Salli nobala gatta camera eka malli Sony DSC HX400V

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    සුභපැතුම් මචං
    ස්ටෑන්ඩඩ් බැටරිස් ආව නම් තවත් මරු
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Chelsy eke aithikaraya rohan aiyya... Man uwa paudgalikawa dannawa...
    U honda eka.... Eth poddak ganna wadi nedda U gawa... Hebi u kiyala denne...
    Malli Quality A B C mechchrai mecharai kiyala...
    Any way Subapthum kolla...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    Chelsy eke aithikaraya rohan aiyya... Man uwa paudgalikawa dannawa...
    U honda eka.... Eth poddak ganna wadi nedda U gawa... Hebi u kiyala denne...
    Malli Quality A B C mechchrai mecharai kiyala...
    Any way Subapthum kolla...

    ow prices podak wadi unata badu hodai wage

    adooooo photo tikak dapan. lasana ekak dapan. mulin aran tinawage ewa natuwa

    ada tikak gatta mata nam echara photography ba bun ..normal shots tikak gahuwe

    ela kiri
    mamath enawa sup ekata umba ekka
    elakiri

    mama okata 10,000 dennada :)
    10000 kata dan podi cam ekak wat ganna ba ne

    සුභපැතුම් මචං
    ස්ටෑන්ඩඩ් බැටරිස් ආව නම් තවත් මරු
    sira bun mage gawa eneloop set ekak tiyenawa aparade 3000 witra una
    but mekata enne sony batt ekane
    habai ada mama shots 250 witara gahuwa
    tawa videos 4 or 5 kala
    batt eka ude idan hawas wenakan tawa kattak iturui

    ela ela macho, gratz, patta, honda pics tikakin hambemu, gaana keeyak unaada ban? honda pics tikak daahanko apitat balanna.

    ok machan gatta pics tikak dannam okoma
    meka 60 bun
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked::shocked::shocked:
    ow mai ne.. meka dila Z1 ekak gannada :P

    ඔය කැමරාවෙයි ,Phone එකෙයි වෙනසකට තියෙන්නේ lens එකයි, zoom කිරිම විතරයි, Z1 එකේ Clear image zoom කරන්න පුලුවන් 3X විතරයි, ඕකේ 100X අනෙක් ඒවා ඔක්කොම වගේ එකයි. නමුත් professional photography කරනවා නම් Z1 එකකුයි, Lens එකකුයි ගත්තම ඇති. :yes:

    SPA-ACX2_DSC-QX100_1-1200.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :(
    මමත් එහෙමයි බන්
    හොද කැම් එකක් තියන ෆෝන් එකක්වත් ගන්න ඕනි බන්

    Z1 එකක් ගනින්, එළකිරි වගේ quality තියෙනවා. ලංකාවේ 45ක් වගේ වෙයි.

    Z1 එක පාඩු නෑ , Phone එකක් + 441ppi තියෙන Screen එකක් ඒ කිව්වේ super quality anti aliasing ඕනෙම නෑ, games ගහන කොට දැති දැති පේන එකක් නෑ, screen resolution එක Full HD 1080p, 5 inch screen එකක් තියෙනවා, dust proof,water proof, screen guard එකක් තියෙනවා වැටුනත් කැඩෙන්නේ නෑ, වතුරට වැටුනත් බේරෙනවා, 2GB RAM, 16GB ROM එකක් තියෙනවා 128GB වෙනකම් SD card ගහන්න පුලුවන්, HSDPA+ තියෙනවා 150mbps වෙනකම් Speed යන්න පුලුවන් එතකොට වෙනමම Modem එකක් ඕනෙත් නෑ, Wifi වල අළුත්ම specification එක වන ac version එකක් තියෙනවා එතකොට full speed file transfer කරන්න පුලුවන්, Camera එක 20.7MP, secondary camera එක 2MP නමුත් ඒකෙන් 1080p record කරන්න පුලුවන් 30fps, Processor එක Qualcomm 4 Cores තියෙන 2.2GHz එකක්, තව එක එක sensors ජාති බර ගොඩක් තියෙනවා, උබට මාළිමවක් හැටියටත් phone එක use කරන්න පුලුවන්. :yes: මේකත් එක්ක lens එකක් ගනින් උබට එතකොට 100x උනත් දුර photos ගන්න පුලුවන් එළකිරි එකට.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඔය කැමරාවෙයි ,Phone එකෙයි වෙනසකට තියෙන්නේ lens එකයි, zoom කිරිම විතරයි, Z1 එකේ Clear image zoom කරන්න පුලුවන් 3X විතරයි, ඕකේ 100X අනෙක් ඒවා ඔක්කොම වගේ එකයි. නමුත් professional photography කරනවා නම් Z1 එකකුයි, Lens එකකුයි ගත්තම ඇති. :yes:

    SPA-ACX2_DSC-QX100_1-1200.jpg

    Z1 eka 45 etakota lens eka kiyada bun
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :shocked: Sony Z1 කැමරා එකේ ෆීචර්ස් දැක්කම nexus 5 එක නිකන් නවදැලි හේනෙ වැඳිරි වගේ කියල හිතුන බං. :( කලකිරුනා..
    z eke nadda bn oya features?
     

    devindha

    Active member
  • Apr 26, 2008
    319
    27
    28
    Sony DSC-HX400V Zoom Test