කිරිබත්ගොඩ ගම්පහ අවට ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කිරිබත්ගොඩ ගම්පහ අවට ?

කිරිබත්ගොඩ ගම්පහ අවට කොම්පුයුටර් ඇක්සසරීස් ගන්න හොඳ ලාබ කඩ මොනාද තියෙන්නෙ ?
උඹල අරං තියෙන්නෙ කොහෙන්ද ?
බ්‍රෑන්ඩ් නිව් ?
ටවුන් එක අවට තමා.

බම්ප් එකක්වත් :sorry:
 
  • Like
Reactions: Pink panther

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Podi Silva - පොඩි සිල්වා;17945633 said:
ara badagen kadeta nm ynna epo :P :P

බඩාගෙන් ?
කොයි කඩෙ ගැනද බං උඹ කියන්නෙ ?
ඔය දෙදිහාවෙම කඩ ගැන වැඩිය දන්නෑ බං. :(
තියෙන තැන කියපංකො.
 
2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    කිරිබත්ගොඩ ගම්පහ අවට කොම්පුයුටර් ඇක්සසරීස් ගන්න හොඳ ලාබ කඩ මොනාද තියෙන්නෙ ?
    උඹල අරං තියෙන්නෙ කොහෙන්ද ?
    බ්‍රෑන්ඩ් නිව් ?
    ටවුන් එක අවට තමා.

    බම්ප් එකක්වත් :sorry:
    ubata monawage dewalda ganna ona karanne
     
    • Like
    Reactions: markhaloce

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උන් WD විකුණනවද ?
    සර්විස් එකයි ගාණයි කොහොමද ?
    අවුරුද්දකට කලින් WD 500gb (Portable Hard) එකක් 8600ට ගත්තා,
    Warranty-eng.jpg

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Podi Silva - පොඩි සිල්වා;17945720 said:
    ah urajmamige kade gana kiwwe bn :lol: :rofl:
    eka malabe

    ඔහෙ යන්න වෙලා නෑ බං :(
    ඇයි උගෙ බඩු අවුල්ද ?

    අවුරුද්දකට කලින් WD 500gb (Portable Hard) එකක් 8600ට ගත්තා,
    Warranty-eng.jpg

    :) එල මචං.. මං ගිහිං බලන්නං.
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.
     
    ඔහෙ යන්න වෙලා නෑ බං :(
    ඇයි උගෙ බඩු අවුල්ද ?

    නෑ නෑ බන් එළකිරියට offers දෙනවා
    ගාන 100 නම් එළකිරියේ ඈයොන්ට discount දාලා 150ට වගේ ගන්න පුලුවන් :lol: :rofl:
    මාමිගෙන් ගනින් බඩු හොද නැතිවුනොත් මේක දෙවනත් කරපන්
    පොර නම් කියන්නේ Hand Carry නෙවේ Human Carry කියලා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුරුද්දකට කලින් WD 500gb (Portable Hard) එකක් 8600ට ගත්තා,
    Warranty-eng.jpg

    මචං ටවුන් එකේ කියන්නෙ රේල් පාර කිට්ටුවද ? ඉස්පිරිතාලෙ කිට්ටුවද ? ගූගල් මැප්ස් වල එහෙම එකක් පෙන්නන්නෙ නෑනෙ බං :no:

    Podi Silva - පොඩි සිල්වා;17945776 said:
    නෑ නෑ බන් එළකිරියට offers දෙනවා
    ගාන 100 නම් එළකිරියේ ඈයොන්ට discount දාලා 150ට වගේ ගන්න පුලුවන් :lol: :rofl:
    මාමිගෙන් ගනින් බඩු හොද නැතිවුනොත් මේක දෙවනත් කරපන්
    පොර නම් කියන්නේ Hand Carry නෙවේ Human Carry කියලා

    මරුනෙ බං :D වෙලාවට මාලබේ පැත්තෙ නොඉපදුනේ :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචං ටවුන් එකේ කියන්නෙ රේල් පාර කිට්ටුවද ? ඉස්පිරිතාලෙ කිට්ටුවද ? ගූගල් මැප්ස් වල එහෙම එකක් පෙන්නන්නෙ නෑනෙ බං :no:

    හරි බං :D හම්බවුනා :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    "කිරිබත්ගොඩ විවේකාරාම යකඩ තොග හා සියලුම නල ලිO වැඩ" ඕකෙ බාලපන්..:yes:

    කොහෙද බං විවේකාරාමෙ තියෙන්නෙ o_O
    ‍ymba එක ගාව තියෙන පන්සල ගැනද ඔය කියන්නෙ ?