එලකිරියෙ මොනවහරි හොයාගන්න
ඉස්සර නම් එලකිරියෙ මොනවහරි හොයාගන්න ඕනි උනාම ගූගල් කරල ගන්න පුලුවන් බන් .
හිතහන්කො මට adsence ගැන තියන ත්රෙඩ් එකක් හොයන්න ඔනි කියල .කලින් මම කරන්නෙ
adsense elakiri කියල ගූගල් කරන එක ,
එතකොට පෙන්නනව
දැන් එහෙම බෑනෙ .මොකද වෙලා තියෙන්නෙ.දවස් ගානක් පරන ත්රේඩ් එකක් උනත් ත්රෙඩ් එකෙ වචනයකුයි එලකිරි කියල ගූගල් කලාමඉ ස්සර රිසල්ට් පෙන්නනව දැන් මෙලෝ දෙයක් පෙන්නන්නේ නෑ