වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    over heat wena nam hethuwa radiator eke awula thama. oya parana wahana aran eka para dura duwanna kalin eka hariyatama check karaganna one.

    Proton Wira man danna tharamin gewana mudalata watinawa. habay hondhata maintain karala thibboth.

    ඔව් බං.රේඩියේටරේ ගන්න දෙයක් තිබුනෙ නෑ..ඒ වගේම රේඩියේටර් ෆෑන් එකත් අවුල්..මම අළුතින් රේඩියේටර් එකයි ෆෑන් එකයි දෙකම දැම්මා.තම්බි මාමා කිව්වා අපි අරෙහෙ යනවා මෙහෙ යනවා කිසි අවුලක් නෑ කියලා.මට නම් මේ සීන් එක උනායින් පස්සෙ හිතුනෙ අඩු ගානෙ මැසෙකට වතාවක්වත් ඌ ටවුන් එකට තියන කි.මී.2වත් මේක එලවල නැද්ද කොහෙද කියලයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    math puruddak widiyata muslim ewungen ganne ne. oya radiator seen eka mage lancer ekatath una. fully flush karala leak wena thana weld kalata passe awlak une ne. radiotor fan eka weda kaleth ne gaththa alutha. eka nam relay eka replace kalama hari giya.

    ube car eke thiyenne 4G15 engima neda? mage eke thibbe eka.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අඩේ ලීක් වෙනවා කියන්නෙ කොහොමද බන්? මගේ එ‍ක ට්රැපික් එකේ ගිය ගමන් හීට් වෙලා ලීක් වෙනවා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මිනිස්සුන්ගේ දැනුම සහ සංවේදනය විවිදාකාරයි බන්. ඒ මනුස්සයාගේ දැනුමේ හැටියට වාහනේ ලෙඩ තිබ්බේ නැද්ද දන්නේ නැහැනේ බන්...සමහරුන්ට වාහනේ එක රෝදෙක හුලන් ගියත් කව්රුහරි කියනකම් දන්නේ නැහැ. අපි අපේ දැනුමේ හැටියට පරීක්ෂා කරලා ගන්න එක තමයි හොඳ කාගේවත් වචන විශ්වාස කරන්නේ නැතුව..

    me kathaawa nam sahathika atta...:yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    අඩේ ලීක් වෙනවා කියන්නෙ කොහොමද බන්? මගේ එ‍ක ට්රැපික් එකේ ගිය ගමන් හීට් වෙලා ලීක් වෙනවා.

    leak wenewa kiwwe coolant leak wena ekatama newei ban. radiator hadana thanakata giyama un radiator eka wathura tankiyaka gillala eka pressurize karala balanawa. leaks thiyenewa nam air bubbles enewa.

    traffic eke witharak heat wenewa nam radiator eka clog wela aththe. fan ekath check kara ganin. thawa radiator cap eka, wathura motore, belt , pully wage ewath check karaganna eka hondhai.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    leak wenewa kiwwe coolant leak wena ekatama newei ban. radiator hadana thanakata giyama un radiator eka wathura tankiyaka gillala eka pressurize karala balanawa. leaks thiyenewa nam air bubbles enewa.

    traffic eke witharak heat wenewa nam radiator eka clog wela aththe. fan ekath check kara ganin. thawa radiator cap eka, wathura motore, belt , pully wage ewath check karaganna eka hondhai.

    එල.....
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    math puruddak widiyata muslim ewungen ganne ne. oya radiator seen eka mage lancer ekatath una. fully flush karala leak wena thana weld kalata passe awlak une ne. radiotor fan eka weda kaleth ne gaththa alutha. eka nam relay eka replace kalama hari giya.

    ube car eke thiyenne 4G15 engima neda? mage eke thibbe eka.
    ඔව් මචං 4G15 engima තියන්නේ.මගේ කාර් එකේ වැඩ කරල දෙන අයිය නම් කිව්වේ ඒ එන්ජිමට එන රේඩියේටරේ මදි කියල heat එක අඩු කරන්න.ඊටත් පරණ වෙන්න පරණ වෙන්න රේඩියේටරේට කාර්යක්ෂමව එයාගෙන් වෙන්න ඕන කාර්ය කරන්න අමාරුලු.මගේ කොහොම හරි තිබ්බ රේඩියේටරේ ගලවල විසිකරල දාල හොඳ තඹ වලින් අර හදල තියන රේඩියේටරයක් කෑලි කඩන තැනකින් අරන් සෙට් කරා.ඒ වගේම ඕකෙ මගේ කලින් තිබ්බ Fan එකේ පෙති 4යි තිබ්බේ.පස්සෙ අලුතින් set කරපු රේඩියේටරේ එක්කම එළකිරැි fan එකකුත් තිබුණා.මට මතක විදිහට දෙකම ගත්තෙ 8000ටද කොහෙද.ආ...තව එකක් ඔය රේඩියේටරේ ගත්ත තැන කඩේ එකා කිව්වා ඒක පොඩි බැකෝ එකක රේඩියේටරයක් කියලා. ඒක ගෙනත් තමයි සෙට් කරේ.සුපිරියට වැඩ ආය.ලේසියට රත් වෙන්නෙ නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹ හොඳ කට්ටක් කාලා තියෙනවා නේද වාහනෙත් එක්ක... හැබැයි හොඳම දේ ඒකෙන් අපි ඉගෙන ගන්න දේ... වාහන ගැනයි.. මිනිස්සු ගැනයි.. බාසලා ගැනයි ඔක්කොම ඉගෙනගන්න පුලුවන් අපිට... :)
     
