මචන්ලා ඇත්තටම colombo ඩයලොග් මොබිටෙල 4G LTe නෙට්වොර්ක් 1ක් තියනවද?
,මං 4G ඩොන්ගල් 1ක් ගත්ත එකේ පෙන්නන් නෑනේ ,නැත්තම් ඔය කියන්නේ HC-HSPA+ කියන 1ද ?දැනුමැත්තෙක් තෝරා දෙන සේක්වා.