65i බං. උස 5’ 11”. බර තව ටිකක් මදි. බීලා බලන්නම්කෝඑහෙම නම් දන්නේ නෑ බන්.... ඩොකෙක් තමා ගනින් කිඋවේ. පොඩි කාලේ ඉඳන් කිරි පිටි බිඋව නම් ඒවත් වස නේ බන්ඔන්න ඔහේ ඔය එකක් අරන් බීල බලපන් ඉවර වෙනකන්. ඊට පස්සේ නවත්තපන්. උබේ බර කීයද?? මන් ඕක ගන්න ගමන් රට ඉඳි පීනට් බටර් අනම් මනං කෑව හැබැයි. work out පාරකුත් සය්ඩ් එකෙන් කලා
![]()
ඔන්න ඔහේ ඔය එකක් අරන් බීල බලපන් ඉවර වෙනකන්. ඊට පස්සේ නවත්තපන්. උබේ බර කීයද?? මන් ඕක ගන්න ගමන් රට ඉඳි පීනට් බටර් අනම් මනං කෑව හැබැයි. work out පාරකුත් සය්ඩ් එකෙන් කලා