    eka aththa machan. mage eke nam AC condenser ekath lankawe rasneta madi kiyalai kiwwe. godak aya eka galawala loku ekek fit karanawa.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඹ හොඳ කට්ටක් කාලා තියෙනවා නේද වාහනෙත් එක්ක... හැබැයි හොඳම දේ ඒකෙන් අපි ඉගෙන ගන්න දේ... වාහන ගැනයි.. මිනිස්සු ගැනයි.. බාසලා ගැනයි ඔක්කොම ඉගෙනගන්න පුලුවන් අපිට... :)
    කට්ට කියන්නෙ කියල වැඩක් නෑ බං..එත් වෙලාවකට සතුටුයි.මම යකඩ ගොඩවල් ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙ නෑ.මේ කාර් එකෙන් මම සෑහෙන්න දේවල් ඉගන ගත්ත බං.ඒ වගේම මට මේකෙ වැඩ ටික කරල දෙන්න සෙට් වෙච්ච අයියත් සිරාම වැඩ්ඩෙක්.ඌ වාහනේ මොනා හරි කෑල්ලකින් වෙන දේ හොඳට පැහැදිලි කරලා දෙනවා බං.පොඩි වැඩක් තිබුණත් මම වාහනේ වෙන කොහෙවත් ගෙනියන්නෙ නෑ.ඒ අයිය ළඟටම විතරයි මචං.ඊටත් අපි ඒක එක ගැරෙජ් එකට එක එකා ළඟට වාහන අරන් ගියාම උන්ගෙ කතා දාහයි.හරියට කාගෙන් හරි වැඩ දන්න එකෙක් ළඟට විතරක් වාහන දාපල්ල.එතකොට ඌ වාහනේ පැටිකිරිය මුල ඉඳල දන්නව.ලෙඩක් ආවත් ඉක්මනට හොයා ගන්න පුළුවන්.මට මොනාහරි වෙලා යන්න බැරිවුනොත් ඌ ළඟට ෆෝන් එකෙන් හරි මට කරන්න තියන උපදෙසක් කියල දෙනව.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් මචං 4G15 engima තියන්නේ.මගේ කාර් එකේ වැඩ කරල දෙන අයිය නම් කිව්වේ ඒ එන්ජිමට එන රේඩියේටරේ මදි කියල heat එක අඩු කරන්න.ඊටත් පරණ වෙන්න පරණ වෙන්න රේඩියේටරේට කාර්යක්ෂමව එයාගෙන් වෙන්න ඕන කාර්ය කරන්න අමාරුලු.මගේ කොහොම හරි තිබ්බ රේඩියේටරේ ගලවල විසිකරල දාල හොඳ තඹ වලින් අර හදල තියන රේඩියේටරයක් කෑලි කඩන තැනකින් අරන් සෙට් කරා.ඒ වගේම ඕකෙ මගේ කලින් තිබ්බ Fan එකේ පෙති 4යි තිබ්බේ.පස්සෙ අලුතින් set කරපු රේඩියේටරේ එක්කම එළකිරැි fan එකකුත් තිබුණා.මට මතක විදිහට දෙකම ගත්තෙ 8000ටද කොහෙද.ආ...තව එකක් ඔය රේඩියේටරේ ගත්ත තැන කඩේ එකා කිව්වා ඒක පොඩි බැකෝ එකක රේඩියේටරයක් කියලා. ඒක ගෙනත් තමයි සෙට් කරේ.සුපිරියට වැඩ ආය.ලේසියට රත් වෙන්නෙ නෑ.

