Sep 12, 2014
297
13
0
මම ගූග්ලේ add දැම්මා site එකට එත් account එකේ තාමත් මෙහෙම එන්නේ ඇයි ??

  • You've successfully created an ad unit

add unit create කරන එක ඉස්සරහින් නම් එනවා හරියක් වැටිලා අනික තාම හරියක් වැටිලා නෑ මම add code දැම්මත් ටම place the add code කියලා button එකක් තියෙනවා.........:baffled::baffled::baffled::rofl::rofl::rofl:

තව දෙයක් මේකේ මේ add වල asynchronous and synchronous ewayen danda honda kokada mokakda mewaye wenasa...
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    දාපු ගමන් එන්නේ නැහැ නේද බං? ටිකක් බලපන්..​
     
    Sep 12, 2014
    297
    13
    0
    දාපු ගමන් එන්නේ නැහැ නේද බං? ටිකක් බලපන්..​

    ඔවු දාපු ගමන් add පෙන්නනෙන් නම් නැතුව ඇති එත් එකේ add වැටිලා කියල වැටෙන්න ඕනද කලින් active කර ගත්ත එඋන් කියහල්ලකෝ නැත්නම් මගේ add code හරියට site එකට වැටිලා නැද්ද දන් නෑ නේ.... එකයි..
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අලුත් සෙට් එක;17933628 said:
    මම ගූග්ලේ add දැම්මා site එකට එත් account එකේ තාමත් මෙහෙම එන්නේ ඇයි ??

    • You've successfully created an ad unit

    • ****
    • add unit create කරන එක ඉස්සරහින් නම් එනවා හරියක් වැටිලා අනික තාම හරියක් වැටිලා නෑ මම add code දැම්මත් ටම place the add code කියලා button එකක් තියෙනවා.........:baffled::baffled::baffled::rofl::rofl::rofl:

      තව දෙයක් මේකේ මේ add වල asynchronous and synchronous ewayen danda honda kokada mokakda mewaye wenasa...

    • Place the ad code on www.*****.com kiyana thana tick ekak watenne na. ehema thamai. code eka hariyata dala nam baya wenna deyak na.

      www.****.com mekada site eka? design eka tikak awul wage. eka nisa reject wenna thiyana ida wadi. sarala theme ekak dala adsense apply karala.. adsense labunama ayth oka dapan
     
    Sep 12, 2014
    297
    13
    0
    Place the ad code on www.***.com kiyana thana tick ekak watenne na. ehema thamai. code eka hariyata dala nam baya wenna deyak na.

    www.**.com mekada site eka? design eka tikak awul wage. eka nisa reject wenna thiyana ida wadi. sarala theme ekak dala adsense apply karala.. adsense labunama ayth oka dapan

    aaa thanks machan ... machan koi wage theam da hari yanne example site deka thunak hari theam ekaka hari dapanko da ganda....hapoi iwarai me parath reject weida dan na ehenam....ou okai site eka nam.man code eka html box ekakata paste karala damme tawa post ekak athulata damme post advert kiyala plugin ekakin ema plugin walin dana eka aulak na neda machan.....
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    අලුත් සෙට් එක;17933761 said:
    aaa thanks machan ... machan koi wage theam da hari yanne example site deka thunak hari theam ekaka hari dapanko da ganda....hapoi iwarai me parath reject weida dan na ehenam....ou okai site eka nam.man code eka html box ekakata paste karala damme tawa post ekak athulata damme post advert kiyala plugin ekakin ema plugin walin dana eka aulak na neda machan.....

    code eke wenasak wela naththam awulak na. iframes wala thiyennath ba.