Appeton Weight Gain (adult)

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Appeton Weight Gain (adult)

    pix_weightgainadult_b_20130115.jpg

    මෙක බීපු අය ඉන්නවද?
    ඇත්තටම මෙක බිව්වම මහත් වෙනවද?

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    බොන්න එපා බන් සල්ලි අපරාදේ..මන් ඉස්සර හෙන කෙට්ටුයි.. මහත් වෙන්න ඕනි කමටම ඕකෙන් දෙකක් ගෙනල්ලා බිව්වා මන්..100g වත් බන් අසාවටවත්..සිරාවටම..
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බොන්න එපා බන් සල්ලි අපරාදේ..මන් ඉස්සර හෙන කෙට්ටුයි.. මහත් වෙන්න ඕනි කමටම ඕකෙන් දෙකක් ගෙනල්ලා බිව්වා මන්..100g වත් බන් අසාවටවත්..සිරාවටම..
    uba dan mahathai da. mokada kale mahath wenna
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මහත් වෙන්න ඕනි කියල හොදට හිතට අරගෙන කාපං ..මගේ ඉස්සර 53ක් වගේ බර තිබුනේ..දැන් 66ක් විතර තියෙනවා බන්..මාස 6ක් යන්න ඇති ඕනිනම්..මසුයි බිත්තරයි වැඩිපුර කාපන් මචෝ..පණු බෙහෙත් බීපන් වෙලාවට..වැඩේ හරියනවා..ෂුවර්..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බම්ප් එකක් දෙන්නං...
    ela ela
    useless ban.whey protein ekek bipan exercise karana gaman.dates+yoghurt kapan.
    okkoma paththakin thiyala yoghurt kawanam hari wage :D

    මහත් වෙන්න ඕනි කියල හොදට හිතට අරගෙන කාපං ..මගේ ඉස්සර 53ක් වගේ බර තිබුනේ..දැන් 66ක් විතර තියෙනවා බන්..මාස 6ක් යන්න ඇති ඕනිනම්..මසුයි බිත්තරයි වැඩිපුර කාපන් මචෝ..පණු බෙහෙත් බීපන් වෙලාවට..වැඩේ හරියනවා..ෂුවර්..
    kanna bari nisa thamai ban bonna yanne. mage bara 45 k withara athi :baffled::(
     
    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    කන්න බැරි කමට බිව්වා වගේ නෙමෙයි මචෝ ඕවගේ 100%ක් side effect නෑ කියලා නම් කියන්න බෑ ඉතිං ....
     
    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    uba beela thiyenawada ewa. mama gym yanne na :dull:

    Ouw machan.. gym palayan.. Advanced weight ganier eka ganin... Eka 500g tin eka.. Eka tin ekak daws 5hen bonna one :) ae kiyanne dawasata 100g.. Weal 3 ta bithhara thunai, dessert ekata yogurt or ice cream kanne :) Masayak withara weight gainer eka beela gym yanawanam anabolic ekak ganne :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කන්න බැරි කමට බිව්වා වගේ නෙමෙයි මචෝ ඕවගේ 100%ක් side effect නෑ කියලා නම් කියන්න බෑ ඉතිං ....
    :(
    බොන කම් මහත් වෙනවා බන් ..සෙම වැඩි උනා අම්බානක
    aith yanthan ekek mahath wela. kiri biwwama kohomath sema enawa :yes:
    Ouw machan.. gym palayan.. Advanced weight ganier eka ganin... Eka 500g tin eka.. Eka tin ekak daws 5hen bonna one :) ae kiyanne dawasata 100g.. Weal 3 ta bithhara thunai, dessert ekata yogurt or ice cream kanne :) Masayak withara weight gainer eka beela gym yanawanam anabolic ekak ganne :)
    mama ekaparak advance weight gainer 500g ekak biwwa. hri giye na.
    gym yanna wenna ban job ekai board welai innakota :(
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ehemath seen ekak thiyenwada :sorry:

    ow ban me link eke yatatama gihin balapan. eke thiyena widihata dawasata 3 paarak bonna oni after meal.

    http://www.appeton.com.my/weight_gain_adult.htm

    40g to 50g per glass.

    e kiyanne 900g tin ekak dawas 7-8 iwarai. e kiyanne maaseta tin 4k withara yanawa.

    Ita wada hodai gym ekakata gihin hoda instructor kenek maargen sellam karala hodata high protein and high cal food kana eka.

    its healthy and shape up body nicely gives weight if properly followed.