    me koheda machan place eka ? onima part ekak thiyenawada?
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63

    me koheda machan place eka ? onima part ekak thiyenawada?
    ඕනිම කිව්වෙ මොන වගේ ඒවද මචං.අපි රේඩියේටරේ සෙට් එක ගත්තෙ නිට්ටඔුවෙන් බං.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කට්ට කියන්නෙ කියල වැඩක් නෑ බං..එත් වෙලාවකට සතුටුයි.මම යකඩ ගොඩවල් ගැන මෙලෝ හසරක් දැනන් හිටියෙ නෑ.මේ කාර් එකෙන් මම සෑහෙන්න දේවල් ඉගන ගත්ත බං.ඒ වගේම මට මේකෙ වැඩ ටික කරල දෙන්න සෙට් වෙච්ච අයියත් සිරාම වැඩ්ඩෙක්.ඌ වාහනේ මොනා හරි කෑල්ලකින් වෙන දේ හොඳට පැහැදිලි කරලා දෙනවා බං.පොඩි වැඩක් තිබුණත් මම වාහනේ වෙන කොහෙවත් ගෙනියන්නෙ නෑ.ඒ අයිය ළඟටම විතරයි මචං.ඊටත් අපි ඒක එක ගැරෙජ් එකට එක එකා ළඟට වාහන අරන් ගියාම උන්ගෙ කතා දාහයි.හරියට කාගෙන් හරි වැඩ දන්න එකෙක් ළඟට විතරක් වාහන දාපල්ල.එතකොට ඌ වාහනේ පැටිකිරිය මුල ඉඳල දන්නව.ලෙඩක් ආවත් ඉක්මනට හොයා ගන්න පුළුවන්.මට මොනාහරි වෙලා යන්න බැරිවුනොත් ඌ ළඟට ෆෝන් එකෙන් හරි මට කරන්න තියන උපදෙසක් කියල දෙනව.

    ඒ ගැරේජ් එක කොහෙද බන්.?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕනිම කිව්වෙ මොන වගේ ඒවද මචං.අපි රේඩියේටරේ සෙට් එක ගත්තෙ නිට්ටඔුවෙන් බං.

    na bung mata ehema danata hoyanne na mukuth,..... oya hoya ganna amaru body parts, electronic items ehema thiyenawanam place eka danan inna eka watina nisai ahuwe,,,...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඒ ගැරේජ් එක කොහෙද බන්.?
    නිට්ටඹුවේ.එයා ජොබ් එකක් කරන කෙනෙක් මචන් machenical Side එකේම.පොර සෙනසුරාද ඉරිද ගෙදර ඉඳන් තමයි කරන්නෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නිට්ටඹුවේ.එයා ජොබ් එකක් කරන කෙනෙක් මචන් machenical Side එකේම.පොර සෙනසුරාද ඉරිද ගෙදර ඉඳන් තමයි කරන්නෙ.
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    na bung mata ehema danata hoyanne na mukuth,..... oya hoya ganna amaru body parts, electronic items ehema thiyenawanam place eka danan inna eka watina nisai ahuwe,,,...

    ඒකත් ඇත්ත මොනා හරි උනාමනේ පස්ස මිරිකපු කඩිය වගේ හතර අතේ දුවන්න වෙන්නෙ බං. නිට්ටඔුව කොළඹ පාරෙ වාහන කෑලි බෑලි තියන කඩ කීපයක් තියනවා මචං.ඔය රේඩියේටරේ ගත්තෙ නම් කලගෙඩිහේන හරියෙ තැනකින්.තව එකක් ගොඩක් වාහන වල Parts කඩවත පත්මා මෝටර්ස් එකේ තියනවා.මම නම් ගන්න ගිය හැම එකක්ම වගේ එතන තිබුණා.උන්ගෙ ගනන් එහෙමත් සාධාරණයි මචං.වාහන කඩපු කෑලි තියන තැන් වලනම් උන් අපේ මූණ බලල සමහරු ගණන් කියන්නෙ.අපි ඉතින් චුට්ටක් හිලව් කරල ගන්න ඕන.අපි හාවොනම් උන් ශොට් එක දෙනවා අපිට
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒකත් ඇත්ත මොනා හරි උනාමනේ පස්ස මිරිකපු කඩිය වගේ හතර අතේ දුවන්න වෙන්නෙ බං. නිට්ටඔුව කොළඹ පාරෙ වාහන කෑලි බෑලි තියන කඩ කීපයක් තියනවා මචං.ඔය රේඩියේටරේ ගත්තෙ නම් කලගෙඩිහේන හරියෙ තැනකින්.තව එකක් ගොඩක් වාහන වල Parts කඩවත පත්මා මෝටර්ස් එකේ තියනවා.මම නම් ගන්න ගිය හැම එකක්ම වගේ එතන තිබුණා.උන්ගෙ ගනන් එහෙමත් සාධාරණයි මචං.වාහන කඩපු කෑලි තියන තැන් වලනම් උන් අපේ මූණ බලල සමහරු ගණන් කියන්නෙ.අපි ඉතින් චුට්ටක් හිලව් කරල ගන්න ඕන.අපි හාවොනම් උන් ශොට් එක දෙනවා අපිට

    ow bn ekai scn eka.... elazzz machooo reppp+++
     
    • Like
    Reactions: sameerasugath
    Status
    Not open for further replies.