danna ba thamai
harimath na ithine unata therum ganna kiyanna puluwan
![]()

ඌපර් සේ..


